Grades 1 to 5

Grades 1 to 5

Showing all 8 results

Show:

The Buddhist Way Of Life ( For Pre- School and Year 1 Students)

Highlights:

ToDay our Children are open to all from of
unwholesome influences.children particularly
are vulnerable to such negative influences
and if they are not guided away from those,
it could have a deleterious effect on future
society.Buddhist values and practices which
we have treasured and upheld over time immemorial
can be a strong protective shield for the tender
aged innocent minds against this onslaught of
negative influences in our present day society.

ලකුණු අතර අකුණු පහර – ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – ආදර්ශ ප්‍රශ්න පත්‍ර 10ක් සහ පිළිතුරු – Platinum Edition

Highlights:

5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වන දූදරුවන් වෙනුවෙන් ඇම්.ඩී.ගුණසේන සමාගම ශිෂ්‍යත්ව තක්සලාව General, Silver සහ Gold ලෙස ප්‍රශ්න පත්‍ර කට්ටල තුනක් නිකුත් කළ අතර එම මාලාවේ නවතමය වන්නේ ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව Platinum ප්‍රශ්න පත්‍ර කට්ටලයයි. මෙයට පෙර නිකුත් වූ සියලු ප්‍රශ්න පත්‍ර සමග Platinum කට්ටලයට පිළිතුරු ලිවීමෙන් ඔබේ දරුවා නිසැකවම ලකුණු 190 – 200 අතර විශිෂ්ට තැනකට ඔසවා තබනු ඇත. පළමු ප්‍රශ්න පත්‍ර 5 ක් සහ දෙවැනි ප්‍රශ්න පත්‍ර 5 ක් ලෙස ප්‍රශ්න පත්‍ර 10 ක් අඩංගු මෙය ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත යන ප්‍රවීණ ආචාර්යවරුන්ගේ සම්පාදනයකි.

 

නව විෂය නිර්දේශයට අනුව සම්පාදිත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව පාඩමෙන් පාඩම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සිංහල 4 ශ්‍රේණිය

Highlights:

4 ශ්‍රේණය සිංහල නව විෂය නිර්දේශය පාඩමෙන් පාඩම සම්පූර්ණයෙන්ම ආවරණය වන පරිදි මෙම පුනරීක්ෂණ ප්‍රශ්න පත්‍ර කට්ටලය සැකසී ඇත. පිළිතුරු ද සහිත ය. මීරිගම හාපිටිගම ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.

New Millennium For Grade 1 ( English Work Book)

Highlights:

NEW MILLENNIUM WORKBOOK IS SUITABLE FOR BEGINNERS AND STUDENTS OF GRADE 1 TO GRADE 5, TO ACQUIRE AND GRASP THE BASICS OF THE ENGLISH LANGUAGE IN SPEAKING, READING AND WRITING MORE EFFECTIVELY.

ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව 3,4,5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම

Highlights:

2019 වර්ෂයේ නිකුත් කළ ‘3, 4, 5 ශ්‍රේණි සඳහා ශිෂ්‍යත්ව විභාගයට ගණිත ගැටලු විසඳීමේ පහසු කෙටි ක්‍රම’ ග්‍රන්ථයෙහි නව සංස්කරණය මෙයයි. ඉගෙනුම් හැකියා සහ විභව්‍යතාමාන ඇසුරින් සකස් කෙරෙන පළමු ප්‍රශ්න පත්‍රයට අදාළ ගණිත ගැටලු විසඳන ක්‍රම, අනුමාන ගණිත ගැටලු සහ පාඩම් අනුව වෙන් කරන ලද පසුගිය වසර 23 ක විභාග ගැටලු ද ඇතුළුව මෙතෙක් පළ වී ඇති අංගසම්පූර්ණ පොත වශයෙන් මෙය අවධාරණය කළ හැකි ය.

රු1,040.00 20% OFF

M.D.GUNASENA WORKBOOKS – නව විෂය නිර්දේශය – 5 ශ්‍රේණිය – සිංහල

Highlights:

5 ශ්‍රේණිය සිංහල වැඩ පොත නව විෂය නිර්දේශයට අනුකූල මව්බස විෂය සඳහා 5 ශ්‍රේණියට නිර්දේශිත තේමා 55 ම ආවරණය කරමින් ශිෂ්‍යත්ව විභාගයට ඉලක්ක විය හැකි ප්‍රශ්න සහ ඒවාට පිළිතුරු ද අන්තර්ගතය.

රු472.00 20% OFF

කුමාරොදය 4 ශ්‍රේණිය

Highlights:

අඩසියවසකට අධික කාලයක් මුළුල්ලේ ජාතියේ දරුවන්ට සිංහල භාෂාව ප්‍රගුණ කර වූ ඇල්. ඇස්. ඊ. අමරරත්න මහතාගේ කුමාරොදය පොත් පෙළෙහි 4 වැන්න මෙයයි. යුගයේ අවශ්‍යතාවන්ට සරිලන අයුරින් මහාචාර්ය කුසුමා කරුණාරත්න ප්‍රමුඛ විද්වත් මණ්ඩලයක උපදේශකත්වයෙන් සංස්කරණය වී තිබේ. අමතර කියවීම් පොත් මාලාවක් ලෙස බොහෝ රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල නිර්දේශිතය.

[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/250504d0a91a11e9ab1be9ab1c0339e8″ ]

රු520.00 20% OFF
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping