Product Tag: කුලසේන ෆොන්සේකා

කුලසේන ෆොන්සේකා

Showing all 3 results

Show:

තුන් යහළු වික්‍රමය

Highlights:

සිංහල සාහිත්‍යයේ යොවුන් නවකතාවට නව පණක් දුන් ලේඛකයා කුලසේන ෆොන්සේකා බව අවිවාදයෙන් පිළිගත යුතුය. පාසල් විෂය මාලාවෙන් සාහිත්‍ය හා ඉතිහාසය ඈත්කිරීමේ සාහසික ක්‍රියාව නිසා පාසල් ශිෂ්‍ය ප්‍රජාවගේ දැනුම හා සංවේදීතාවය විනාශ වී ඔවුන් රොබෝවරුන් වන සැටි ඔහු දුටුවේය. නුතන යෞවන පාඨකයාගේ විඥානයට හසුවන ගවේෂණශීලී තේමාවන් ඔහුගේ නිර්මාණවලට පාදක විය.

දෙදෙව් දනව්ව් (DEDEW DANAWWA)

Highlights:

1947 වසරේ දී ඉන්දියාව හා පකිස්ථානය වෙන්වීම බිතාන්‍ය‍යන් විසින් ප්‍රකාශ කළ කාල වකවානුව මෙම කෘතියට පසුබිම වේ. මෙහි කෙටිකතා, පුජකයන්ගේ හා මැරයින් ගේ ග්‍රහණයට යටවු දිල්ලියේ ජනාකීර්ණ මුඩුක්කු තුළින් මතුවන ජාතිවාදයේ බිහිසුණු කම පඨකයා වෙත ගෙන එයි.

Out Of Stock

රංසිරිගේ සංග්‍රාමය

Highlights:

අරමුණු විරහිතව මගට බැස – මග තොට  නොහැඳින, ගමින් ගම  දොරින් දොර අයාලේ  ඇවිද, නන්නාඳුනන මිනිසුන් හා නොමිනිසුන් මැද ඇති දැඩි වී, ජීවිතය දිග් විජය කරන්නට නොපසුබට උත්සාහයක යෙදුණු රංසිරි නම් තරුණයාගේ ජීවන සංග්‍රාමය, රංසිරිගේ සංග්‍රාමය නමින් පාඨකයා අතට පත්වී තිබේ. ඒ වනාහි කුලසේන ෆොන්සේකාගේ කතා මාලාවේ – පාඨක විචාරක උභය පක්ෂයම එක සේ තෘප්තිමත් කරන්නා වූ කතා කලාවේ අභිනව ජයග්‍රහණය ලෙස හඳුන්වාදීම වටනේය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping