Product Tag: kala

kala

Showing all 2 results

Show:

කාල

Highlights:
සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය විසින් පවත්වන ලද අත්පිටපත් තරගාවලියේ 2015 වසරේ හොඳම නවකතාව,ප්‍රථම ස්ථානය.

කලා ඓතිහාසික වෘත්තාන්තය වූ කලී ධාතුසේන රජ සමයේ සිදු වූවා යැයි සැලකෙන ජනප්‍රවාද ගත සිදුවීම් මාලාවක විදහා දැක්වීමකි.කඩවර දෙවි ලෙස දේවත්වයෙන් පිදුම් ලැබූ හීන්කුරුට්ටා යන කල්පිත චරිතය කතා නායකයා කර ගත් මෙම වෘතාන්තයෙන් දිග හැරෙනුයේ හිංකුරුට්ටා ගේ පුත් ‘කාල’ නමැති තම පියා හා තම භූමිය ජීවිතය කරගත් අපූර්ව කොලුගැටයා පිළිබඳ සංවේදනාත්මක පුරාවෘත්තයයි.

කැලෑ දරුවා

Highlights:

ඉංග්‍රීසි ජාතික කතුවරයකු වූ රඩ්යාර්ඞ් කිප්ලින් විසින් ලියන ලද The Jungle Book හි සිංහල පරිවර්තනය ‘කැලෑ දරුවා’ ලෙසින් සිංහලයට සංක්ෂිප්තව පර්වර්තනය කොට තිබේ. වෘක රංචුවක් සමග හැදී වැඩෙන් මිනිස් දරුවකු වූ ‘මෞග්ලි’ වටා මේ කතාව ගෙතී තිබේ. ඉන්දියානු වනාන්තර පසුබිමක ගොඩනැගෙන මෙහි චරිත සියල්ලම ඉන්දියානු නම් ය. මෙය බොහෝ සිනමා කෘතිවලට පසුබිම් කොට ගත් ලෝකයේ අතිශය ජනප්‍රිය කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ab4b4500ea5611e988af7d1423206897″ ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping