Product Tag: චන්දන මෙන්ඩිස්

චන්දන මෙන්ඩිස්

Showing all 2 results

Show:

අද්භූත ආගන්තුකයා

Highlights:

හදිසි මරණ පරීක්ෂක තුමනි, අද සවස 2.30 ට හන්ටිංඩන් වනය හරහා යෑමය නිවසින් පිටත් වෙමි. වනය මැද පොකුණ අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්‍රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටළුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්‍රකාශ කරමි.

සැමුවෙල්මෝගන්

රු801.00 10% OFF

ඝාතකයා නිදැල්ලේ – අබිරහස් කතා එකතුව 01

Highlights:
 එතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;
” ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ”
එතකොට අනිත් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?
“මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයට කසාද බැන්දොත්,
මම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ !”
………………………………………………………………..

ක්‍රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි.
මිනිස් ලේ එක්වරක් රස බැලු ව්‍යාඝ්‍රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.
මෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි.
ඝාතකයාගේ මීළග ප්‍රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු
වෙත වීමට ඉඩ තිබේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping