Product Tag: අරුම පුදුම පාසල් බස් රිය දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව - 12

අරුම පුදුම පාසල් බස් රිය දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව - 12

Showing the single result

Show:
Out Of Stock

අරුම පුදුම පාසල් බස් රිය දේශගුණ වෙනස් වීමේ අභියෝගය අභිමුව – 12

Highlights:

පාසල්‌ දරුවන්ට අවබෝධ වන සේ ලියැවුණු, මුලික විද්‍යා සංකල්ප සරල ව පැහැදිලි කෙරුණු පොත්‌ පෙළක්‌ නො තිබි කාලයක, ඒ අඩුව පුරවමින්‌ The Magic School Bus නැමැති මෙහි මුල්‌ පොත් පෙළ ලියු, ජොආනා කෝල්ට, ඇමෙරිකාවේ ජාතික අධ්‍යාපන සංවිධාන සම්මානය ඇතළු සම්මාන රාශියක් හිමි විය. වසර කිහිපයක්‌ ඇතුළත මේ පොත්‌ ලොව පුරා රටවල්‌ රැසක, භාෂා රැසකට ද පරිවර්තනය කෙරිණි. මෙම පොත්‌ පෙළ ශ්‍රී ලංකා අධ්‍යාපන අමාතාංශය මගින්‌ පාසල් පුස්තකාල පොත්‌ ලෙස ද අනුමත කෙරී ඇත.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping