Product Tag: children's story

children's story

(Showing 121 – 150 products of 172 products)

Show:

හෙරලිය

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/41646cd01b0f11ea896a4f54578050af” ]

Nari Naiyde Rewatuna

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/fd6df6f0c1d011eaa1f5bb4bf642a5ee” ]

Sudu Sinindu Thuwaya

Highlights:

හාවා සුදු පාට වූ ආකාරයත්, කොකා තනි කකුලෙන් සිටගෙන සිටීමට හේතුවත් රසවත්, ළමා කතන්දරයක් ලෙසින් මේ පොතින් ඉදිරිපත් කරයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ccab8b90286411eab1a345ce068de43d” ]

Nanna Giya Yaluwo

Highlights:

පිපිඤ්ඤා ගෙඩියත් ගෝවා ගෙඩියත් දිනක් නාන්නට ගියා. ගෝවා ගෙඩිය ඇඳුම් ගළවා නාන්නට පැමිණෙන තුරු පිපිඤ්ඤා ගෙඩිය දියට බැස සිටියා. සවස් වන තුරුම සිටියා. මේ නිසා පිපිඤ්ඤා සීතල වුණා.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/606158a02d2511eaa70905ce04d5b958″ ]

Piduru Pala

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/eebf1e001a3f11eaa815492e49c52fea” ]

Achcharu Muttiya

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ce67fcd01d8311ea9262d7c847987467″ ]

Amuthu Saddayak

Highlights:

ප්‍රවීණ ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනයක වූ සිබිල් වෙත්තසිංහයන් අතින් කරන ලද නිර්මාණයකි. දරුවන්ගේ සිත්ඇදගන්නා සුළු, ළමා මනෝ විද්‍යාත්මක කාරණාවලට අනුගතව නිර්මාණය කරන ලද සිතුවම්වලින් පරිපූර්ණය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1f85e990c1cd11ea8f4c533bdf0f0568″ ]

Out Of Stock

උචිගේ අම්මා ගෙදර ඇවිත්

Highlights:

‘උචි’ ලෙස ප්‍රකාශයට පත් කරන ලද ළමා කෘතියෙහි දෙවැනි කොටස ලෙස මෙය නිර්මාණය කොට ඇති අතර ජපන් ජන කතාවක් ඇසුරින් මෙය ද සම්පාදනය කොට තිබේ. ‘උචි’ කතාවේ උචිගේ අම්මා සහ උචි වෙන්වන අතර ‘උචිගේ අම්මා ගෙදර ඇවිත්’ කතාවේ උචිට අම්මා හමුවේ. කුඩා දරුවන්ට ආදර්ශවත් කතාවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/25faaef0c4b911e9b4cb7b3f3208ad32″ ]

දඟකාර ඉත්තෑ පැංචා

Highlights:

මෙය කුඩා දරුවන් වෙනුවෙන් ලියැවුණු ළමා කතන්දර පොතකි. ඉත්තෑ පවුලක් වටා ගෙතුණු මෙම කතාවේ කුඩා ඉත්තෑ පැටවකු සිදුකරන දඟකාරකමක් නිසා අපූරු පාඩමක් ඉගෙන ගනී. දරුවන්ට ආදර්ශවත් කතන්දරයකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b992a0e02ae411eab75a030d6d854358″ ]

අරාබි නිසොල්ලාසයෙන් කතා

Highlights:

අරාබි නිසොල්ලාසයේ කතා විශාල ගණනක් ඇතත් අපේ රටේ ජනප්‍රිය වී ඇත්තේ ඇලඩින් සහ පුදුම පහන, අලි බාබා සහ හොරු හතළිහ සහ සින්බෑඞ් වැනි කතා කිහිපයක් පමණි. එම ජනප්‍රිය කතා ද ඇතුළුව මෙහි එන තවත් රසවත් කතා දොළහක් මෙම කෘතියේ ඇතුළත් වේ. මෙම කතාවලට අමතරව අරාබි නිසොල්ලාසයේ ඉතිහාසය පිළිබඳ කෙටි විස්තරයක් ද මෙම කෘතියේ ඇතුළත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/099f8110f0a611e9b0f7a71eb74dcd45″ ]

කුඩා රතු අසරුවා සහ තවත් සුරංගනා කතා

Highlights:

දරුවන්ගේ පමණක් නොව වැඩිහිටියන්ගේ ද කියැවීමේ රුචිය වඩවන අයුරින්, ඉතා සුන්දර ශෛලියකින් සම්පාදනය වී ඇති මෙම කෘතියෙහි ලෝක ප්‍රකට සුරංගනා කතා කිහිපයක්ම ඇතුළත් වේ. ලෝක ප්‍රකට සුරංගනා කතා රචක හෑන්ස් ක්‍රිස්ටියන් ඇන්ඩර්සන්ගේ මෙතෙක් සිංහල බසින් නොපළ The Little Mermaid සුරඟන කතාව මෙහි ‘කුඩා දිය කිඳුරිය’ නමින් ඇතුළත් කොට තිබේ. එමෙන්ම ග්‍රිම් සොයුරන්ගේ කතා කිහිපයක් ද, චාර්ල්ස් මාරේලස්ගේ එක් සුරඟන කතාවක් ද, රුසියානු සුරංගනා කතා කිහිපයක් ද මෙහි අඩංගු වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/276ee8a0129411ea9dfb2f020b1fcfdd” ]

Out Of Stock

මහ ගමරාළයි පොඩි ගමරාළයි

Highlights:

අපේ රසවත් ජන කතන්දරයකි. කාටත් හිරිහැර කරන කොටිරාළ නැවතත් එසේ නොකරන්නට අපූරු පාඩමක් ඉගෙන ගන්නා අයුරු මේ කතාවෙන් කියැවේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d02009200f5d11eaa951f7e1661a292d” ]

Out Of Stock

රතු ඉත්තෑවා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/95438dd0a9df11e9bfbebf5b9ab803fa” ]

කෙහෙල් අක්කා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/0d648f20ad3911e98b97fbf75acd3785″ ]

ජුජුබ්ස් හාවා

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

ගොලු බෙල්ලයි මුතු බෙල්ලයි

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කරන ලද අපූරු කෘතියකිග ග්‍රන්ථ ගණනාවක කතුවරයකු වූ කල්ප එරන්ද විසින් සම්පාදනය කොට තිබේග වෛවර්ණ සිතුවමින් සමන්විතය. සතුන්ගේ චරිත ඇතූළත් කරමින් කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නා අයුරින්, රසවත්ව රචනා කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b34413c0aa0311e9b7fe937ce92d2b57″ ]

Out Of Stock

උචි

Highlights:

උචි නම් නරි පැටවකු වටා ගෙතුණු මෙය ජපන් ජන කතාවක් ඇසුරින් සම්පාදනය වූවකි. සතුන්ට ආදරය කිරීමට කුඩා දරුවන්ගේ සිත් තුළ අපූරු හැඟීමක් ඇති කරන්නට හැකි අයුරින් සරල බසින් මෙය සම්පාදනය කරනු ලැබුවේ මහාචාර්ය කුසුමා කරුණාරත්න විසිනි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ef4e20e0c56711e990870765596cc7ec” ]

Out Of Stock

සුදු කිටියගේ පුංචි කතා

Highlights:

සුදු කිටියා නම් සුරතල් බළලා විසින් කවියෙන් විවිධ කතන්දර පවසන ආකාරයෙන් සම්පාදනය වූ ළමා කෘතියකි. ප්‍රවීණ ළමා කතා කතුවරයකු සහ සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීර මහතා විසින් නිර්මාණය කොට තිබේ.

Awurudu Thegi

Highlights:

ලෝක ප්‍රකට ප්‍රවීණ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් නිර්මාණය කරන ලද පොතකි. සිංහල අලුත් අවුරුදු දිනෙක දුන් තෑගි පිළිබඳ කතාවක් මෙහි ඇතුළත් වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/04b68140c1ce11eaa765bf46a2e63b36″ ]

Out Of Stock

පරණ තොප්පිය

Highlights:

ළමා කතා බොහෝ ගණනක් ලියා ඇති පියල් උදය සමරවීර මහතා විසින් රචිත මෙය 2011 වසරේ දී හොඳම ළමා කෘතියට හිමි රාජ්‍ය සම්මානය ද දිනා ගන්නට සමත් විය. පරණ තොප්පියක් සහ මී යයළුවන් දෙදෙනෙකු වටා කතාව ගෙතී තිබේ. කතාව අවසානයේ දරුවන්ට කළ හැකි සරල ක්‍රියාකාරකමක් ද අන්තර්ගත ය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/729f94a0ac2f11e9b51207554e677560″ ]

රට රටවල රස කතා

Highlights:

ලෝකයේ විවිධ රටවලින් ඇසෙන රසවත් ළමා කතා එකතුවකි. සුප්‍රකට පුවත්පත් කතුවරියක වූ ශ්‍රියා රත්නකාර විසින් සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1bcceaf0adf411e9a09d2306c1b734ff” ]

කණිෂ්ඨ ශ්‍රේණි සඳහා ජාතක කතා

Highlights:

ජාතක කතා යනු බෞද්ධ සාහිත්‍යයේ හමුවන අපූරු නිර්මාණයකි. ඒ අපූරු නිර්මාණයට මිනිස් සිත තුළ බොහෝ අපූරු දෑ කළ හැකිය. මේ එවන් වූ නිර්මාණ තෝරා ගෙන, වැඩෙන ළමාවියට ගැලපෙන ලෙස සරලව සම්පාදනය වුණු රසාලිප්ත කතා එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b8e46000a9dd11e9a3688d3f71210a2f” ]

Dura Gamanak

Highlights:

ලොව ප්‍රකට සිතුවම් ශිල්පිනියක සහ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත ළමා කෘතියකි. ළමා මනසට ගැලපෙන වර්ණවලින් හැඩ ගැන් වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/db7b0fa0d6f311e9b82273cb4d8ac2f8″ ]

Car Baba

Highlights:

ලොව ප්‍රකට සිතුවම් ශිල්පිනියක සහ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත ළමා කෘතියකි. ළමා මනසට ගැලපෙන වර්ණවලින් හැඩ ගැන් වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/b83d1fd0d6fb11e9ae0c1376120758f7″ ]

Punchi Kale

Highlights:

ලොව ප්‍රකට සිතුවම් ශිල්පිනියක සහ ළමා කතා රචිකාවියක වූ සිබිල් වෙත්තසිංහයන් විසින් රචිත ළමා කෘතියකි. ළමා මනසට ගැලපෙන වර්ණවලින් හැඩ ගැන් වී තිබේ.

පිනොකියෝ

Highlights:

කාලෝ කොලඩි නම් ඉතාලි ගත්කරුවාගේ ‘පිනෝකියෝ‘ කෘතියේ සිංහල පරිවර්තනය යි. කුඩා ළමයින් සඳහා ලියන ලද ලෝක ප්‍රසිද්ධ ග්‍රන්ථ අතුරින් පිනෝකියෝ කතන්දරය ඉතා වැදගත් තැනක් ගන්නා සාහිත්‍ය නිර්මාණය කි.

මහදැන්මුත්තා සහ ගෝල පිරිස

Highlights:

මහදැනුමත්තා අපේ ජන කතන්දරවල කියැවෙන බොහොම අපූරු කෙනෙක්. එයාගෙයි, එයාගේ ගෝලයන්ගෙයි කතන්දර අහන, කියවන කාටත් ඒවා කිසිදා අමතක නොවන්නේ ඒ කතන්දර ඒ තරමටම රසවත් නිසයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bac4cb70b35211e986851f90a34d99d4″ ]

නලපාන

Highlights:

බෝසත් චරිතය ගැන රසවත් කතා ලියැවුණු, ජාතක කතා පොතේ එන අපූරු කතාවක් ලෙස ‘නලපාන ජාතකය’ හඳුන්වා දිය හැකි ය. ප්‍රඥාවන්ත වඳුරු නායකයෙක්, භයානක රකුසෙකුගෙන් තමන්ගේ රැළ බේරා ගෙන ජලය පානය කරන ආකාරය කියා දෙන මේ කතාව කුඩා දරුවන්ට මහත් ආදර්ශයක් ගෙන දෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/67cdf200b35d11e9b403c1e3f54d9b73″ ]

Out Of Stock

නල දමයන්ති

Highlights:

නල දමයන්ති කතා පුවත පුරාණ ගද්‍ය සාහිත්‍යයෙහි ප්‍රකට කතන්දරයකි. සම්භාව්‍ය ග්‍රන්ථ පරිශීලනය සඳහා දරුවන්ට ඉඟිකිරීම ඉතා වැදගත් වේ. නල – දමයන්ති වෘත්තාන්තය ළමා ලෝකයට සරිලන පරිදි ඉදිරිපත් කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/3a057730adef11e9884871862b753845″ ]

Out Of Stock

ටිකිරි කතන්දර

Highlights:

සුන්දරත්වයෙන් පිරි ලෝකයට කුඩා දරුවන් බෙහෙවින්ම කැමැත්තක් දක්වයි. ටිකිරි කතන්දර කෘතිය දරුවන්ගේ ඒ සමීප බව තව තවත් වර්ධනය කරයි. කුඩා දරුවන්ගේ සිතුම් පැතුම් මනාව හඳුනා ගනිමින් නිර්මාණය කරන ලද මෙය ඔවුන්ගේ ගුණධර්ම, ආකල්ප යහපත් ලෙසින් වර්ධනය කරන්නට බෙහෙවින් උපකාර වෙයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping