Showing the single result
දෙනෙත් පුරා නීති ගලන කදුළු වැල්… සැගවීමට තව තව වැහැපන්… මුවගින් ගිලිහෙන සෝක සුසුම් වැල් නෑසීමට තව ගොරවාපන්… රතු වූ නිල් නෙතු සගවා ගන්නට වලාකුලේ ඔය සද වහපන්… රිදුනු තැවුණු සිත සුවපත් කරන්නට.. පහන් තරුව යළි පායාපන්…
දෙනෙත් පුරා නීති ගලන කදුළු වැල්…
සැගවීමට තව තව වැහැපන්…
මුවගින් ගිලිහෙන සෝක සුසුම් වැල්
නෑසීමට තව ගොරවාපන්…
රතු වූ නිල් නෙතු සගවා ගන්නට
වලාකුලේ ඔය සද වහපන්…
රිදුනු තැවුණු සිත සුවපත් කරන්නට..
පහන් තරුව යළි පායාපන්…
Shopping cart is empty!
Continue Shopping