Western Province Past Papers Questions & Answers – English Grade 10
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 10 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Western Province Past Papers Questions & Answers – English Grade 11
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම
FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම අකුරු ලිවීමට හා වචන ශබ්දකිරීමටද ඕනෑම මට්ටමක සිංහල වගන්තියක් ඉංග්‍රීසියට පෙරළීමටද දැනසිටිය යුතු හැම කරුණක්ම නිරවුල්ව පහදාදෙන අංගසම්පුර්ණ ඉංග්‍රීසි පාඩම් මාලාවකි.
English Language Grade 2 Model Question Papers
English Language Grade 2 Model Question Papers
My First Writing Book Beginning Writing Skills
My First Writing Book Beginning Writing Skills
My first English Activity Book
My first English Activity Book
Reading and Comprehension for Beginners – Book 1
Reading and Comprehension for Beginners Book 1 is suitable for the learners who want to get their reading and comprehension skills improved. The activities included in the Book 1 are designed to match the level of the readers who have very basic Reading and Comprehension skills.
This is the first book of the Reading and Comprehension for Beginners book series and working through all the books will make your child perfect in Reading and Comprehension skills.
FANTASTIC MR FOX
Someone’s been stealing from the three meanest farmers around, and they know the identity of the thief—it’s Fantastic Mr. Fox! Working alone they could never catch him; but now fat Boggis, squat Bunce, and skinny Bean have joined forces, and they have Mr. Fox and his family surrounded. What they don’t know is that they’re not dealing with just any fox—Mr. Fox would rather die than surrender. Only the most fantastic plan can save him now.
NEW MILLENNIUM ENGLISH WORKBOOK Beginner B
NEW MILLENNIUM ENGLISH WORKBOOK Beginner B
My Copy Writing For Grade 5
Good hand writing is important to all children. If proper writing is not developed in childhood , then it is rather difficult to improve later on. This book has been designed to go hand in hand with the Pupil’s Book for Grade 5.
This book will give ample writing practice and enhance the learning of the new vocabulary learnt in every unit of the Pupil’s Book.
Sawan 151 Stories of Tenali Raman – English
Sawan 151 Stories of Tenali Raman is a storehouse of the most fabulous and popular 151 stories. Each tale in the book has been written in very lucid language accompanied by a colored illustration that adds to its beauty manifold. Young and old alike are sure to get lost in the world of these tales which hold the reader spellbound.
Sawan 151 INDIAN MYTHOLOGICAL STORIES – English
Sawan Presents All In One Story Book 151 Indian Mythological Stories. Do you love myths and are willing to pass on the stories to your little ones? This book will help you in achieving that it’s packed with a number of mythological stories that your children will love very much. Your children will love to have a great time with the amazing stories present in this book. Mythological stories are often mysterious which will keep your children occupied and thrilled on the journey!
අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – English
- පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
- 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
- ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
- නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
- දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
- A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි