Self Help & Personal Development

Self Help & Personal Development

(Showing 151 – 180 products of 274 products)

Show:
Out Of Stock

දියුණුවේ රන් දොරටුව – 2

Highlights:

ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.

Out Of Stock

දියුණුවේ රන් දොරටුව – 1

Highlights:

ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්‍රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.

Out Of Stock

ආත්ම අභිමානය වර්ධනය කරගත හැකිමග

Highlights:

“ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට උදව් වන මගපෙන්වීම් මෙම ග්‍රන්ථයෙහි ඇතුලත් කර ඇත.” අභිමනාවත් චරිතයක් හැමකල්හි ම තෘප්තිමත් චරිතයක් වනු ඇත. මෙම පොත ඒ සදහා නිවැරදි මගපෙන්වීමක් වනු ඇත.

Out Of Stock

සුපිරි මතකය

Highlights:

ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මතකය දියුණු කරගත් යුතුය ය. ඉගෙන ගත් දෙය මානව මතක තබා ගැනීමට විශේෂ ක්‍රම ශිල්ප ඇත. ඒ සදහා ඉගෙන ගන්නා ලමයින්ට හොද මග පෙන්වීමක් මෙහි ඇත.

විභාග ජයගත හැකි පහසු මඟ

Highlights:

How to Pass Exams නම් කෘතියේ සිංහල අනුවාදයයි. ඇමෙරිකාවේ පසැල් සිසුන් අතර ඉතා ජනප්‍රිය අත්පොතකි. විභාග හා සම්බන්ධ දැනගත යුතු සියලු කරුණු අන්තර්ගත ය.

 සාර්ථක වැඩිහිටි ජීවිතයකට මග

Highlights:

වැඩිහිටි ජීවිතය යනු මිනිස් ජිවන ගමන් මගේ එක් ජිවන අවධියකි .සාර්ථක පුද්ගලයෙකු වීම යනු , හැම ජිවන අවධියක්ම සතුට්න් හා තෘප්තිමත්ව ගත කිරීමට දක්ෂ අයෙකු වීමයි.

යහපත් බිරිඳක විය හැකි මග

Highlights:

Dale Carnagie ගේ බිරිද වන Dorothy
Carnagie විසින් ලියන ලද How to
Help your Husband to get ahead in
Business and Social Life ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.

Out Of Stock

ආදරණීය දුවේ! පුතේ! ඔබටත් විශිෂ්ටයකු විය හැකිය.

Highlights:

යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.

Out Of Stock

ස්වර්ණමය යෞවනය

Highlights:

ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and
sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .

Out Of Stock

 උදා වූ යෞවනය 

Highlights:

අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.

Out Of Stock

දරුවන් හදා වඩාගැගනීමේ දී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සදහා විසදුම්

Highlights:

සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.

ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට

Highlights:

ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.

ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය

Highlights:

ළමයාගේ බුද්ධි වර්ධනය , සදාචාර වර්ධනය , චිත්තවේග වර්ධනය, පිලිබදව නිවැරදිව තේරුම් ගැනීමට හා විදයනුකුලාව වටහා ගැනීමට බෙහෙවින් උද වූ වේ.

දරු‍වාට සුන්දර ලොවක්

Highlights:

දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.

දක්‍ෂ දරුවකු හදා වඩා ගත හැකි මග

Highlights:

දරුවෙකු උපතේ සිට පලු වසර පහ දක්වා සිදුවන වර්ධන රටාව හා ඊට අනුකුලව,දරුවන් ධනාත්මක දක්ෂ දරුවන් ලෙස හදා වඩා ගන්නා ආකාරය පිළිබද සවිස්තරාත්මකව සාකච්චා කර ඇත.

Healing Is The New High

Highlights:

Vex King developed inner healing techniques to help him find freedom from his troubled past and heal his emotional pain and trauma. Since then he s helped hundreds of thousands of people to move forward on their own healing journey

Quiet

Highlights:

The Power of Introverts in a World That Can’t Stop Talking is a 2012 non-fiction book written by Susan Cain. Cain argues that modern Western culture misunderstands and undervalues the traits and capabilities of introverted people, leading to “a colossal waste of talent

Out Of Stock

How To Change

Highlights:

Award-winning Wharton Professor and Choiceology podcast host Katy Milkman has devoted her career to the study of behavior change

Make Your Bed

Highlights:

In Make Your Bed, he builds on these principles by sharing inspiring tales from his own life and those around him in the military, explaining how anyone can use these basic lessons to change themselves for the better

Good Vibes Good Life

Highlights:

Join the self-love revolution with Instagram visionary Vex King. This limited-edition hardback includes inspirational messages, beautiful illustrations and universal

Out Of Stock

The Six Secrets Of Intelligence

Highlights:

Six ideas that reveal how to see through lies, deceptions and empty rhetoric, and a warning that we currently misunderstand both intelligence and education

Out Of Stock

The Short History Of Humanity

Highlights:

Marshalling unique insights from archaeogenetic, an emerging new discipline that allows us to read our ancestors’ DNA like journals chronicling personal stories of migration, Krause charts two millennia of adaption, movement and survival, culminating in the triumph of Homo Sapiens as we swept through Europe and beyond in successive waves of migration – developing everything from language, the patriarchy, disease, art and a love of pets as we did so.

Out Of Stock

The Power Of Awakening

Highlights:

Beloved spiritual teacher Dr. Wayne W. Dyer often shared his thoughts on the path and practice of personal empowerment during his writings and presentations. He’d say, “This is not about self-help. It’s about self-realization, which is way beyond self-help

Out Of Stock

The Talent Code

Highlights:

Whether you’re coaching soccer or teaching a child to play the piano, writing a novel or trying to improve your golf swing, this revolutionary book shows you how to grow talent by tapping into a newly discovered brain mechanism.

The Culture Code

Highlights:

The Culture Code reveals the secrets of some of the best teams in the world – from Pixar to Google to US Navy SEALs – explaining the three skills such groups have mastered in order to generate trust and a willingness to collaborate.

Out Of Stock

GRIT

Highlights:

In this must-listen book for anyone striving to succeed, pioneering psychologist Angela Duckworth shows parents, educators, students, and businesspeople – both seasoned and new – that the secret to outstanding achievement is not talent but a focused persistence called “grit”.

Out Of Stock

Grow Rich With The Power Of Your Subconscious Mind

Highlights:

From the renowned bestselling author of The Power of Your Subconscious Mind, an authorized collection of writings that unlock the secret to extraordinary success that lies within each of us

Out Of Stock

The Last Lecture

Highlights:

The Last Lecture is a 2008 New York Times best-selling book co-authored by Randy Pausch—a professor of computer science, human-computer interaction, and design at Carnegie Mellon University in Pittsburgh, Pennsylvania—and Jeffrey Zaslow of the Wall Street Journal

Out Of Stock

Mind Master Winning Lessons From A Champion`S Life

Highlights:

Reading books is a kind of enjoyment. Reading books is a good habit. We bring you a different kinds of books. You can carry this book where ever you want. It is easy to carry. It can be an ideal gift to yourself and to your loved ones. Care instruction keep away from fire.

සරල බව සුන්දරයි

Highlights:

ජීවිතයේ පවතින අසීමිත අවශ්යතාවන් තුළින් වෙහෙසට පත් වූ
මිනිසුන්ට අවම අවශ්යතාවන්, අවම බඩුබාහිරාදිය තුළින් ජීවිතය ගත
කළ හැකි අන්දම මේ පොත මගින් පැහැදිලිව, සරලව ඉදිරිපත් කරයි.
මේ සඳහා පදනම් කොට ගෙන ඇත්තේ විවිධ ආගමික ශාස්තෘවරුන්
විසින් විවිධාකාරයෙන් ඉදිරිපත් කරන ලද ‘අවමවාදය’ යන සංකල්පයයි.
මෙහි කර්තෘ වෛද්ය අමිල ද අල්විස් ද මේ අවමවාදී සංකල්පය
ප්රායෝගිකව අනුගමනය කොට එයින් මහඟු ඵල නෙලා ගත්තෙකි.

1 2 4 5 6 7 8 9 10
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping