සිලිං අප්පු නම් ගැමියෙක් පාන්දර තුනට අවදි වී අවුරුද්දට ලිප ගිනි මොළවන්නට සැරසුණු අන්දමත් ඒ මොහොතේ දුම් මැස්ස උඩ තිබුණු රතිඤ්ඤා සියල්ල පුපුරා ගිය අන්දමත් ගැන කියැවෙන අපූරු කතාවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/1e01e020d7a711e9b69709a1e90a926c” ]