Showing all 2 results
පුද්ගල ජීවිතය සර්ථක කරගැනීමට උදවි වන ධනාත්මක සිතුවිලි සමුහයක් මෙම පොත් පිංච තුල ඒකරාශී කර ඇත. ළමා තරුණ වැඩිහිටි සැමට මෙම පොත සාර්ථකජිවිතයකට ගමන් කිරීමට මග පෙන්වනු ලබයි.
වර්තමාන ලෝකය විවිධය, විෂමය. එනේම කාර්ය බහුල ය. එවන් සමාජ පසුබිමක ජීවත්වන මිනිසාගේ ඒකායන ප්‍රාර්ථනාව වන්නේ තම ජීවිතය වඩාත් සාර්ඛත කරගැනීමයි. ඒ සාර්ථකත්වය සඳහා මහගු උපදෙස් මෙහි සංගෘහිතයි.
Shopping cart is empty!
Continue Shopping