“ප්‍රබන්ධ කතාවක මුඛ්‍ය පරමාර්ථය වනුයේ හොඳ කතාන්දරයක් කීම බවට පවත්නා පැරණි මතය මම කවදත් අගය කරමි. මේ හේතුව නිසා, සිද්ධි අනුගත යම් කතාන්තරයක් රඳා පවත්නේ හුදෙක් එම සිද්ධි මතම නොව, ඒවාට කෙළින්ම සම්බන්ධ මිනිස් චරිතයන් මතය. නවකතාවක් ලිවීමේදී කතාන්දරයක් ඉදිරිපත් නොකර හුදෙක් චරිත ලක්ෂණ පමණක් විදහා දක්වා සිටිය හැකිය. එහෙත් මනා චරිත නිරූපණයන්ගෙන් තොරව සාර්ථක නවකතාවක් නිර්මාණය කළ නොහැකිය.
මගේ “සුදු හැඳ ගත් කාන්තාව” (The Women in White) නැමැති නවකතාව පාඨකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූයේ මනා චරිත නිරූපණයක් තුළින් ප්‍රබල කතාවක් ඉදිරිපත් කිරීම මත බව ඔවුන්ගේ ප්‍රතිචාරය වේ.”
– විල්කි කොලින්ස්
විල්කි කොලින්ස් ලියු ඒ ශ්‍රේෂ්ඨ නවකතාවේ සිංහල පරිවර්තනයේ දෙවන (අවසාන)කොටසයි මේ.