Showing all 3 results
කංචනා කුමාරි දොඩංගොඩ විසින් රචිත මිනිස් හැඟීම් ඉතා සියුම්ව විනිවිද දකින හෘද සංවේදී සහෘද සිත වෙනස්ම මානයකට යොමු කරන සුවිශේෂී නවකතාවකි.
සාහිත්‍ය කෘති අතර නව මාවතක් ගත් යොවුන් නවකතාවකි. හුදෙක් යොවුන් පාඨකයන් ප්‍රිය කරන කුමක් හෝ කතාවක් ලියනවාට වඩා මෙහි කතුවරයා අපේ රටේ ඉතිහාසයෙන් ගත් කතා පුවතක් ඉතා රසාලංකාරයෙන් මේ තුළින් ඉකිරිපත් කරයි.
දිලිසි දිලිසි තරු අතරින් කවුදෝ එබිකම් කරමින් ළගට ඇවිත් කනට හොරෙන් කීවා රහසක්
Shopping cart is empty!
Continue Shopping