Self Help & Personal Development
(Showing 121 – 150 products of 255 products)
ඔව්! ඔබට ජයගත හැකි ය
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනය යි. මෙම ග්‍රන්ථය ද එම ජනප්‍රිය රාජය සම්මාන ලද කතා මාලාවේ තවත් එකතුවකි. මෙම කතා අසා කියවා ජිවිතයට ආලෝකයක් ලබාගත් අය බහුලය.
ඔබත් දක්ෂ කථිකයෙකු වන්න
“කථන කුසලතාව වැඩි දියුණු කරගැනීමට උපකාරීවේ.” වර්තමාන පාසැල් , විශ්ව විද්‍යාල ඇතුලු සියලුම අධ්‍යාපන ආයතන වල මෙන්ම ,රැකියා වැඩපොලේදී ද නිර්මාණ ,ව්‍යපෘති භාණ්ඩ හදුන්වා දීම , ඉදිරිපත් කිරීමට හෙවත් presentations කිරීමට සිදුවේ.
ධනාත්මක සිතිවිලි අත්පොත
පුද්ගල ජීවිතය සර්ථක කරගැනීමට උදවි වන ධනාත්මක සිතුවිලි සමුහයක් මෙම පොත් පිංච තුල ඒකරාශී කර ඇත. ළමා තරුණ වැඩිහිටි සැමට මෙම පොත සාර්ථකජිවිතයකට ගමන් කිරීමට මග පෙන්වනු ලබයි.
ජීවිතය ජයගන්න
Mary T Brown විසින් රචිත Life After Death ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි.ජීවිතය ජයගැනීමට ,සිතුවිලි ශක්තිමත් කර ගැනීම ඉතා වැදගත්ය.හැම දවසකම සිත් තුල ශක්තිය වර්ධනය කරගත හැකි ධනාත්මක මනෝවිද්‍යා මග පෙන්වීම මාතෘකා 100 ක් ඔස්සේ කෙටියෙන් ඉදිරිපත් කර ඇත.
දියුණුවේ රහස්
ළමා හා යොවුන් පරපුර සදහා ලියවෙන ධනාත්මක මනෝවිද්‍යා මගපෙන්වීම් පොත් පෙළක පළමුවැන්න මෙයයි. දියුනුව කරා යාමට මග පෙන්න්වන තොරතුරු රැසක් ඇතුලත්ය.පාසල්වල ඉගෙන ගන්නා 7-8 වසර වල සිට ඉහලටම , උසස් පෙළ හා සරසවි වල ඉගෙන ගන්නා සිසුන්ට මෙම දියුණුවේ රහස් ක්‍රම ඉගෙනීමෙන් ජිවිතයට නව බලයක් හා ශක්තියක් ලබා ගත හැකිය.
සතුටින් දිවි ගෙවන මග – 2
Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට
සතුටින් දිවි ගෙවන මග – 1
Dale Carnagie විසින් ලියු තවත් අගනා ග්රන්ථයකි.How to Stop
Worrying and Start Living ග්‍රන්ථයේ සිංහල පරිවර්තනයයි. කවර අයෙකුට
ධනාත්මක චින්තනය
මෑත කාලයේ ලෝකයට වැඩිම බලපෑමක් කල චින්තනය වනුයේ ධනත්මක චින්තනයයි. ශ්‍රී ලංකාවේද ධනාත්මක චින්තනය සංකල්පය බෙහෙවින් ජනප්‍රිවී ඇත.
දිවි පැවැත්ම සඳහා මනෝවිද්‍යාව
“එදිනෙදා ජීවිතය සාර්ථක කරගැනීමට යෝග්‍ය මනෝවිද්‍යා මගපෙන්වීම් අන්තර්ගතය.”ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි .
දියුණුවේ රන් දොරටුව – 3
ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.
දියුණුවේ රන් දොරටුව – 2
ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.
දියුණුවේ රන් දොරටුව – 1
ඔබේ පුස්තකාලයේ තිබිය යුතුම ග්රන්ථයකි . දියුණුවේ රන් දොරටුව I, II, III ලෙස කාණ්ඩ තුනකි. පරිපුරන සාර්ථක දියුණුවක් ලබාගැනීමට නිර්දේශිත මුලධර්ම පහළොව හොදටම ප්‍රමනවත්ය.
ආත්ම අභිමානය වර්ධනය කරගත හැකිමග
“ආත්ම අභිමානයෙන් යුතුව ජීවත් වීමට උදව් වන මගපෙන්වීම් මෙම ග්රන්ථයෙහි ඇතුලත් කර ඇත.” අභිමනාවත් චරිතයක් හැමකල්හි ම තෘප්තිමත් චරිතයක් වනු ඇත. මෙම පොත ඒ සදහා නිවැරදි මගපෙන්වීමක් වනු ඇත.
සුපිරි මතකය
ඉගෙනුම් ක්‍රියාවලිය සාර්ථක කරගැනීමට මතකය දියුණු කරගත් යුතුය ය. ඉගෙන ගත් දෙය මානව මතක තබා ගැනීමට විශේෂ ක්‍රම ශිල්ප ඇත. ඒ සදහා ඉගෙන ගන්නා ලමයින්ට හොද මග පෙන්වීමක් මෙහි ඇත.
විභාග ජයගත හැකි පහසු මඟ
How to Pass Exams නම් කෘතියේ සිංහල අනුවාදයයි. ඇමෙරිකාවේ පසැල් සිසුන් අතර ඉතා ජනප්‍රිය අත්පොතකි. විභාග හා සම්බන්ධ දැනගත යුතු සියලු කරුණු අන්තර්ගත ය.
සාර්ථක වැඩිහිටි ජීවිතයකට මග
වැඩිහිටි ජීවිතය යනු මිනිස් ජිවන ගමන් මගේ එක් ජිවන අවධියකි .සාර්ථක පුද්ගලයෙකු වීම යනු , හැම ජිවන අවධියක්ම සතුට්න් හා තෘප්තිමත්ව ගත කිරීමට දක්ෂ අයෙකු වීමයි.
යහපත් බිරිඳක විය හැකි මග
Dale Carnagie ගේ බිරිද වන Dorothy
Carnagie විසින් ලියන ලද How to
Help your Husband to get ahead in
Business and Social Life ග්‍රන්ථයේ සිංහල අනුවාදයයි.
ආදරණීය දුවේ! පුතේ! ඔබටත් විශිෂ්ටයකු විය හැකිය.
යොවුන් වියේ සිට ඉදිරියට තම ජීවිතය සර්ථක කර ගැනීමට මග පෙන්න්වන විශිෂ්ට ප්‍රායෝගික මනෝවිදයාත්මක පොතකි. මෙම පොතෙහි ආරම්භහි සිටම නයයාත්මක ව කරුණු තේරුම් කර දෙමින් ප්‍රායෝගික අභයාස සහිතව ක්‍රියාත්මක වීම මගින් විශිෂ්ට පුද්ගලයෙකු පත් විය හැකිය.
ස්වර්ණමය යෞවනය
ඇමෙරිකාවේ පාසල්වල අතිරේක කියවීම් පොතක් ලෙස නිර්දේශ කර ඇති මහාචාර්ය Eric Johnson ගේ Love and
sex – in Plain Language නම් සිංහල අනුවාදයයි. අවු 16 අවු 30 දක්වා සැමට ඉතා යෝගය . පෙම්වතුන්ට , අලුත් විවාහ වූ අඹුසැමියන්ට නිවැරදි ලිංගික අධයාපනයක් ලබා ගැනීමට , මේ පොත් උද වූ වේ .
උදා වූ යෞවනය
අවූරුදු 12 පමණ වියේදී ආරමිභ වන , නව යොවුන් වියට ප තබන දරුවන්ගේ සමස්ත ,ශාරීරික,බුද්ධිමය,සමාජය, චිත්තවෙගමය වර්ධනය පිලිබදව සවිස්තරව සාකචිජා කෙරේ.
දරුවන් හදා වඩාගැගනීමේ දී දෙමාපියන්ට මතුවන ගැටලු හා ඒ සදහා විසදුම්
සෑම මවකටම ම තම දරුවන්ගේ විවිධ චර්යා පිළිබද ගැටලු මතු වේ. ඇගිලි ඉරීම , නියපොතු සැපීම, නින්දේදී ඇද තෙමීම , චන්ඩතාව, රුපවහිනියට ඇබ්බහි වීම, ආදි ගැටලු වලදී ක්‍රියාත්මක විය යුතු නිවැරදි හා මනෝවිද්‍යාත්මක ආකාරය මෙහි සවිස්තරාත්මකව සදහන් කර ඇත.
ප්‍රීතිමත් ප්‍රේමණීය ජීවිතයකට
ආචාර්ය John Gray විසින් හදුන්වාදෙන ලද (Love Tank Theory) ආදර තටාක නයාය අන්තර්ගත කොට ලියන ලද වටිනාම ග්‍රන්තයකි.දරුවෙකු පිළිසිද ගැනීමේ සිට මරණය දක්වාම ජිවත්වන විට ඒ යුගයට අවශ්‍ය ආදරය වර්ග කර ඇත.
ළමාවියේ දරුවාගේ පූර්ණ පෞරුෂ සංවර්ධනය
ළමයාගේ බුද්ධි වර්ධනය , සදාචාර වර්ධනය , චිත්තවේග වර්ධනය, පිලිබදව නිවැරදිව තේරුම් ගැනීමට හා විදයනුකුලාව වටහා ගැනීමට බෙහෙවින් උද වූ වේ.
දරුවාට සුන්දර ලොවක්
දරුවන් හදාවඩා ගන්නා විට දෙමුපියන් විසින් දැනුවත් විය යුතු ප්‍රධාන අංග කිහිපයක් ම සවිස්තරව සාකච්ජා කර ඇත.
දක්ෂ දරුවකු හදා වඩා ගත හැකි මග
දරුවෙකු උපතේ සිට පලු වසර පහ දක්වා සිදුවන වර්ධන රටාව හා ඊට අනුකුලව,දරුවන් ධනාත්මක දක්ෂ දරුවන් ලෙස හදා වඩා ගන්නා ආකාරය පිළිබද සවිස්තරාත්මකව සාකච්චා කර ඇත.
Healing Is The New High
Vex King developed inner healing techniques to help him find freedom from his troubled past and heal his emotional pain and trauma. Since then he s helped hundreds of thousands of people to move forward on their own healing journey
Quiet
The Power of Introverts in a World That Can’t Stop Talking is a 2012 non-fiction book written by Susan Cain. Cain argues that modern Western culture misunderstands and undervalues the traits and capabilities of introverted people, leading to “a colossal waste of talent
How To Change
Award-winning Wharton Professor and Choiceology podcast host Katy Milkman has devoted her career to the study of behavior change
Make Your Bed
In Make Your Bed, he builds on these principles by sharing inspiring tales from his own life and those around him in the military, explaining how anyone can use these basic lessons to change themselves for the better