Translations (Parivarthana)

Translations (Parivarthana)

(Showing 31 – 60 products of 457 products)

Show:
Out Of Stock

යුරි ගගාරින් : තරු මගට පිවිසුනේමි

Highlights:

1961 අප්‍රියේල් 12 දින ඔහු ඉතිහාසය පිටු අතරට සිය නම එක් කලේ සෝවියට් දේශයේ කීර්තිමත් පුරවැසියකු ලෙස ලොව නියෝජනය කල ඔහු මියෙනතුරුම කොමියුනිස්ට්වාදියකු ලෙස මනුෂ්‍ය වර්ගයාගේ යහපත උදෙසා කැප වුවේය’ ප්‍රථම අභ්‍යවකාශ චාරිකාවක් සමග ලොව පුරා ඇගැයුමට හා උපහාරයට ලක් වූ ඔහු සිය දේශය තුල ඉහලම සම්මානයෙන් එනම් ‘සෝවියට් සංගමයේ විරය’ සම්මානයෙන් පිද්ම් ලැබිය.

අසිරි සිරිනි 3

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල විවිධ තන්වල් විවිධ වයස් මට්ටමේ විවිධ සමාජ මට්ටමේ ගැහැනුන් මිනිසුන් මුහුණ දුන් ජිවින අත්දැකීම්ය ‘ අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක කුඩා සිදුවීමක් එක නනදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පවතී ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය ‘ බලන්න මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරවිද කියා’

Out Of Stock

මතක මං අතර

Highlights:

විසිවැනි සියවසේ මුල්බගයේ ෂැන්හයි හි උපත ලැබූ ,ඉංග්‍රීසි ජාතික ක්‍රිස්ටෝෆ්ර් බන්කිස් සිය දෙමාපියන් අබිරහස් ලෙස අතුරුදන් වීම නිසා අනාත දරුවෙකු සේ එනගලන්තයේ හැදී වාදෙයි. වසර ගණනාවකට පසු ලන්ඩනයේ සුප්‍රකට රහස් පරීක්ෂකයෙකු බවට පත්වන ඔහු සිය දෙවපියන් අතුරුදහන් වීම පිළිබද අබිරහස විසදීමට නැවත ශාන්න්හයි බාලා යයි.දෙවැනි ලෝක යුද්ධයට පසුබිම් සැකසෙන සමයේ ලන්ඩන් හා ෂැන්හයි නගර අතර දෝලනය වෙමින් ගලා යන ‘මතක මං අතර ‘ කෘතිය මතකය ,කුතුහලය හා තමා අයිති තැනට ආපසු යැමේ පෙලබවිම පිළිබද වන අපුර්ව කතා පුවතකි.

Out Of Stock

අසිරි සිරිනි 1

Highlights:

අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.

Out Of Stock

විරය මිදි පල

Highlights:

GRAPES OF WRATH නැමති මෙම කෘතිය විසිවැනි සියවසෙහි ලොව රචිත විශිෂ්ටතම නවකතා සියය අතුරින් එකකි.1939 දි පුලිට්සර් ත්‍යාගයෙන් පිදුම් ලද එය , 1962 දි ජෝන් ස්ටේයින්බෙක් වෙත සාහිත්‍ය පිවෙන සාහිත්‍ය පිලිබද නොබෙල් තයාගය පිරිනැමීමේ ප්‍රධාන හේතු සාධකය ලෙස සැලකිණි. ඇමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය තුල වැඩිම දේශපාලන අන්දොල්න්යකට සහ වාදවීවාදයන්ට පාත්‍ර වූ එසේම විසිවසෙහි ලොව රචිත අගනාම සාහිත්‍ය කෘති සියය අතුරින් එකක් ලෙස සැලකෙන එය , ඇමෙරිකානු කම්කරු නීති ප්‍රතිසංවිධානය කෙරෙහි ඉමහත් බලපැමක් ඇති කළේය. එය වැඩිම ඇමෙරිකානු සාහිත්‍ය කෘති දහය අතුරින් එක් කෘතියක් ලෙසද සැලකේ.

Out Of Stock

උත්තම ආලයක කතාවක්

Highlights:

රහසිගත සැගවී සිටිමින් විප්ලවය උදෙසා සිය දිවිය අනතුරේ හෙලා ක්‍රියාකාරිව සිටිනා විප්ලවවාදීන් පිරිසක්’එකී අරගලයේ නියමුවා සහා නයයචර්යවරයා සමග පෙමින් බ ැදෙනා විප්ලවවදිනියක්’ විවාහකයකු වන නියමුවා සහ ඇය අතර ගලා යන ප්‍රේමයේ සහ අභ්‍යන්තර මානසික ගැටුම්’ විප්ලවය සහ කාන්තාව යන තේමාව අලලා ඇලේක්සැනදර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලය කාන්තාව යන තේමාව අළලා ඇලේක්ස්සන්ද්‍ර කොලොන්තයි විසින් රචිත මේ නවකතාව අරගලයෙහි කාන්තා භූමිකව මෙන්ම ඒ කෙරේ හෙළනා පුරුෂ දෘෂ්ටිය විචාරයට ලක් කරන්නකි’

Out Of Stock

රැල්ල

Highlights:

the wave නමින් morton rhue විසින් ලියන ලද මුල් නවකතාව කැලිෆෝනියාවේ උසස් පෙළ ඉතිහාස පන්තියේ සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරු කරගන්නා ලද්දකි. එහි 1969 palo atlo පාසලේ ඉතිහාස ගුරුවරයා වූ ron jones උසස් පෙළ සිසුන්ට දෙවන ලෝක මහා සංග්‍රහය පිළිබද ඉගැන්වීමේදී ශිෂ්‍යයකු විසින් ප්‍රශ්නයක් අසන ලදී . ජර්මන් ජාතිකයන් විරුද්ධ නොවුයේ කුමක් නිසාද යන්නයි.

Out Of Stock

ධීවර ගීතය

Highlights:

සත්‍ය කතා පුවතක් පදනම් කරගෙන්න රචිත මේ නවකතාව ආත්ම පරිතයගයයේ මහිමය ලොවට කියපන දාර්ශනික ගද්‍ය කාව්‍යයකි’සෝවියට් කිරිගිසියව විසින් බිහි කරන ලද විශිෂ්ටතම සහිතයධරයා වු චින්ගීස් අයීත්මාතොවී සිය නිර්මාණ අතුරින් ප්‍රියතම කෘතිය ලෙස හදුන්වනුයේ මෙම නවකතාවයි’

Out Of Stock

සියවසක් පවත්නා දවස

Highlights:

මධයම ආසියානු සුවිසල් ස්ටෙප්ස් තනිතලවත් නිම්හිම් නැති අභයවකාශයත් පසුබිම් කරගෙන රචිත මෙම සුවිශේෂ්ට නවකතාව ඉතිහාසය හා පුරවෘත්ත්යද මුසු කරමින් පශ්චාත් දෙවන ලෝක යුද්ධ සමයේ මෙන්ම ස්ටාලින් පාලනයේ අවසාන භාගයේ කසකස්ථානයේ දුශකර දුම්රිය මංසන්ධියක සේවය කල වැසියන් පිරිසකගේ ජිවන අන්දරය හරහා සෝවියට් පාලනය වෙත හෙලන ලද විචාරාත්මක බල්ල්මකි’එසේම මෙය තවත් අතකින් සෝවියට් දේශය තුල විසු මධ්‍යම ආසියානු ජනයාගේ සස්කෘතිය හා හර පද්ධති සජීවී ලෙස ගෙනහැර පානා අතිශය සංවේදී නිර්මාණයකි’

මීදි මාරු කතරින්

Highlights:

සාදේ හා ෆෙමිගේ මව හට සිය දිවියෙහි වන්දි ගෙවීමට සිදුවන්නේ ඔවුන්ගේ පියා නිර්භීත පුවත්පත් කලාවේදියෙකු වීමේ වරදටය’ඔවුන්ගේ මවගේ ඝාතනයත් සමගම සිය දරු දෙදෙනා රටින් බැහැර යැවීම හැර අන් විකල්පයක් පියා හටද ඉතිරි නොවෙයි’ එසේම ඔහුගේ ඉරනමද ස්වයං පිටුවහල්විමද සරල හෝ පහසු කාර්යයක් නොවේ’ නයිජිරියානු ඉතිහාසයේ අතිශය දුර්භාගයසම්පන්න යුගයක ඒකාධිපතියෙකු පාලනයට එරෙහිව සිය පන්හිදෙන් සටන් කිරීමේ සාපරාධී වරසට එකී පාලනයේ ගොදුරක් බවට පත් පුවත්පත් කලාවේදියෙකු හා ඔහුගේ දරුවන් දෙදෙනා කේන්ද්‍ර කොටගනිමින් රචිත මේ නවකතාව ලංකික සමාජයට හුදු සාහිත්‍ය රසය ඉක්මවා ගැබුරින් සිතන්නට යමක් ඉතිරි කරයි’

Out Of Stock

කියුබානු විලාපයක මතක සටහන්

Highlights:

අර්නස්ටො චේ ගුවේරා සිය මතක සටහන් අැසුරින් දිනපොත් කිහිපයක්ම රචනා කල අතර, ඔහුගේ මරණින් පසු ඒවා මුද්‍රත කෘති බවට පත් විය. ප්‍රථම වරට කියුබාවේදී මුද්‍රනයෙන් නිකුත් වූ එම කෘති පසුව භාෂා රැසකට පරිවර්තනය කෙරිණි. කියුබානු විප්ලවයේ මතක සටහන් ඇසුරින් ඔහු විසින් රචිත ලිපි එකතුව වික්ටෝරියා ඔර්ටිස් reminiscence of the cuban revolutionary war නමින් ඉංග්‍රීසි බසට පෙරළන ලදී. එම කෘතිය මුල් වරට ප්‍රකාශයට පත්වුයේ 1968 දිය. මෙම කෘතිය එහි සිංහල පරිවර්තනයයි.

Out Of Stock

සූට්කේසය

Highlights:

සුට්කෙසයක් , ඒ තුල ඇති කමකට නැති ලපපට කිහිපයකි. මේ තිස්හත් වසරක ජීවිතය තුල ඔහු උපයාගෙන ඇති දේපලේ පල කෙරිණි. ඔහු සැලකෙනුයේ විසිවැනි සියවස තුල ජාතියන්තර වශයෙන් ඉහවඩාත්ම ජනප්‍රිය සෝවියට් – රුසියානු ලේකකයන් අතර ඉදිරියේම සිටින්නේ යැයි සැලකෙන සෙර්ගෙයි දෙවල්තොවිගේ මේ කෘතිය තියුණු දේශපාලන විවේචනයක් රැගත් නවකතාවකි.

Out Of Stock

සුළගින් වැටුණු පත්

Highlights:

අසිරි සිරිනි යනු ලෝකයේ විවිධ රටවල, විවිධ තැනවල, විවිධ වයස් මට්ටමේ , විවිධ සමාජ මට්ටමේ ගැහැනුන්, මිනිසුන් මුහුණ දුන් ජිවන අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණදෙන අනේකාකාර සිදුවීම්ය ගොන්න මැද එක් කුඩා සිදුවීමක්, එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැනුන් ගැන විස්තරය . බලන්න, මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කියා.

පෝලිම

Highlights:

රජය මගින් බෙදා හරිනු ලබනා භාණ්ඩ ගැනීමට දින ගණනාවක් බලා සිටිනා මිනිස් පොලොමක්. අපේක්ෂාව භංගත්වය අතෘප්තිය,ඉවසිල්ල යනුවෙන් වරුනැගෙනා යටහත්බව සහ ඒ අවසන පැන නැගෙන නොඉවසිල්ල සහ කෝපය මෙන්ම මානව සබද්තාවන්හි සංකීර්ණත්වය විදහා පෙන්වන කෙටි සංවාද පෙළක්.

අසිරි සිරිනි 6

Highlights:

අපි හුගක් දෙනෙක් අපේ ජිවිත කාලේ පුරාවට කරන්නේ අපේ මග හැරුණු සහකරුවාව සොයන එක අපි ගැහැනියක වශයෙන් ඉපදුනොත් පිරිමියෙක් වශයෙන් ඉපදුනොත් අපට උපතේදීම අපේ පිරිමි භාගය අහිමි වෙනවා’ පිරිමියෙක් වශයෙන් ඉපදුනොහොත් අපට උපත්දිම අපේ ගැහැණු භාගය අහිමි වෙනවා’ ඉතින් අපිට අපේ අනෙක් අර්ධය නැතිව ජිවත් වෙන්න බැහැ ‘ අපේ ජිවිතේ මේ අඩුව පුරවගන්නා අදහසින් ජිවිත කාලය පුරාම අපි නොයෙක් දේවල් කරනවා’

1 2 3 4 15 16
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping