Product Tag: aseni warsha

aseni warsha

Showing all 3 results

Show:

අහසක් තරම්

Highlights:

”සෙත් එහෙම ආදරයක් ඔනෙනම් පළවෙනි කොන්දේසිය ඔයා එහෙම ආදරයක් දෙන්න.ඔයත් ඔය පාට ගලවලා ලෝකෙ දිහා බලන්න පුතේ.ඔය ලස්සන,තත්වය,මුදල් කියන තරාදිය ඇතුලේ ගැහැනු මනින එක නතර කරන්න.ඕන දේ හදවතින්ම හොයන්න සෙත්.හදවතින්ම හොයද්දි ඒ දේවල් ලැබෙනවා.ඔයා හොයන්නේ නැති තාක් කල් ඔයා ළඟම තියෙන දේවල් පවා ඔයාට නොපෙනී තියෙයි.”

සිහින සේයා

Highlights:

වැරැද්ද තේරුම් අරගෙන හරි පාරට එන මිනිස්සු ආයෙම වැරදි පාරට යන්නෑ දෝණි.. මොකද එයාලා ඒ පාරේ ඇවිද්ද නිසාම ප්‍රතිවිපාක හොඳටම දන්න නිසා මම අහන්නේ, විශ්වාසය තියන්න පුළුවන් කියන එක හිතට දැනෙනවා නම්, ඇයි විශ්වාස නොකර ඉන්නේ කියලා.. ආදරය වෛරය වෙන්න පුළුවන් නම්, වෛරය ආදරය වුනාම මොකද චූටි.

සද දෙවිදු

Highlights:

ඉතින් මිස්සක,එයා අරාධනා කරලා ඉවරයි,අනෝරාවට.ඒ බව කිව්වේ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ…විටින් විට හිත අහසේ විදුලි කොටන්නේ,එයාගේ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping