Magic of Me – I am a Dog
This is a series of 12 books to give basic knowledge about animals to young children. This gives a description of the dog. Each animal’s unique characteristics are all presented in an appealing, straightforward manner. It also has colour illustrations that highlight the unique characteristics of every animal.
මෙය, කුඩා දරුවන්ට සතුන් පිළිබඳ මූලික දැනුමක් ලබා දීම සඳහා ඉංග්රීසි බසින් සම්පාදනය කරන ලද, පොත් 12 කින් යුක්ත පොත් මාලාවකි. එයින් එකක් වන මෙය තුළින් බල්ලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරෙයි. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ සියල්ල සරලව, සිත් ඇදගන්නා ආකාරයෙන් දක්වා තිබේ. සෑම සතෙකුගේම විශේෂ ලක්ෂණ පෙන්නුම් කරන පරිදි වෛර්ණ සිතුවම් ද මෙහි අන්තර්ගත වේ.
Shoe Dog
In 1962, fresh out of business school, Phil Knight borrowed $50 from his father and created a company with a simple mission: import high-quality, low-cost athletic shoes from Japan. Selling the shoes from the boot of his Plymouth, Knight grossed $8000 in his first year. Today, Nike’s annual sales top $30 billion. In an age of start-ups, Nike is the ne plus ultra of all start-ups, and the swoosh has become a revolutionary, globe-spanning icon, one of the most ubiquitous and recognisable symbols in the world today.
මඟුල් කෑම
හෙළයේ මහා ඉසි යන විරුදාවලියෙන් පිදුම් ලද කුමාරතුංග මුනිදාසයන් විසින් ළමා පරපුර වෙනුවෙන් නිර්මාණය කරන ලද අමරණීය කෘතියක් ලෙස ‘මඟුල් කෑම‘ හැඳින්විය හැකිය. මෙය ළමා පරපුර අතර අදත් එදත් එකසේ ජනප්රිය ය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a8d58dd0a9e611e9ae57a1fcba76ede5″ ]