බුදුරජාණන් වහන්සේ ගේ අසමසම ප්රඥා මහිමය කරුණාව, දයාව,මුදිතාව, උපේක්ෂාව හ ලෝක සත්ත්වයා කෙරෙහි අනන්ත කැපවීම නිරූපණය කෙරෙමින්, උන්වහන්සේ කෙරෙහි පවත්නා භක්තිය සිය දහස් වරකින් ඔප් නංවන, සමාධි සුව සිසිල දනවන මෑත යුගයේ බෞද්ධ සාහිත්යායට එක් වූ විශිෂ්ටතම කෘතිය. |