කොස්ගම කුඩ නැහැ. ගමේ මිනිස්සු කුඩ දැකලා වත් නැහැ.
ගමේ මිනිස්සු වැස්සට ඉහලුවේ කෙසෙල් කොළ, හබරල කොළ , තුවා, වට්ටි , ගෝනි , වළන්.
කොස්ගම කිරිමාමා කොළඹ ගියා. කොළඹ මිනිස්සු කුඩ ඉහලාගෙන පාරේ ගියා.
කිරිමාමා කුඩ දැක පුදුම වුණා. කවදා වත් මෙහෙම දෙයක් දැකලා නෑ.
(කුඩ හොරා වර්ණ පොත )