ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -DIAMOND EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Diamond Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 10කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ප්‍රාථමික අධ්‍යපනික ව්‍යාපෘතිය යටතේ බිහිවු 5 ශ්‍රේණිය General Edition , Silver Edition , Gold Edition , Platinum Edition යන ප්‍රශ්න පත්‍ර කට්ටල පෙළ අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබු පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ අවසන් අදියර ලෙසින් Diamond Edition නිර්මාණය වී ඇත.
ගුණසේන 5 ශේණිය ශිෂ්‍යත්ව තක්සලාව – BUNDLE OFFER
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver, Gold සහ Platinum යන ප්‍රශ්න පත්‍ර කට්ටල 4කින් යුතු බණ්ඩලය ඔබට දැන් මිලදී ගත හැක.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ගණිතය වැඩපොත 2 ශ්‍රේණිය
2 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන්ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 ශ්‍රේණිය -SILVER EDITION
2022 ශිෂ්‍යත්ව විභාගයට මුහුණදෙන දූ පුතුන් වෙනුවෙන් ම නිර්මාණය කරන ලද ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Silver Edition ප්‍රශ්න පත්‍ර කට්ටලය, 1 කොටස සහ 2 කොටස ලෙස ප්‍රශ්න පත්‍ර 20කින් සමන්විත අතර පිළිතුරු ද අන්තර්ගත ය. සමස්ත විෂය නිර්දේශය ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ආකෘතිය අනුව ම සැකසුණු මෙම ප්‍රශ්න පත්‍ර කට්ටලය, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය ගණිතය
5 ශ්‍රේණිය ගණිතය නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය සිංහල
5 ශ්‍රේණිය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශන පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිතය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පුනරීක්ෂණ ප්‍රශ්න පාඩමෙන් පාඩම 5 ශ්‍රේණිය පරිසරය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පරිසරය වැඩ පොත 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය සිංහල වැඩ පොත තුළ මව්බස විෂය සඳහා 4 ශ්‍රේණියට අදාළ සමස්ත විෂය නිර්දේශයම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගත ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව සිංහල වැඩ පොත 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 3 ශ්‍රේණියට නිර්දේශිත තේමා 36 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 3 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 3 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – 4 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 4 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව ආදර්ශ ප්‍රශ්න පත්‍ර – 5 ශ්‍රේණිය
වර්තමානයේ ශ්‍රී ලාංකේය අධ්‍යාපන රටාව තුළ ප්‍රාථමික දරුවකුට හමු වන ප්‍රධානත ම කඩඉම ‘ශිෂ්‍යත්ව විභාගය‘ යි. මෙය ඉතාමත් කාලෝචිත මෙන් ම වැදගත් කඩඉමක් වුව ද මතුව තිබෙන තරගකාරී රටාව තුළ දරුවන් මේ විභාගය නිසාම දැඩි අපහසුතාවයකට පත්ව තිබේ. විඩාබර ළමා මනසට අස්වැසිල්ලක් වන ලෙස සහ විෂය නිර්දේශයට අදාළව පමණක් ම සකසන ලද මෙම 5 ශ්‍රේණිය ප්‍රශ්න පත්‍ර කට්ටලය නිවැරදි ව දරුවා විභාගයට සූදානම් කරවීමට මහඟු පිටිවහලක් වනු ඇත.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 5 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16 ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 5 ශ්‍රේණිය
5 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 4 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 10ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමය අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශය අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – පරිසරය වැඩපොත – 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය පරිසරය වැඩ පොත නව පාසල් විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. ඒ ඒ තේමාවන්ට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත 4 ශ්‍රේණිය
4 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 ශ්‍රේණි සඳහා රචනා ශතකය
3,4,5 ශ්‍රේණි සඳහා රචනා ශතකය ශිෂ්‍යත්ව විභාගය සඳහා අනුමාන රචනා මාතෘකා 75ක් සහ පසුගිය වසර 25 ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල රචනා ප්‍රශ්න සාකච්ඡා කරමින් වාක්‍ය එචනාවේ වැදගත්කම හා වාක්‍ය රචනා ලිවීමේ දී සැලකිලිමත් විය යුතු කරුණු පිළිබඳව ද අවධානය යොමු කොට සම්පාදනය වී ඇත. විෂය නිර්දේශයට අදාළ සියලුම රචනා මෙහි ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3/4/5 පරිසර දැනුම් මිහිර – බහුවරණ ප්‍රශ්න 2000
3,4,5 ශ්‍රේණි සඳහා පරිසරය දැනුම් මිහිර ග්‍රන්ථය තුළ විෂය නිර්දේශයට අනුකූල පරිසරය ආශ්රිත ක්‍රියාකාරකම් තේමා 16 ම ආවරණය කරමින් ප්‍රශ්න 2000ක් සහ ඒවාට පිළිතුරු අන්තර්ගත ය. එමෙන්ම ඊට අදාළ පරීක්ෂණ, ඇටවුම් හා රූපසටහන් සියල්ල ද වෙන වෙන ම දක්වා ඇත. ඒ තුළ පසුගිය වසර 15ක ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රවල බහුවරණ ප්‍රශ්න ද, පෙරහුරු ප්‍රශ්න පත්‍ර 6ක් ද ඇතුළත් ය. ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අතුදැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – මාස්ටර් මයින්ඩ් 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය මාස්ටර් මයින්ඩ් ග්‍රන්ථය 3 ශ්‍රේණිය නව විෂය නිර්දේශයට අදාළ පරිසරය තේමා 16ම ආවරණය වන පරිදි සකස් කර ඇත. එයට අමතර ව ගණිතය, සිංහල, ඉංග්‍රීසි, දෙමළ විෂයයන්ට අදාළ සුවිශේෂී විෂය කරුණු සහ සාමාන්‍ය දැනීමට අදාළ කරුණු ද ඇතුළත් ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 1,2,3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත
1-2-3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව උපකාරක පද පොත ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි හා දෙමළ සමස්ත විෂය නිර්දේශය ද, සිංහල හා පරිසරය විෂයන්ට අදාළ විශේෂිත කරුණු ද ආවරණය කරමින් සම්පාදනය කර ඇත. එක් එක් ශ්‍රේණියට නිර්දේශිත විෂය කොටස් වෙන් වෙන් ව දක්වා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.