නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ගණිතය වැඩපොත – 3 ශ්‍රේණිය
3 ශ්‍රේණිය ගණිතය වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල ගණිත සංකල්ප සියල්ලම ආවරණය කරමින් සම්පාදනය වී ඇත. එක් එක් පාඩමට අදාළව ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද ඇතුළත්ව තිබීම මෙහි ඇති විශේෂත්වයකි.
උසස් පෙළ කෙටි කතා සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයයට නියමිත කෙටි කතා ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය උසස් පෙළ සිසු සිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමදව ලබා දෙයි. .
උසස් පෙළ පුරාතන ගද්‍ය සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත පුරාතන ගද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
උසස් පෙළ පුරාතන පද්‍ය සංග්‍රහය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත නූතන පද්‍ය සංග්‍රහය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය ඔබේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
උසස් පෙළ ගුත්තිල කාව්‍ය වීමංසා
2017 නව විෂය නිර්දේශයට අනුව අ.පො.ස. උසස් පෙළ විභාගයේ සිංහල විෂයට නියමිත ගුත්තිල කාව්‍යය ඉතා සියුම් ව විමර්ශනයට ලක් කෙරෙන මේ කෘතිය සිසුසිසුවියන්ගේ සරසවි සිහිනය සාක්ෂාත් කිරීමට අවැසි ශක්තිය නොමද ව ලබා දෙයි.
මගේ වැඩපොත සිංහල 2 ශ්‍රේණිය
2 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.
සරල වියරණ දැනුම
1997 වසරේ සිට 2017 වසර දක්වා පැවති අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගවල සිංහල භාෂාව හා සාහිත්‍යය විෂයට අයත් සියලුම ව්‍යාකරණ ප්‍රශ්න සහ ඊට අදාළ පිළිතුරු කැටිකරගත් ඉතා අගනා කෘතියකි. මෙය විභාගයේදී ඉහළ සාමාර්ථ්‍ය ලබා ගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීම සිදු කරයි.
ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 1,2,3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත
1-2-3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව උපකාරක පද පොත ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි හා දෙමළ සමස්ත විෂය නිර්දේශය ද, සිංහල හා පරිසරය විෂයන්ට අදාළ විශේෂිත කරුණු ද ආවරණය කරමින් සම්පාදනය කර ඇත. එක් එක් ශ්‍රේණියට නිර්දේශිත විෂය කොටස් වෙන් වෙන් ව දක්වා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.
මගේ වැඩපොත සිංහල 1 ශ්‍රේණිය
1 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.
පිල්ලම් පොත
පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.
සමනා පද සහ විරුද්ධ පද
සිංහල භාෂාවේ සමානාර්ථ සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කරගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ. මෙහි සමාන වචන අකාරාදී පිළිවෙළට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/abe0be101fc811ea8f1329904c371016″ ]
සිංහල ජන වහර
ප්‍රස්ථාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, තේරවිලි සහ ප්‍රාදේශීය ව්‍යවහාර මේ කෘතියේ අන්තර්ගත ය. පාසල් සිසුන්ගේ ජන වහර පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
සිංහල පද වර්ග
තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a62258a02de811ea99af3bbf48620d84″ ]
9,10,11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා
9, 10, 11 ශ්‍රේණි සහ උසස් විභාග සඳහා රචනා’ නමැති කෘතිය අ.පො.ස. සාමාන්‍ය පෙළ සහ ඉදිරි විභාගවලට පෙනී සිටින සිසුන්ට සහාය වන ග්රන්ථයකි. ව්‍යුහගත ඡේදයන්ට අනුව තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/230f8a60ee3d11e9ae735b0b80c90abf” ]
කුමාර රචනය 8-9 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සත්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/69fd7fa0aa1611e9b946c9293d733c95″ ]
කුමාර රචනය 7 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සයවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/63ba7c40aa1211e9a100959128ce54b6″ ]
ප්‍රායෝගික ලේඛන
විවිධ දැන්වීම් සැකසීම, රාජකාරි ලියුම්, ආරාධනා පත්‍ර වැනි දේ පිළියෙල කිරිම පාසල් වියෙහි සිටම හුරුවිය යුත්තකි. මේවා සකස් කළ යුතු යම්කිසි ක්‍රමවත් පිළිවෙළක් පවතී. ඒ පිළිබඳව මෙම කෘතියෙන් ප්‍රායෝගිකව කරුණු ඉදිරිපත් කෙරේ.
6 ශ්‍රේණිය සිංහල රචනා සංග්‍රහය
ලිවීම කුඩා කල සිටම හුරු කළ යුතු කාර්යයකි. පොත් කියවීම ද එසේ ය. එය ඇරඹිය හැකි සුදුසුම පන්තිය 6 වැනි ශ්‍රේණියයි. විශේෂයෙන් රචනා ලිවීමේදී දරුවන් දුෂ්කරතාවයන්ට මුහුණ දෙන්නේ ද මේ ශ්රේණියේදීය. එම දරුවන්ට නිදහසේ සිතා, නිදහසේ ලිවීමට හුරුකිරීම මෙම කෘතියේ අරමුණ වී තිබේ. මෙහි ආදර්ශ රචනා 30 ක් ඇති අතර එයට අමතරව හොඳ රචනාවක් ලියන ආකාරයත්, එවැනි රචනාවක් ලිවීම සඳහා අනුගමනය කළ යුතු කරුණු පිළිබඳවත් මෙහි ඇතුළත් කොට තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/f131c4c02d4311ea9f09abf128a1842f” ]
6,7,8 ශ්‍රේණි සඳහා රචනා
‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතේ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.
6,7,8 ශ්‍රේණි සඳහා රචනා ගොනුව
‘6,7,8 ශ්‍රේණි සඳහා රචනා’ නමැති කෘතිය ළමුන්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධනය කිරීම සඳහා සහය වන කෘතියකි. එම ශ්‍රේණි සඳහා තෝරාගත් මාතෘකාවක් යටතෙ ලිවිය යුතු රචනා උදෙසා මෙය උපකාරක කෘතියකි. ශිෂ්‍යයින්ගේ වර්ධනය විය යුතු රචනා ශෛලියත්, රචනයක් ලිවිය යුතු පිළිවෙළත්, සමාජ විඥානයත්, වාග් කෝෂයත් මෙයින් වර්ධනය කරගත හැකි ය.
කුමාර රචනය 6 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පස්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/694ee480aa0f11e997a3e5a21af407f9″ ]
කුමාරොදය 6 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 6 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/38cafae0d90711e9a1c1b7365ce1e2e3″ ]
පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ගුණසේන ශිෂ්‍යත්ව Past Papers 2010 -2017
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.
5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සරල රචනා
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සම්පාදිත මේ කෘතිය දරුවාගේ ලිවීමේ හැකියාව වඩා නිර්මාණශීලී ලෙස ඔප් නංවා ගැනීමට මහඟු අත්වැලක් සපයයි.
කුමාර රචනය 5 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/055e9dd0aa0e11e9a801fb272629fc5d” ]
කුමාරොදය 5 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/20c616d0a91a11e9935b3dfc5a5efd6f” ]
කුමාර රචනය 4 ශ්‍රේණිය
ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/47652770aa0d11e9b5958fe62c98cac2″ ]
කුමාරොදය 4 ශ්‍රේණිය
අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ. අමතර කියවීම් පොත් මාලාවක් ලෙස බොහෝ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිතය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/250504d0a91a11e9ab1be9ab1c0339e8″ ]
3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම
දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.
3,4,5 ශ්‍රේණි සඳහා රචනා
3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5076e820ce0911e98ba1f55015955300″ ]