Geography

Showing all 9 results

Show:

Oxford International Primary Geography 6

Highlights:
Oxford International Primary Geography is a complete six year course that provides an engaging introduction to the subject. Using real life examples from around the globe, the course covers both human and physical geography, from the basics of mapping to current hot topics such as how to meet the resource needs of the world’s population.

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

Highlights:

6-ශ්‍රේණිය භූගෝල විද්‍යාව

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 10 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 9 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Highlights:

භූගෝල විද්‍යාව පාඩමෙන් පාඩමට මාසික ඇගයීම් ( 8 ශ්‍රේණිය ) – Akura Pilot Revision Papers

Out Of Stock

අ.පො.ස. සා/පෙළ ආදර්ශ සහ පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගුණසේන Mastermind – භූගෝල විද්‍යාව

Highlights:
  • පසුගිය විභාග සහ ආදර්ශ ප්‍රශ්නෝත්තර දෙකම අඩංගු ලංකාවේ එකම පොත.
  • 2016, 2017, 2018, 2019 සහ 2020 ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු ද අන්තර්ගතය.
  • ආදර්ශ ප්‍රශ්න පත්‍ර 5 කි. පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර 5 කි. සමස්තය 10 කි.
  • නව විෂය නිර්දේශයට සහ නව ප්‍රශ්න පත්‍ර ව්‍යුහයට අනුව සැකසී ඇත.
  • දිවයිනේ ප්‍රකට අධ්‍යාපනවේදීන් විසින් ඉතා වගකීමෙන් සම්පාදිතය.
  • A සාමාර්ථ්‍යයකට අවශ්‍ය නියත මාවත විවර කර දෙයි
Out Of Stock

Sri Lanka Road Map

Highlights:

This is the English version of the Sri Lanka Road Map compiled by M.D. Gunasena Company. All the information here is updated, which clearly shows how to reach all the cities. The map also includes all the highways that have been built so far.

Out Of Stock

ශ්‍රී ලංකා මාර්ග සිතියම

Highlights:

ශ්‍රී ලංකා මාර්ග සිතියම ඔබ අතට පත්වන විශිෂ්ට නිමැවුමකි. ලංකාවේ සියලු ප්‍රධාන මාර්ග, පළාත්, දිස්ත්‍රික්ක, නගර, ගම්දනව් පිළිබඳ නිවැරදි විධිමත් තොරතුරු මෙහි ඇතුළත් වේ.

Out Of Stock

ගුණසේන Q & A – භූගෝල විද්‍යාව

Highlights:

2016 වසරේදී අ.පො.ස. සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය වෙනස් විය. ඒ අනුව විභාගයේදී ලැබෙන ප්‍රශ්න පත්‍රයේ රිද්මය සහ හැඩය ද වෙනස් විය. ගුණසේන Q&A මැයින් පළ කෙරෙන මෙම සුවිශේෂ ආදර්ශ විභාග ප්‍රශ්නෝත්තර පොත් පෙළ බිහිවන්නේ ඒ වෙනුවෙනි. දිවයිනේ ප්‍රකට විද්වතුන් අතින් මහත් සැලකිල්ලකින් සැකසුණු මේ පොත් පෙළ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන්ට මෙන්ම පාසල්වල අදාළ විෂය භාර ගුරුභවතුන්ට ද එක් සේ ප්‍රයෝජනවත් වනු නිසැකය.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping