Showing all 3 results
ජීවිතය මුහුණ පාන්නා වූ විවිධ අර්බුද හමුවේ ඕනෑම පුද්ගලයකු තමා අකැමති දිශාවකට වුව ජීවිතය ගෙන යන්නට ඇති අවකාශය පිළිබඳ විවරණය කෙරෙන නවකතාවකි.
තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලා යන ජීවිතයේ නේක විධ සිදුවීම් හමුවේ දක්වන ප්රතිචාරයන් හා ගැළපීම් නොගැළපීම් අතර දෝලනය වන ආදරය; ධනය,බලය,කීර්තිය හා ජනප්‍රියත්වය හමුවේ ගලායන ජීවිතවල කතාන්දරයයි ‘ ඉසොප්ටේරා’
විශ්ව සාහිත්‍යයේ සුවිශේෂ සලකුණක් තැබූ නවකතා මාලාවක සංක්ෂිප්ත සිංහල පරිවර්තන පෙලකින් මෙය සමන්විත වේ. ඔබගේ දරුවාට මෙම පොත් කට්ටලය මගින් කියවීමේ පුරුදු වර්ධනය කිරීමට හැකි වේ
Shopping cart is empty!
Continue Shopping