Product Tag: බුද්ධ ධර්මය

බුද්ධ ධර්මය

Showing all 7 results

Show:

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 11 ශ්‍රේණිය

Highlights:

බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 11 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් )

Highlights:

5 ශ්‍රේණිය බුද්ධ ධර්මය (පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ) ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු

බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

Highlights:

බුද්ධ ධර්මය බස්නාහිර පළාත්  පළමු – දෙවන – තෙවන පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – 7 ශ්‍රේණිය

බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)

Highlights:

බුද්ධ ධර්මය (4 ශ්‍රේණිය) පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – (Akura Pilot Revision Papers)

බුද්ධ ධර්මය (9 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

Highlights:

බුද්ධ ධර්මය (9 ශ්‍රේණිය) වාර ඇගයීම් ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු – පළමු , දෙවන හා තෙවන වාර විබාග (Akura Pilot Revision Papers)

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

Highlights:

6 ශ්‍රේණිය – බුද්ධ ධර්මය බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර පළමු-දෙවන-තෙවන වාර පරීක්ෂණ

Out Of Stock

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – බුද්ධ ධර්මය

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping