Product Tag: children's story

children's story

(Showing 1 – 30 products of 172 products)

Show:

පුංචිම දේවල් පුංචිම නෑ

Highlights:
දැවැන්ත දේවල් දකින්නට,අත්පත් කර ගන්නට,නිර්මාණය කරන්නට සිහින මවන අපි පුංචිම පුංචි දේවල් ගැන දක්වන්නේ අල්ප සැළකිල්ලක්. ඒත් සමහර පුංචි දේවල් ලෝකය එහෙම පිටින්ම අනිත් පැත්තට හරවන්නට තරම් බලගතුයි. එක වචනයක්, සියුම් කම්පනයක්, සරල සිදු වීමක්, මද පවනක්, පොද වැස්සක්, නෙතග බැල්මක්,සොදුරු සිනාවක්,වැනි පුංචි දේවල් තුළින් හොද අතට වගේම නරක අතටත් වෙනස් වූ ජීවිත ගැන කතාන්දර අපි ඕනෑ තරම් අහලා තියෙනවා.
ඇසට නොපෙනෙන තරම් පුංචි විෂබීජයකින් ලෝකයක් විනාශ කරන්න පුළුවන්. එකම එක
බෙහෙත් බින්දුවකින් මරණාසන්න රෝගියෙකු සුවපත් කරන්න පුළුවන්. ඒ තමයි පුංච් දේවල්වල බලේ.

කැලණි රජ කුමරිය

Highlights:

විහාරමහාදේවියගේ චරිත කතාව යොවුන් නවකතාවක් ලෙස මෙම කෘතිය ඔස්සේ දිගහැරෙයි. මුහුද ගොඩ ගළා මහත් විනාශයක් සිදුවන්නට යද්දී, නිර්භීතව මුහුදට බිලිවීමට ඉදිරිපත් වී, කාවන්තිස්ස රජුගේ බිසව බවට පත්ව, අවසානයේ සොලීන්ගෙන් රට ගළවා ගැනීමට යුද වදින ගැමුණු කුමරුගේ මව ද වන්නට තරම් වාසනා ගුණයක් හිමි නිර්භීත කාන්තාවක් ලෙස ඉතිහාසය තුළ ඇගේ නම සනිටුහන් වී තිබේ. අප රටේ අනාගත පරම්පරාවන්ට ඇගේ චරිතය මහත් ආදර්ශයකි.

Out Of Stock

හැමෝටම භාගයයි

Highlights:

දරුවන්ට ජීවිතයේ පාඩම් විවිධාකරයෙන් උගන්වන්නට හැකි ය. වඩාත් හොඳ දේ නම් දරුවන්ගේ සිතට කා වැදෙන අයුරින් ඒවා ඉගැන්වීම ය. ඔවුන්ගේ අනාගත ජීවිතය වඩාත් සාර්ථක ලෙස හැඩගැසෙන්නේ එවිට ය.‘හැමෝටම බාගයයි‘ ළමා කෘතිය තුළින් මෙහි කතුවරිය උත්සාහ දරන්නේ කතන්දරයක් ඔස්සේ දරුවන්ට ජීවිතය පිළිබඳ අපූරු පාඩමක් උගන්වන්නට ය. කෘතියේ අන්තර්ගත අපූරු සිතුවම් ශෛලිය ඇගේ උත්සාහය සාර්ථක කරන්නට මහඟු අත්වැලක් සපයයි.

Out Of Stock

ඉතිහාසයේ විස්මිත කතා

Highlights:

කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]

Out Of Stock

ඉතිහාසයෙන් ඇසෙන කතා

Highlights:

කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්‍රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Out Of Stock

ඉතිහාසයේ රස කතා

Highlights:

ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]

ගොළු දැරිය

Highlights:

ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන්ගේ පන්හි‍ඳෙන් එළිදකින මේ කතා එකතුව පාඨකයා අපූරු ඉසව්වලට ගෙන යන හරවත් නිර්මාණවලින් යුක්ත ය. කලාව මිනිස් වර්ගයාගේ යහපත උදෙසා භාවිත කළ යුතුය යන මානවසිංහ චින්තනය මේ කතා තුළින් ඉස්මතු වේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/c0099b80addf11e9a8b817ecc0706bdc” ]

Ibi Panchaa

Highlights:

සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/08deab70a92011e98ac2edf27828e3ea” ]

දෙව්ලොව ගිය චුට්ටා

Highlights:

දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..

රු168.75 25% OFF

හත් පණ (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හත් පණ ‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)

Highlights:

කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.

මහනුවර සොයා ගත් පුංචා

Highlights:

ඓතිහාසික මහනුවර රාජධානිය සොයා ගන්නට හේතු වූ කතා පුවත දරුවන්ට ගැළපෙන ළමා කතාවක් ලෙස මෙයින් ඉදිරිපත් කරයි.

රු168.75 25% OFF
Out Of Stock

Flip – Flap Fun – Amazing Alphabet

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ හෝඩිය පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Animals & Their Babies

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ සතුන් සහ පැටව් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Opposites

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ විරුද්ධ පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු120.00 25% OFF
Out Of Stock

Flip – Flap Fun – Amazing Vehicle

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වාහන පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Colours & Shapes

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වර්ණ සහ හැඩතල පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Flip – Flap Fun – Amazing Action Words

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ක්‍රියා පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Numbers

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ඉළක්කම් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු120.00 25% OFF
Out Of Stock

Flip – Flap Fun – Amazing Community Helpers

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ අපට උදව් කරන අය පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු120.00 25% OFF
Out Of Stock

Tikiri’s Big Trip

Highlights:

This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.

The Seven Lives

Highlights:

This is the English translation of Cumaratunga Munidasa’s children’s book ‘Hath Pana’ for young children. Prof. Kusuma Karunaratne and Edmund Jayasuriya have translated this into English.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/266dfa40aeac11e996b96316351c6685″ ]

The Gentle Strength

Highlights:

Gentle Strength’ is a memorable work created for the children by Cumaratunga This is still popular among children today and then.

The Wedding Feast

Highlights:

‘Magul Kema’ is a memorable work created for the children by Cumaratunga This is still popular among children today and then.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/8c2d0d20289f11ea97f38111cc0468d3″ ]

Animal Tales – I am a Zebra

Highlights:

Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the zeebra.

Animal Tales – I am a Sheep

Highlights:

Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the sheep.

Out Of Stock

Animal Tales – I am a Rabbit

Highlights:

Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the rabbit.

Out Of Stock

Animal Tales – I am a Pig

Highlights:

Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the pig.

Out Of Stock

Animal Tales – I am a Monkey

Highlights:

Animal Tales is a series of children’s books in English with simple descriptions of the animals we often see. This is designed so that an animal can tell the details of itself to another person. At the end of the book, some important information about each animal is included. This book provides a description of the monkey.

1 2 3 5 6
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping