Product Tag: නාට්‍ය හා රංග කලාව

නාට්‍ය හා රංග කලාව

Showing all 3 results

Show:

6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව

Highlights:

*පාඩම් අවබෝධය පිරික්සුම
*වාර විභාග ප්‍රශ්න ප්ත්‍ර
*පිළිතුරු ඇතුළත් ය.
6 ශ්‍රේණිය නාට්‍ය හා රංග කලාව පංති වැඩ පොත පෙළ
පොතේ සෑම පාඩමක ම ප්‍රශ්න පත්‍ර පළමු වැනි,
දෙවැනි හා තෙවැනි වාර පරික්ෂණ පිළීතුරු ඇතුළත් ය.

රංග කලා ප්‍රවේශය

Highlights:

නාට්‍ය හා රංග කලාව (DRAMA & THEATRE) විෂය අළලා ලියන ලද
මෙම ග්‍රන්ථයේ නවතම මුද්‍රණය මෙය යි. ජාතික අධ්‍යාපන ආයතනය
මඟින් උසස් පෙළ නාට්‍ය හා රංග කලා විෂය වෙනුවෙන් පරිශීලන
ග්‍රන්ථයක් ලෙස නිර්දේශ කර තිබීම හා මෙම විෂය අළලා ලියන ලද
ප්‍රාමාණික ග්‍රන්ථයක් ලෙස විද්වතුන් විසින් සම්මත කරනු ලැබීම, මෙම
මුද්‍රණය බිහි වීමට හේතු සාධක වූ බව කිව මනා ය.

නාට්‍ය නිෂ්පාදනය හා වේදිකා ශිල්පය පිළිබඳ ව ඉංග්‍රීසි භාෂාවෙන් පළ වූ
අත් පොත් සුලභ වුව ද,එ බදු ග්‍රන්ථයක් තවමත් සිංහල පාඨකයා අතට
පත් වී නොමැත. ‘රංග කලා ප්‍රවේශය: විමර්ශනාත්මක අධ්‍යයනයක්’ නමැති
මෙම ග්‍රන්ථය එම ඌනතාව පිරිමසාලීම සඳහා සම්පාදනය වූවකි.

නාට්‍යයක පෙළ තෝරා ගැනීමේ සිට නිෂ්පාදනය දක්වා නිර්මාණ ක්‍රියාවලිය ද
නාට්‍ය සංවිධානය, කළමනාකරණය, මේ රට රංග ශාලා ඉතිහාසය ,
රංග ශාලා වාස්තු විද්‍යාව, අංගාලෝකය පිළිබඳ ඉතිහාසය හා වේදිකා
ශිල්පය වැනි විෂය කරුණු පුළුල් වශයෙන් මෙම ග්‍රන්ථයෙන් සාකච්ඡා කෙරේ.

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – නාට්‍ය හා රංග කලාව

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping