Product Tag: විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

විජේසූරිය ග්‍රන්ථ කේන්ද්‍රය

Showing all 6 results

Show:

බිඳුණු මන්දිර

Highlights:

කේට්, තම දරු දෙදෙනා අතහැර පලා ගියාය. ආබාධිත බිළිදු දියණියත්, ව්‍යාකූලව අසතුටින් සිටින පස් හැවිරිදි කුඩා පුතුත් තනිවම බලාගනිමින් බිඳී ගිය පවුල පිළිසකර කරන්නට සිදූ වූයේ කේට්ගේ සැමියා ඇන්ඩෲටය. ඇන්ඩෲ දුක් විඳිමින් ගොඩ නැඟූ ඔවුන්ගේ ජීවිතයත්, හොලිවුඩ් පුරවරයේදී කේට් ගොඩනගා ගන්නා යස ඉසුරින් පිරුණු නව ජීවිතයත් දෙකම.  ̈චිත්‍රපටයක්” නිසා විනාශ වී යනු ඇතිද?

රු1,620.00 10% OFF

පහන් සිතින් සරන්න

Highlights:

” නිකමට සිතන්න…

ඔබේ ජීවීතයේ අරමුණ, ඔබේ සතුට – ප්‍රමෝද පමණක්ම දා

එවිට….

ජීවිතය කුරිරු සහ, අසංවේදි ජීවිතයක් බවට පත් වේ…

ඔබ මිනිසත් බවෙහි ප්‍රඥාව වැලද ගත යුතු ය…

ඔබව, මේ ලෝකයට එවූ බලවේගයට සේවය කිරීම,

ඔබේ ජීවිතයේ අරුත බව,

ඔබේ බුද්ධිය සහ  හදවත පවසනු ඇත.

එවිට ජීවිතය…

ආනන්දය, ප්‍රහර්ෂය සහ ශාන්තිය පිරුණු ජීවිතයක්

බවට පත් වනු ඇත..”

 

කීර්තිමත්, ශ්‍රේෂ්ඨ රුසියානු ලේඛල

ලියෝ තෝල්ස්තෝයි,

රු1,080.00 10% OFF

සෙනෙහෙබර රූත්

Highlights:

ඈ කතා නොකලද එලෙසම රැඳී සිටියේ සිනහවක් මුහුණෙහි රඳවාගෙනය. ඔහු ඉවත්ව ගියේය. ඔහුගේ මනෙසෙහි ඇගේ බැල්ම රැඳී තිබුණේ ඔහු අඩක් නිම කළ සිතුවම් තරමටම පැහැදිලි ව ය. නිවස බලා යන කාලය පුරා ඔහු ඒ සිනහව මතකයේ රඳවා ගත්තේය. ඔහු එය ඇගේ සිතුවම් කළ මුහුණෙහි තැබිය යුතුද? ඔහු එයට එරෙහිව කල්පනා කළේය. නැත. ඇගේ දෙතොල් මත වූ සිනහව තරමටම ඇගේ බැරෑරුම් සහගත වත වඩාත් සොඳුරු වුණි.

පළේ එස් බක් ලේඛිකාවගේ මෙම අගනා නිර්මාණය සිත බැදි සෙනෙහස උදෙසා ජීවිතය කැපකළ  මිනිසෙකුගේ කතාවක් ලෙස සැකෙවින් හැදින්විය හැක.එය විවහ ජීවිතයේ පැතිකඩක් මෙන්ම මිනිස් දිවිය පිලිබද පුළුල් විවරණයක් දෙ වේ.

රු1,170.00 10% OFF
Out Of Stock

අපේ යාළු දඟ මල්ල

Highlights:

එලිසබෙත්ගේ පන්තියේ දැන් අලුත්
පිරිමි ළමයෙක් සිටියි. කොච්චරවත්
බුම්මාගෙන තරහින් සිටින ඔහු
එලිසබෙත්ව තරහ ගැස්සීම සඳහා
හැමවිටම මාන බලයි. 

ඈ තරහ නොගෙන ඉවසිල්ලෙන් කටයුතු
කිරීමට උත්සාහ කරන නමුත් වරක් පාසලේ
නරකම සිසුවිය වී සිටි කෙනකුට එය පහසු
වැඩක් නොවේ….

රජවරුන්ගේ ශාපය

Highlights:

කාත් කවුරුවත් නැති දුගී දැරියක් ලෙසින් හැදී වැඩුණු
මට පුරාවිද්‍යාව ඉගෙන ගන්නට ලැබීමම අහම්බෙන් ලද
ආශ්චර්යයක් විය.ඉතින් පුරාවිද්‍යාවේ අසිරිමත් දේශය වු
ඊජීප්තුවට යන්නට වරම් ලැබීම මගේ සිහිනයක්
සැබෑවීමක් බඳුය. එහෙත් ඒ සැබෑවු සිහිනය මහා
භයංකාර සිහිනයක් බවට පත් වෙන්නට වැඩි කලක් ගියේ
නැත්. අලුත් පාරාවෝ සොහොන්කොත්ක් ගවේෂණය
කරන්නට ගිය අපේ කණ්ඩායමේ එකින් එකා මිය යන්නට
පටන් ගත්තේ, පාරාවෝ සොහොන්ගැබ් වල සැඟවී
ඇතැයි කියන “රජවරුන්ගේ ශාපය” නිසාමද.? නැතිනම්
ඊටත් වඩා රුදුරු, අඳුරු බලවේගයක් නිසාද…?

දිලක්ත නීතිය සහ ලතින් භාෂාවේ නෛතික යෙදුම්

Highlights:

දිලක්ත නීතිය යනු රෝම ලන්දේසි නීති ක්‍රමය අනුව වර්ධනය වූ නීති ක්‍රමයකි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping