Product Tag: children books

children books

(Showing 61 – 90 products of 181 products)

Show:
Out Of Stock

Gunasena Picture Book 1

Highlights:

පාසල් දරුදැරියන්ට අවශ්‍ය විවිධ මාතෘකා යටතේ වූ පින්තූර ඇතුළත් පොතකි. මල්, පලතුරු, කුළුබඩු, සමනලුන්, රාජ්‍ය නායකයන්, ඇඳුම් පැළඳුම්, රටරටවල ජාතික කොඩි ආදී බොහෝ පින්තූර මෙහි ඇතුළත් වේ. සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම සම්පාදනය වී තිබේ.

Out Of Stock

කවුද හපනා

Highlights:

ප්‍රවීණ ළමා කතා රචකයකු සහ සිතුවම් ශිල්පියකු වූ පියල් උදය සමරවීර මහතා විසින් කරන ලද නිර්මාණයකි. හාවකු සහ ඉබ්බකු වටා ගෙතී ඇති ආදර්ශමත් කතාව කියවීමෙන් අනතුරුව කුඩා දරුවන්ට මෙහි ඇති චිත්‍ර පාට කිරීමේ ක්‍රියාකාරකම් ද කළ හැකි අන්දමට මෙය සම්පාදනය කොට තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f8e936001a6e11ea991bf17cef090eba” ]

Out Of Stock

පාට කළොත් ලස්සනයි

Highlights:

දරුවන් උදෙසා සිය පින්සල සහ පන්හිඳ මෙහෙයවන පියල් උදය සමරවීර මහතා විසින් සම්පාදනය කරන ලද්දකි. දරුවන්ට නිවැරදිව චිත්‍රයක් පාට කරන්නේ කෙසේද යන්න මේ පොතෙන් මග පෙන්වීමක් සිදු කරයි.

Out Of Stock

අකුරුවලින් සත්තු අඳිමු

Highlights:

සිංහල බසෙහි ඇති විවිධ අකුරුවලින් පහසුවෙන් චිත්‍ර ඇඳීමේ ක්‍රම කුඩා දරුවන්ට උගන්වන කෘතියකි. අපට ඇසෙන සෑම හඬක් ම ඒ අයුරින්ම අනුකරණය කොට ඉදිරිපත් කළ හැකි අතිදක්ෂ හඬ අනුකරණ ශිල්පියකු වූ මංගල ප්‍රේමදාසයන් මෙය සම්පාදනය කොට තිබේ.

ගුණසේන සිංහල, දෙමළ හෝඩි පොත

Highlights:

මෙය ලාංකේය හෝඩි පොත් අතරට එක් වූ සුවිශේෂ කෘතියකි. සිංහල, දෙමළ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම මෙහි අන්තර්ගතය සකස් වී ඇත. අක්ෂර පිළිබඳ අවබෝධය හා ඒ ඇසුරින් වදන් පිළිබඳ අවබෝධය ද ලබා දෙයි. වර්ණ සිතුවම් සහිතව කල්පවත්නා ඔප කඩදාසියේ මුද්‍රිතයි.

කවි කියමින් පාට කරමු

Highlights:

මූලිකව චිත්‍ර පාට කිරීමේ අරමුණ ඇතිව සම්පාදනය වූ මෙය තුළ ඇති සුවිශේෂී අන්තර්ගතය නිසා මෙය සෙසු පාට කිරීමේ පොත්වලට වඩා වෙනස් වේ. අප අතර ප්‍රචලිත පැරණි කවිවලට නව අර්ථකථන එක් කරමින් දරුවන්ට නව අදහසක් ඇති කරන්නට සමත් අයුරින් මෙහි අන්තර්ගත කවි සම්පාදනය කොට තිබේ.

Out Of Stock

කතා අහමු පාට කරමු 1

Highlights:

කතන්දරයක් සමඟ එයට අදාළව යොදා ඇති සිතුවම බලා ඒ ආකාරයෙන්ම සකස් කළ තවත් සිතුවමක් වර්ණ ගැන්වීමට උගන්වන ළමා කෘතියකි.

ගුණසේන පෙර පාසල් වැඩපොත – 2

Highlights:

පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. මේ, වසරේ දෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාලාවේ දෙවැන්නයි.

Out Of Stock

අන්දරේගේ අන්දර – ගල උස්සන්

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f13468701a5011ea9ddb410ae41be853″ ]

Out Of Stock

අන්දරේගේ අන්දර – ළිඳට ජබොග්

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/58a1d0401a5211ea87169da9382d70a6″ ]

Out Of Stock

අන්දරේගේ අන්දර – කවුද ගොනා

Highlights:

අතීතයේ අප රටේ එක් සමයක රජ වාසල සිටියේ යැයි සැලකෙන අන්දරේගේ චරිතය වටා ලියැවුණු කතාවකින් සමන්විත පොත් පිංචකි. අන්දරේගේ කතා තුළින් හාස්‍යය මෙන්ම උපහාසයක් ද ජනනය වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/be1e9f201a5111eab939a530de4d9fbe” ]

Copy Colour – Blue

Highlights:

එකම නමකින් වුවත් පොත් පෙළක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබීම මෙම පොත් පෙළෙහි අති විශේෂත්වයයි. හඳුනා ගැනීම පිණිස භාවිත කරන්නේ පොතේ පිට කවරයේ වර්ණයයි. ඒ අනුව අදාළ පොත වෙන් කොට හඳුනා ගැනීම සඳහා වූ වර්ණය මෙම විස්තරයෙහි ඇතුළත් කොට තිබේ. ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා ම නිර්මාණය කරන ලද මෙම පොත් මාලාවෙහි විවිධ හැඩතල, වස්තූන්, සතුන්, පලතුරු ආදිය පාට කිරීමේ අවස්ථාව කුඩා දරුවන්ට ලබා දෙයි. ඒ සමගම එම වස්තුවේ නම ද ඉංග්‍රීසි බසින් සඳහන් කරයි. පාට කිරීමත්, සරල ඉංග්‍රීසි වදන් දරුවන්ට ඉගැන්වීමත් මේ පොත් මාලාවෙන් සිදු කෙරේ.

Out Of Stock

Copy Colour – Green

Copy Colour – Brown

Copy Colour – Purple

Copy Colour – Red

Copy Colour – Yellow

Copy Colouring – Vehicles

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ වාහන පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ වාහන, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Fruits

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ පලතුරු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ පලතුරු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Vegetables

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ එළවළු පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ එළවළු, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Birds

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ කුරුල්ලන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ කුරුල්ලන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ..

Copy Colouring – Animals

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ සතුන් පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ සතුන්, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Copy Colouring – Alphabet

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. මෙය අවධානය යොමු කොට ඇත්තේ ඉංග්‍රීසි හෝඩිය පිළිබඳවය. වර්ණ ගන්වන අතරේ ඉංග්‍රීසි හෝඩිය, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Out Of Stock

උචි ඉස්කෝලේ ගිය දා

Highlights:

උචි නම් නරි පැටවකු ගැන ලියැවුණු ජපන් ජන කතාවක් ඇසුරින් නිර්මාණය කරන ලද ළමා කතාවකි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/bf6b85d0b12111ea9fe6915fd0497163″ ]

ඇලිසාවන්ගේ අපූරු රට

Highlights:

‘ඇලිසාවන්ගේ අපූරු රට‘ යනු සුප්‍රකට බටහිර ලේඛක ලුවිස් කැරොල් විසින් ලියන ලද Alice’s Adventures in Wonderland කෘතියේ සිංහල බසින් ලිවීමකි. කෙසේ නමුත් මෙය එහි ඍජු පරිවර්තනයක් නොව ළමා මනසට ගැළපෙන පරිදි මටසිලුටු බසකින් ලියන ලද්දකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/739ecfc0225511ea91ae832a2163b665″ ]

දෙවියන්ගේ පුදුම තෑග්ග

Highlights:

ග්‍රීක ළමා කතා අප ළමා පරපුරට එතරම් කියවන්නට ලැබෙන්නේ නැත. ‘දෙවියන්ගේ පුදුම තෑග්ග‘ කෘතිය එම අඩුව යම් තාක් දුරකට සපුරාලීමේ උත්සාහයකි. මෙහි කර්තෘ ලාල් ප්‍රේමනාත් ද මැල් රාජ්‍ය සම්මාන ලාභී කතුවරයෙකි.   

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e91ca6f0256c11ea99af6349aeaa0b72″ ]

රු112.50 25% OFF

පුංචි අයගේ පුංචි කතා

Highlights:

‘පුංචි අයගේ පුංචි කතා‘ අපූරු පොතකි. පාසල් යන්නට පටන් ගත් දරුවන් සිටිනා දෙමාපියන් විසින් මුලින් කියවා දරුවාට කියා දිය යුතු කතාවක් මෙහි ඇතුළත් ය. පාසල් යන්නට කම්මැළි දරුවකු අවසානයේ පාසල් යන්නට හිතේ කැමැත්ත ඇති කර ගන්නා අකාරය මේ කතාවෙන් අපූරුවට කියවෙයි.    

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2f7c0f201a7b11ea9cc1977a2e5a8988″ ]

Out Of Stock

කුරුළු ලෝකය

Highlights:

කුරුලු පවුලක් ඇසුරින් තම පුතුට මිනිස්කම්, ගුණ යහපත් කම් කියා දෙන මවක් ගැන කියවෙන ළමා කතාවකි. 

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/37df8dc01b0011eaa21917ef18177361″ ]

Out Of Stock

ණයට ගත් පිහාටු

Highlights:

මොණරා කෙතරම් අලංකාර පක්ෂියකු වුව ද උගේ ඇඳුම සැබවින්ම අයිති අවිත්තියාට යැයි කුඩා කල සිටම සෑම දරුවකුම අසා ඇති ඇති කතාවකි. ඒ කතාවම වඩාත් රසවත් ලෙස මේ කෘතියෙන් ඉදිරිපත් කොට ඇත

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/79a988d01b0811eaafe49536d6342fb3″ ]

Out Of Stock

මහදැනමුත්තයි කොටි රජ්ජුරුවොයි

Highlights:

දරුවන් අතර සේම වැඩිහිටියන් අතර ද ඉතා ජනප්‍රිය මහ දැනමුත්තාගේ කතා නව සිතුවම් සහිතව නැවුම් ආකාරයකින් මෙම පොත් මාලාව තුළ අන්තර් ගත වේ. කොටියකුගෙන් ගමට සිදු වන කරදරය විසඳා ගැනීම සඳහා මහ දැනමුත්තා දුන් අපූරු විසඳුම ගැන රසවත් කතාවක් මේ පොතින් කියවෙයි

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/add59320ae9711e9b83041ce9db507dc” ]

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping