Grades 1 to 5

Grades 1 to 5

(Showing 61 – 90 products of 153 products)

Show:

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 1,2,3,4,5 ශ්‍රේණි සඳහා උපකාරක පද පොත

Highlights:

1-2-3-4-5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව උපකාරක පද පොත ශිෂ්‍යත්ව විභාගයට අදාළ ඉංග්‍රීසි හා දෙමළ සමස්ත විෂය නිර්දේශය ද, සිංහල හා පරිසරය විෂයන්ට අදාළ විශේෂිත කරුණු ද ආවරණය කරමින් සම්පාදනය කර ඇත. එක් එක් ශ්‍රේණියට නිර්දේශිත විෂය කොටස් වෙන් වෙන් ව දක්වා තිබීම මෙහි ඇති විශේෂත්වයයි.

රු585.00 10% OFF

මගේ වැඩපොත සිංහල 1 ශ්‍රේණිය

Highlights:

1 ශ්‍රේණියේ සිංහල විෂය ආවරණය කරමින්, එම ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසු දරුදැරියන් සඳහා සම්පාදනය කරන ලද වැඩ පොතකි.

පිල්ලම් පොත

Highlights:

පිලි හෙවත් පිල්ලම්, සිංහල භාෂාවේ අනන්‍යතාවය නිරූපණය කරන්නකි. තනි අකුරු උගත් ළමයාට පිල්ලම් සහිතව සිංහල භාෂාවේ පද හුරුව ලැබීමට පිල්ලම් පොත වඩාත් දායක වේ.

සමනා පද සහ විරුද්ධ පද

Highlights:

සිංහල භාෂාවේ සමානාර්ථ සහ විරුද්ධාර්ථ පද කවරේ ද, ඒවා වඩාත් උචිත ලෙස භාවිතයට ගත හැකි වන්නේ කවර තැන්හි ද යන්න අවබෝධ කරගැන්මට සමාන පද සහ විරුද්ධ පද පිළිබඳ රචිත මෙකී කෘතියෙන් හැකියාව ලැබේ. මෙහි සමාන වචන අකාරාදී පිළිවෙළට සකසා ඇති බැවින් පාසල් සිසුන්ට පහසුවෙන් අවශ්‍ය වචන සොයා ගැනීමට ද හැකියාව ලැබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/abe0be101fc811ea8f1329904c371016″ ]

Out Of Stock

සිංහල ජන වහර

Highlights:

ප්‍රස්ථාව පිරුළු, රූඪි, ආප්තෝපදේශ, තේරවිලි සහ ප්‍රාදේශීය ව්‍යවහාර මේ කෘතියේ අන්තර්ගත ය. පාසල් සිසුන්ගේ ජන වහර පිළිබඳ ඥානය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

සිංහල පද වර්ග

Highlights:

තනි පද, ස්ත්‍රී ලිංග පුරුෂ ලිංග පද, යුගල පද සහ ඒක වචන බහු වචන පද මේ කෘතියේ අන්තර්ගතය. පාසල් සිසුන්ගේ සිංහල භාෂාමය අවබෝධය පුළුල් කිරීමට මෙය දායක වනු ඇත.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/a62258a02de811ea99af3bbf48620d84″ ]

Out Of Stock

පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සහ පිළිතුරු ගුණසේන ශිෂ්‍යත්ව Past Papers 2010 -2017

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දරුවන්ට ප්‍රයෝජනවත් වන ප්‍රකාශනයකි. මෙහි පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ඒවාට පිළිතුරු ඇතුළත් ය.

Out Of Stock

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සරල රචනා

Highlights:

5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින දූ දරුවන් සඳහා සම්පාදිත මේ කෘතිය දරුවාගේ ලිවීමේ හැකියාව වඩා නිර්මාණශීලී ලෙස ඔප් නංවා ගැනීමට මහඟු අත්වැලක් සපයයි.

Out Of Stock

කුමාර රචනය 5 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ සතරවැන්නන මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/055e9dd0aa0e11e9a801fb272629fc5d” ]

කුමාරොදය 5 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 5 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/20c616d0a91a11e9935b3dfc5a5efd6f” ]

කුමාර රචනය 4 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ තුන්වැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/47652770aa0d11e9b5958fe62c98cac2″ ]

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා මූලික සිංහල දැනුම

Highlights:

දරුවන්ට ප්‍රාථමික ශ්‍රේණිවල සිටම සිංහල භාෂාවේ අක්ෂර, අක්ෂර වින්‍යාසය, මූලික ව්‍යාකරණ රටා ආදිය නිවැරදිව හඳුන්වාදීමේ අත්වැලක් ලෙස මෙම පොත සම්පාදනය කොට තිබේ. මේවා නිවැරදි ලෙස හඳුනා නොගත්තේ නම් ඉහළ ශ්‍රේණිවලට යාමේදී දරුවන්ට දුෂ්කරතාවලට මුහුණ දෙන්නට සිදුවනු ඇත. මෙම පොත 3,4,5 ශ්‍රේණි සඳහා විශේෂයෙන් සම්පාදනය කොට තිබුණ ද, මෙම මූලික දැනුම අවශ්‍ය 6 සහ 7 වැනි ශ්‍රේණිවල සිසුන්ට ද මෙය නිර්දේශ කළ හැකිය.

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5076e820ce0911e98ba1f55015955300″ ]

අපේ දහම් පාසල 3

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි තෙවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e77e4ff02af111eab1c26f1614da76ad” ]

Out Of Stock

3,4,5 ශ්‍රේණි සඳහා සිංහල රචනා වැඩපොත

Highlights:

3 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන දරුවාට මාතෘකාවක් යටතේ රචනාවක් ලිවීම සරල කාර්යයක් නොවේ. එහෙත් එවැනි තත්වයක් ඇති නොවන ලෙස ශක්‍යතා ගොඩනැගෙන ආකාරයට විශේෂ ඉදිරිපත් කිරීමක් වශයෙන් මේ වැඩපොත සකස් කර ඇත.

රු262.50 25% OFF

3,4,5 ශ්‍රේණි සඳහා අපේ පුංචි රචනා

Highlights:

3,4,5 ශ්‍රේණි සඳහා රචනා නමැති පොත ළමයින්ගේ රචනා ලිවීමේ හැකියාව වර්ධණය කිරීම සඳහා උපකාරීවන පොතකි. තෝරාගත් මාතෘකාවකට අනුව රචනාවක් ලිවිය යුතු ආකාරය කෙසේද යන්න මේ රචනා එකතුවෙන් ළමයින්ට අවබෝධ කරගත හැකිය. ළමයින්ගේ වර්ධණය විය යුතු රචනා ලිවීමේ හැකියාවත්, රචනාවක් ලිවිය යුතු පිළිවෙළත් නිර්මාණාත්මක හැකියාවත් මෙයින් වර්ධණය කරගත හැකිය.

කුමාර රචනය 3 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ දෙවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/ec78dbb0aa0911e980d9353f44f68ffb” ]

කුමාරොදය 3 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 3 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/e07a7c00d90711e98a7f9571ef59e3d5″ ]

අපේ දහම් පාසල 2

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි දෙවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/2b6dcd702acf11eaacbe79935f96ea2a” ]

රු247.50 25% OFF

කුමාර රචනය 2 ශ්‍රේණිය

Highlights:

ඒ. ඊ. ඇස්. දසනායක මහතා විසින් සම්පාදිත කුමාර රචනය පොත් පෙළ මගින් සිංහල භාෂාව, එහි අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණය, වාග් කෝෂය හා භාවිතය පිළිබඳව දීර්ඝ කාලයක් මුළුල්ලෙහි ශ්‍රී ලාංකේය දූ දරුවන්ට මාර්ගෝපදේශකත්වයක් සැලසෙයි. කාලීන අවශ්‍යතාවලට අනුරූප වන ආකාරයෙන් මහාචාර්ය කුසුමා කරුණාරත්න සහ මහාචාර්ය රත්න විජේතුංග විසින් සංස්කරණය කරන ලද මේ පොත් පෙළේ පළමුවැන්න මනා නිමාවකින් යුක්තව මෙසේ එළිදැක්වෙයි.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/952b4580aa0811e9ad8a098491a85397″ ]

කුමාරොදය 2 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 2 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/59912270a92b11e9b39265ea30a4076c” ]

අපේ දහම් පාසල 1

Highlights:

ප්‍රාථමික ශ්‍රේණිවල ඉගෙනුම ලබන බෞද්ධ දරුවනට බුදු දහම පිළිබඳ මූලික කරුණු ඉගැන්වීම සඳහා ඇම්.ඩී. ගුණසේන සමාගම මගින් ප්‍රකාශයට පත් කරන ලද පොත් පෙළෙහි පළමුවැන්න මෙයයි. තෙරුවන් වැඳීම, වන්දනා හා තවත් ගාථා, ජාතක කතා, බුදු සිරිත සහ ජීවිතය යහමගට ගැනීම සඳහා කුඩා කල සිටම දරුවන් හුරු පුරුදු කරවන ආදර්ශවත් කතා බොහොමයක් මෙහි අඩංගු වේ. බෞද්ධ දරුවන්ට අතිරේක කියවීම් පොතක් ලෙස ද නිර්දේශ කළ හැකිය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d45d3b802ac811eaa6bf21f94b71a97c” ]

කුමාරොදය 1 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 1 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/d166ec50a90f11e9954ccba031e27254″ ]

Out Of Stock

ව්‍යාකරණ ගුරුවරයා – විභක්ති

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ විභක්ති පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

ව්‍යාකරණ ගුරුවරයා – අක්ෂර වින්‍යාශය

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අක්ෂර වින්‍යාශය පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ක්‍රියා පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ක්‍රියා ලද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – අව්‍ය පද

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට අව්‍ය පද පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – වාක්‍ය ලිවීම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට වාක්‍ය ලිවීම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – ප්‍රත්‍යාර්ථ නාම

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා කෘති මාලාවට අයත් මේ කෘතිය පාසල් දූ දරුවන්ට ප්‍රත්‍යාර්ථ නාම පිළිබඳ හුරුව ඉතා සරලව ලබා දෙයි.

ව්‍යාකරණ ගුරුවරයා – සන්ධි

Highlights:

ව්‍යාකරණ ගුරුවරයා නමින් එළිදැක්වෙන පොත් මාලාවේ සන්ධි පිළිබඳ දැනුවත්කිරීම සඳහා සම්පාදනය කරන ලද කෘතිය මෙය වේ.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping