Product Tag: daruwan sandaha poth

daruwan sandaha poth

(Showing 91 – 107 products of 107 products)

Show:
Out Of Stock

උචිගේ අම්මා ගෙදර ඇවිත්

Highlights:

‘උචි’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ළමා කෘතියෙහි දෙවැනි කොටස ලෙස මෙය නිර්මාණය කොට ඇති අතර ජපන් ජන කතාවක් ඇසුරින් මෙය ද සම්පාදනය කොට තිබේ. ‘උචි’ කතාවේ උචිගේ අම්මා සහ උචි වෙන්වන අතර ‘උචිගේ අම්මා ගෙදර ඇවිත්’ කතාවේ උචිට අම්මා හමුවේ. කුඩා දරුවන්ට ආදර්ශවත් කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/25faaef0c4b911e9b4cb7b3f3208ad32″ ]

Out Of Stock

රතු ඉත්තෑවා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/95438dd0a9df11e9bfbebf5b9ab803fa” ]

Out Of Stock

කෙහෙල් අක්කා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0d648f20ad3911e98b97fbf75acd3785″ ]

Out Of Stock

ජුජුබ්ස් හාවා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

Out Of Stock

ගොලු බෙල්ලයි මුතු බෙල්ලයි

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b34413c0aa0311e9b7fe937ce92d2b57″ ]

Out Of Stock

උචි

Highlights:

උචි නම් නරි පැටවකු වටා ගෙතුණු මෙය ජපන් ජන කතාවක් ඇසුරින් සම්පාදනය වූවකි. සතුන්ට ආදරය කිරීමට කුඩා දරුවන්ගේ සිත් තුළ අපූරු හැඟීමක් ඇති කරන්නට හැකි අයුරින් සරල බසින් මෙය සම්පාදනය කරනු ලැබුවේ මහාචාර්ය කුසුමා කරුණාරත්න විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ef4e20e0c56711e990870765596cc7ec” ]

Out Of Stock

සුදු කිටියගේ පුංචි කතා

Highlights:

සුදු කිටියා නම් සුරතල් බළලා විසින් කවියෙන් විවිධ කතන්දර පවසන ආකාරයෙන් සම්පාදනය වූ ළමා කෘතියකි. ප්‍රවීණ ළමා කතා කතුවරයකු සහ සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීර මහතා විසින් නිර්මාණය කොට තිබේ.

Out Of Stock

පරණ තොප්පිය

Highlights:

ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/729f94a0ac2f11e9b51207554e677560″ ]

රට රටවල රස කතා

Highlights:

ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bcceaf0adf411e9a09d2306c1b734ff” ]

කණිෂ්ඨ ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ හමුවන අපූරු නිර්මාණයකි. ඒ අපූරු නිර්මාණයට මිනිස් සිත තුළ බොහෝ අපූරු දෑ කළ හැකිය. මේ එවන් වූ නිර්මාණ තෝරා ගෙන, වැඩෙන ළමාවියට ගැලපෙන ලෙස සරලව සම්පාදනය වුණු රසාලිප්ත කතා එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b8e46000a9dd11e9a3688d3f71210a2f” ]

Out Of Stock

උචි පන්තියේ පලවෙනියා

Highlights:

ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය වූ ළමා කතාවකි. උචි නම් නරි පැටවකු වටා ගෙතී තිබේ. නරියා කී පමණින් අපට මැවෙන්නේ කපටි ස්වභාවයයි. නමුත් මේ ළමා කතාව තුළින් එවැනි සතෙකු දෙසත් සානුකම්පිත ආදරයකින් බලන්නට කුඩා දරුවන්ගේ සිත් යොමු කරවයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/7527fb00224811ea97c4318702d6e88e” ]

Out Of Stock

යෝධ උදව්ව

Highlights:

සිත් ගන්නා සුළු සිතුවමින් හැඩවුණු මෙය ළමා කෘතියකි. ගම්මානයක් අසල කැලෑවක වෙසෙන යෝධයකු බල්ලකුගේ වෙස් ගෙන ගැමියන් අතරට යන ආකාරය මේ කතාවෙන් කියවේ. යෝධයා තමාට උදව් කරන ගැමි පවුලකට පෙරළා උදව් කොට ඔවුන්ගේ ජීවිත සතුටින් පුරවන ආකාරය මේ කතාවේ අන්තර්ගත වේ. යමෙක් උදව්වක් කළ හොත් එයට කළ ගුණ සැලකීමේ ආදර්ශය මේ කතාවෙන් දරුවන්ට ලැබේ.

Out Of Stock

සඳ තරු මල් ගී මුතු වල්

Highlights:

විශාරද එඞ්වඞ් ජයකොඩි විසින් ගී පද ලියා සංගීතවත් කළ මෙම ළමා ගී කෘතිය නව ආකෘතියකින් සම්පාදනය වී තිබේ. ළමා ලොවට නව ගීත දොළහක් මෙම කෘතිය මගින් තිළිණ කෙරෙන අතර ඒවා අදාළ ස්වර ප්‍රස්ථාර ද ඉදිරිපත් කරයි. මෙහි සිතුවම් ප්‍රවීණ චිත්‍ර ශිල්පිනී සිබිල් වෙත්තසිංහ විසින් නිර්මාණය කොට ඇත. මෙම ගී පොත සමඟ ශ්‍රවණ සංයුක්ත තැටියක් ද නොමිලයේ ලබා දෙන අතර එහි ගීත පමණක් නොව එම ගීතවලට අදාළ සංගීත පථ ( Music Tracks ) ද අඩංගුය. එමෙන්ම ස්වර ගායනා කරනුයේ කෙසේදැයි දරුවන්ට අවබෝධයක් ලබාගැනීමට රුකුළක් දෙමින් ගීත දෙකක් සඳහා ආදර්ශ ස්වර ගායනා ද ඉදිරිපත් කොට තිබේ. මෙම ශ්‍රවණ සංයුක්ත තැටියේ අඩංගු ගීත විශාරද එඞ්වඞ් ජයකොඩි, විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් සහ දරුදැරියන් කණ්ඩායමක් විසින් ගායනා කරනු ලබයි. ‘සඳ තරු මල් – ගී මුතු වැල්’ ළමා කෘතිය පෙර පාසල් සහ ප්‍රාථමික් ශ්‍රේණි දූ දරුවන් සඳහා විශේෂිතය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/48879560af5511e9a0ecb54f6bed51d0″ ]

රු375.00 25% OFF

ලස්සන මල් පිපිලා

Highlights:

විශාරද නන්දා මාලිනී ප්‍රවීණ ගායිකාව විසින් දැනට වසර ගණනාවකට පෙර ගයන ලද ළමා ගීත දහයක් මෙසේ කෘතියක් ලෙස ප්‍රකාශයට පත් වේ. නිවැරදි ළමා ගීත කලාවක් නොමැති වර්තමාන පරපුර වෙනුවෙන් මෙම කෘතිය දායාද කෙරෙන්නේ එම ගීතවල ස්වර ප්‍රස්ථාර සහ ඇගේ හඬින්ම නව සංගීත සංයෝජනයකට අනුව ගැයුණු එම ගීත ඇතුළත් සංයුක්ත තැටියක් ද සමගිනි.

රු468.75 25% OFF

ප්‍රාථමික ශ්‍රේණි සඳහා ජාතක කතා 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙන ගන්නා දරුවන්ට ගැලපෙන සරල බසින් සම්පාදනය කරන ලද ජාතක කතා කිහිපයක එකතුවකි. මෙහි මේ නමින් ප්‍රකාශයට පත්කරන ලද පොතක දෙවැනි කොටසයි.

ජාතික වීරයෝ

Highlights:

අපගේ ජාතික වීරයන් පිළිබඳ ළමා පරපුර දැනුවත් කිරීම සඳහා ලියැවුණු කෘතියකි. මේ කෘතියෙන් ජාතික වීරයන් 15 දෙනෙකු පිළිබඳ කතා කරයි. දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවල දී වීර චරිත කතා පිළිබඳ දැනුම අත්‍යවශ්‍ය නිසා මෙම පොත පාසල් වෙත යොමු කරවීම වඩාත් සුදුසු වේ. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1c351040ae9b11e9a8c8356be8940da4″ ]

Out Of Stock

දුටුගැමුණු රජතුමා

Highlights:

දුටුගැමුණු රජුගේ වීර චරිතය කුඩා දරුවන්ගේ සිතට කා වදින අන්දමින් මෙම කෘතියෙහි ගෙන හැර දක්වා තිබේ. ඉතිහාසය පිළිබඳ දැනුමක් මෙන් ම වීරත්වය, ධෛර්ය සම්පන්න බව කුඩා කල සිටම දරුවන් තුළ රෝපණය කිරීමට ද මෙම කෘතිය උපකාරී වනු ඇත. මෙහි කතුවර ලාල් ප්‍රේමනාත් ද මෙල් රාජ්‍ය සම්මාන දිනූ ග්‍රන්ථ කතුවරයෙකි

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping