Preschool

(Showing 1 – 30 products of 89 products)

Show:

My First Board Books (Gift Pack) Set of 5 Books

Highlights:
The perfect starter books for early learning! This delightful box is a set of 5 board books that are easy-to-carry and fun-to-read. The books are made of study board with rounded corners.

The Buddhist Way Of Life ( For Pre- School and Year 1 Students)

Highlights:

ToDay our Children are open to all from of
unwholesome influences.children particularly
are vulnerable to such negative influences
and if they are not guided away from those,
it could have a deleterious effect on future
society.Buddhist values and practices which
we have treasured and upheld over time immemorial
can be a strong protective shield for the tender
aged innocent minds against this onslaught of
negative influences in our present day society.

අකුරු ලියන්නට අතහුරු කරගනිමු

Highlights:

කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.

සුසර මගේ පෙර පාසල් වැඩ පොත

Highlights:
වසර දෙකක් පෙර පාසල් යන දරුවන් වෙනුවෙන් සකස් කර ඇත.

පොඩිත්තන්ට ඉලක්කම් වැඩපොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා ඉලක්කම් හදුනා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාකරකම් ඇතුළත් කර මෙය නිර්මාණය කර ඇත.

සිඟිති සතුට – පෙර පාසල් වැඩපොත

Highlights:
2016 වසරේ හදුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශන්ට අනුව සකසා ඇත.
Out Of Stock

Phonics Enrichment Book – A For preschoolers

Highlights:

PHONICS PROVIDES A SOLID FOUNDATION FOR CHILDREN IN THEIR QUEST OF ACHIEVING GOOD READING PROFICIENCY. PHONICS DEVELOPS CHILDREN’S SKILLS IN DECODING WORDS THROUGH SOUNDING OUT LETTERS AND LETTER COMBINATIONS

My First Writing Book Beginning Writing Skills

Highlights:

My First Writing Book Beginning Writing Skills

VIKAS NUMBERS (writing practice) 1 to 10

Highlights:

NUMBERS WRITING PRACTICE VIKAS NUMBERS 1 TO 10

Sinhala Hodiya (Sybil Weththasinghege Sithuwam Sahitha)

Highlights:

ලෝක ප්‍රකට ළමා කතා රචිකාවියක සහ සිතුවම් ශිල්පිනියක වූ සිබිල් වෙත්තසිංහයන්ගේ සිතුවම් සහිතව සම්පාදනය කරන ලද සිංහල හෝඩි පොත මෙසේ එළිදැක්වෙයි.

රු450.00 10% OFF
Out Of Stock

LADYBIRD TALES – The Three Little Pigs

Highlights:

This beautiful hardback Ladybird edition of The Three Little Pigs is a perfect first illustrated introduction to this classic fairy tale for young readers from 5+. Ladybird Tales are based on the original Ladybird retellings by Vera Southgate, with beautiful pictures of the kind children like best – full of richness and detail.

Out Of Stock

Princess Copy Colour – Snow White

Highlights:

Princess Copy Colour – Snow White ( Brown Watson )

Out Of Stock

SAMANALA Colouring Book 2

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Out Of Stock

SAMANALA Colouring Book 1

Highlights:

සිතුවම් වර්ණ ගැන්වීම සඳහා කුඩා දරුවන් තුළ පවතින හැකියාවන් තවදුරටත් ඔප මට්ටම් කරනු පිණිස සම්පාදනය කරන ලද පොත් මාලාවකට අයත් එක් පොතකි. වර්ණ ගන්වන අතරේ, වර්ණ ගැන්වීම සඳහා ඉදිරිපත් කොට ඇති පින්තූර සහ ඒවාට ඉංග්‍රීසි බසින් හඳුන්වනු ලබන වචන ආදිය පිළිබඳව ද දරුවන් තුළ යම් අවබෝධයක් ඇති වේ.

Let`S Learn Alphabet (Sybil Weththasinghe)

Highlights:

සිබිල් වෙත්තසිංහයන් ගුණසේන සමාගම වෙනුවෙන් කළ අවසන් නිර්මාණය Let’s Learn Alphabet  කෘතියයි. වෛවර්ණ, ආකර්ෂණීය සිතුවම් සහිත මෙය කුඩා දරුවන්ට ඉංග්‍රීසි හෝඩිය ඉගැන්වීම සඳහා නිර්මාණය කොට තිබේ.

රු270.00 10% OFF
Out Of Stock

රූප බලා අකුරු කියමු

Highlights:

පළමුවන ශ්‍රේණිය නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයට අනුව සිංහල වර්ණ මාලාවේ ඉගැන්වීමට නියමිත අක්ෂර 36ක් මෙහි අන්තර්ගත කර ඇත. එක් එක් අක්ෂරය සඳහා පින්තූර සහිත වචන 04ක් ඇතුළත් කර ඇති අතර එම අක්ෂරය පස් රූලෙහි නිවැරදිව ලිවිය යුතු ආකාරය ද දක්වා ඇත.

Gunasena Picture Book of Vehicles

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ වාහන සම්බන්ධ පොත මෙයයි. වාහනවල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ වාහනවල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Fruits

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ පලතුරු සම්බන්ධ පොත මෙයයි. පලතුරුවල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ පලතුරුවල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Birds

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ පක්ෂීන් සම්බන්ධ පොත මෙයයි. පක්ෂීන්ගේ වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ පක්ෂීන්ගේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Vegetables

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ එළවලු සම්බන්ධ පොත මෙයයි. එළවලුවල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ එළවලුවල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Flowers

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ මල් සම්බන්ධ පොත මෙයයි. මල්වල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ මල්වල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

Gunasena Picture Book of Animals

Highlights:

දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ සතුන් සම්බන්ධ පොත මෙයයි. සතුන්ගේ වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ සතුන්ගේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.

1 ශ්‍රේණිය පස්රූලේ හැඩට ලියමු

Highlights:

නව විෂය නිර්දේශයට අනුගතව රූල් පහ තුළ දරුවන්ට අක්ෂර ලිවීමේ හුරුව ලබාදීමේ මූලික අරමුණෙන් ක්‍රමවත්ව හා විධිමත්ව මෙම කෘතිය සම්පාදනය වී ඇත. එසේම වර්ණවත් සිතුවම් හා සරල අභ්‍යාස දරුවාගේ ලිවීමේ රුචිය වර්ධනය කරවයි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Animals & Their Babies

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ සතුන් සහ පැටව් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Opposites

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ විරුද්ධ පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු120.00 25% OFF
Out Of Stock

Flip – Flap Fun – Amazing Vehicle

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වාහන පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Colours & Shapes

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වර්ණ සහ හැඩතල පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Flip – Flap Fun – Amazing Action Words

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ක්‍රියා පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

Out Of Stock

Flip – Flap Fun – Amazing Numbers

Highlights:

කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ඉළක්කම් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.

රු120.00 25% OFF
1 2 3
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping