Product Tag: චන්දි කොඩිකාර නෙත් පත් තැන්

චන්දි කොඩිකාර නෙත් පත් තැන්

Showing the single result

Show:
Out Of Stock

නෙත් පත් තැන්

Highlights:
එම සොදුරු සිහිනය ඇරඹුමේ සිටම
විශ්වයත් සමග මගා සබැදියාවක් පැවතියේ
නොවේදැයි චමින්ද සිහිපත් කළේ
නොසන්සුන් බවකින් යුතුවය. චමින්දත්
පත්මාත් දියණිය මෙලොවට කැන්දන්නට
මං හසර තැනුවේ මහා රාත්‍රියක ගල්ලෙන
ඉදිරිපිට ගල් තලාවේ වැතිරීගෙනය.
මහාමායා දේවිය සුදු ඇත් පැටවෙකු සිය
කුසට ඇතුළු වනු සිහිනයෙන් දුටු ලෙසින්ම
පත්මා ද නයෙකු සිහිනයෙන් දැක තිබිණි.
ඉනික්බිතිව දිගින් දිගට නයින් සිහිනයෙන්
දැකීම නිසා ඇය නයි හැවක් දකිද්දී පවා
බිය වූවාය.
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping