Product Tag: Amma

Amma

Showing all 3 results

Show:
Out Of Stock

අම්මා

Highlights:

රුසියානු හා ලෝක සාහිතයයේ උසස් තැනක් දරන මහැගි කෘතියකි, මක්සිම් ගෝර්කිගේ ” අම්මා” . අද වුවද එය විප්ලවවාදි සාහිත්යයේ මුදුන් මල්කඩකි. ලෝක සාහිතයයේ පළමුවෙනි වරට අතිශයින්ම පැහැදිළි ලෙසත් , දයාන්විත ලෙසත් කම්කරු පන්තියේ ජිවන තතු පැහැදිලි කල පළමු වෙනි කෘතිය ” අම්මා” ය.

කම්කරු පන්ති සටන්වල වැදගත්කම ඔප් නගා පෙන්වා දුන් මේ කෘතිය රුසියානු ශ්‍රේෂ්ට ඔක්තොම්බර් සමාජවාදි විප්ලවයේ ජයග්‍රහණය සදහාත්, සාර්තක ලෙස සමාජවාදය ගොඩනැගිම සදහාත් මහගු සෙවයක් ඉටු කලේය.

අම්මා සහ මිහිකත

Highlights:

රුසියාවේ හිට්ලර්ගේ ආක්‍රමණයෙන් පසුව ඇති වූ මහා යුද්ධයේ දී තම සැමියා සහ පුතුන් දෙදෙනා මිය ගිය, ගෙවිලියකගේ, බිරිදකගේ සහ මවකගේ ධෛර්ය සම්පන්න සහ ඉතා දුක්බර කතාව මෙම නවකතාවෙන් විස්තර කරයි.

Out Of Stock

අඬන්නේ ඇයි මගේ සුදු අම්මා

Highlights:

උදේ පටන් ගෙයි වැඩ කරලා අම්මට මහන්සිද බත් උයලා රෙදි සෝදලා ඇත දෙක රීදෙනාවද

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping