ශ්‍රී ලංකා වීවෘත විශ්වවිද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය රාජා ගුණරත්න මහතා විසින් රචිත “ගිවිසුම් නීතිය” නමැති කෘතිය පොදු මහජනතාවට අතිශය ප්‍රයෝජනවත් කෘතියකි.නීති කේෂ්ත්‍රය ඉතා ගැබුරුය.ඒ නිසා කිසයම් ගැටළුවක් මතු වූ අවස්ථාවක නීතියේ පිළිසරණ පැතීය හැකිද? යන බව හෝ පොදු මහජනතාව නොදනිති