Showing all 2 results
දැනෙන උණුහුමට වඩා ….,නොදැනෙන උණුහුම ප්රබලයි…,ලගින් ඉදන් බලගන්නවට වඩා ,දුරින් ඉදන් බලාගැනීම ප්රේමනියයි.. කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!
කොටින්ම කසිප්පුවලට වඩා වොඩ්කා මාරයි…!
මගේ හදවතේ කුටීර හතරම එකවර ආදරෙන් පිරුණම මට පුළුවන් දෙපාරක් ආදරය කරන්න. ”ඒ කියන්නේ ඔයාට එකවර දෙන්නෙකුට ආදරය කරන්න පුළුවන් ද?” ”නෑ මට එක්කෙනෙකුට දෙපාරක් ආදරය කරන්න පුළුවන්.” ”ඒ කොහොමද?” ”ඒ එයා හොඳම කෙනා වෙලා ඉන්නකොට වගේම එයා නරකම කෙනා වෙලා ඉන්නකොට.”
Shopping cart is empty!
Continue Shopping