Showing all 3 results
ජීවිතය මුහුණ පාන්නා වූ විවිධ අර්බුද හමුවේ ඕනෑම පුද්ගලයකු තමා අකැමති දිශාවකට වුව ජීවිතය ගෙන යන්නට ඇති අවකාශය පිළිබඳ විවරණය කෙරෙන නවකතාවකි.
ප්රවීණ ලේඛිකාවක වන ප්රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.
තත්පරයෙන් තත්පරය වෙනස් වෙමින් ගලා යන ජීවිතයේ නේක විධ සිදුවීම් හමුවේ දක්වන ප්රතිචාරයන් හා ගැළපීම් නොගැළපීම් අතර දෝලනය වන ආදරය; ධනය,බලය,කීර්තිය හා ජනප්රියත්වය හමුවේ ගලායන ජීවිතවල කතාන්දරයයි ‘ ඉසොප්ටේරා’
Shopping cart is empty!
Continue Shopping