Product Tag: DULANI DE ALWIS

DULANI DE ALWIS

Showing all 2 results

Show:
Out Of Stock

අකුරු-කතන්දර-1

Highlights:

ගුරුවරුන්, දෙමාපියන් සහ දරුවන් සමග කරන ලද සමික්ෂණයක
ප්‍රතිඵලයක් වශයෙන් මෙම පොත එළිදැක්වේ. අතීත ළදරු
අධ්‍යාපන ක්‍රියාවලිය (වැලි පිල්ල සහ ගල් ලෑල්ලේ අකුරු ලිවීම)සහ
නවීන ක්‍රම ගැබ්කොට මේ පොත සකස් වී ඇත.

පළමුව ලොකු අකුරු මත ළදරුවාගේ ඇඟිල්ල යැවීම හුරු කරවා
පසුව ඒ සඳහා පැන්සලක් පාවිච්චි කර ඇත. අකුරු ලිවීම සමග
කතන්දරය ද කියවිමෙන් අකුරු ඉගෙනීම ප්‍රීතිමත් කරුණක් සේ
ළමා මනස තුළ තැන්පත් වේ. එමගින් සොබාදහම සහ තාමා
ජීවත්වන පරිසරය පිළිබඳ දැනුමක් ළදරුවා ලබන අතර අකුරු
මතක තබාගැනීමද කඩිනමින් සිදු වේ. මේ ක්‍රියාවලිය අනුගමනය
කීරීම ගුරුවරයාට ද පහසු වනුයේ ළදරුවාගේ ඉගනීම ඉක්මනින්
සිදුවන බැවිනි.

දුලානි ද අල්විස්

අකුරු කතන්දර 2

Highlights:

ගුරුවරුන් දෙමාපියන් හා ළමුන්ද සම්බන්ධ කර ගනිමින්
කරන ලද පරික්ෂණාත්මක ව්‍යාපෘතියක ප්‍රතිඵලයක් ලෙස
මෙම පොත සකස් විණි.

පැරණි හා නවීන ඉගෙන්වීම් ක්‍රම සංකලනය කර ගනිමින්,
ගොඩනැගුණු ක්‍රියාදාමයක් ඔස්සේ දරුවාට වෙහෙසකර
නොවන ප්‍රීතිමත් ව්‍යායාමයක් ලෙස භාෂාව ඉගනීමට
අවස්ථාව ලබාදීම මෙහි අරමුණයි.

දුලානි ද අල්විස්

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping