බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

Western Province Past Papers Questions & Answers – English Grade 7
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ඉතිහාසය 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉතිහාසය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – විද්‍යාව 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ විද්‍යාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 7 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 7 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Jane Eyre – Timeless Classics
These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. Jane Eyre is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – බුද්ධ ධර්මය 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ බුද්ධ ධර්මය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – ගණිතය 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ගණිතය විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.

බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – දෙමළ භාෂාව 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ දෙමළ භාෂාව විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
Western Province Past Papers Questions & Answers – English Grade 6
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
බස්නාහිර පළාත් පසුගිය විභාග ප්‍රශ්නෝත්තර – සිංහල භාෂාව හා සාහිත්‍යය 6 ශ්‍රේණිය
බස්නාහිර පළාතේ පාසල්වල පළමු, දෙවැනි සහ තෙවැනි වාර තුළ පැවැත්වෙන විභාග සඳහා, 6 ශ්‍රේණියේ සිංහල විෂයය වෙනුවෙන් සම්පාදනය වී ඇති පසුගිය විභාග ප්‍රශ්නෝත්තර කට්ටලය මෙයයි. මෙහි පළමු වාර ප්‍රශ්න පත්‍ර 3ක් ඇතුළත් වන අතර, ගුරුවරයා විසින් විෂය නිර්දේශයේ පළමු වාරයට අදාළ පාඩම් ආවරණය වන පරිදි ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු සකස් කොට තිබේ. බස්නාහිර පළාතේ අනෙකුත් අධ්‍යාපන කලාපවලට අයත් ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු දෙවැනි වාරය වෙනුවෙන් සම්පාදනය වී ඇති අතර, බස්නාහිර පළාතේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද ප්‍රශ්න පත්‍ර 5 ක් සහ පිළිතුරු තෙවැනි වාරය වෙනුවෙන් ද සම්පාදනය වී තිබේ.
David Copperfield – Timeless Classics
These enduring classics span various epochs and genres, captivating readers across generations. M.D. Gunasena’s Timeless Classics breathes new life into these iconic stories, ensuring they continue to enchant the hearts and minds of readers for years to come. David Copperfield is part of this distinguished collection, a true testament to the timeless appeal of great literature.
ජමීලා
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද, රුසියානු මෙන්ම ලෝක සාහිත්‍යය තුළ ද විශිෂ්ට ගණයේ ලා සැලකෙන කෘතියක් ලෙස ‘ජමීලා’ සඳහන් කළ හැකිය. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. දෙවැනි ලෝක යුද්ධය පැවති සමය පසුබිම් කරගෙන ලියැවී ඇති මෙතුළින් ආදරය, පුද්ගල නිදහස සහ සමාජයීය වශයෙන් මුහුණදෙන්නට සිදුවන බලපෑම් පිළිබිඹු වෙයි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
ගුරු ගීතය
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද කිර්ගිස්තානයේ කුඩා ගම්මානයක් පසුබිම් වූ නවකතාවකි. මෙම කතාව ගෙතෙන්නේ දුයිෂෙන් නම් උද්යෝගිමත් නමුත් නුපුහුණු ගුරුවරයෙකු වටා වන අතර ඔහු ගැමියන්ට අධ්‍යාපනය සහ විප්ලවය පිළිබඳ දැනුම ලබා දීමේ අරමුණින් ඈත ගමකට පැමිණෙයි. ගම්වල ජීවත්වන ගතානුගතික ජනතාවගේ විරෝධයට ඔහු ලක් වුව ද, ඔහු මහත් කැපවීමෙන් තම අරමුණු ඉටු කරන්නට උත්සාහ දරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
ජමීලා
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද, රුසියානු මෙන්ම ලෝක සාහිත්‍යය තුළ ද විශිෂ්ට ගණයේ ලා සැලකෙන කෘතියක් ලෙස ‘ජමීලා’ සඳහන් කළ හැකිය. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. දෙවැනි ලෝක යුද්ධය පැවති සමය පසුබිම් කරගෙන ලියැවී ඇති මෙතුළින් ආදරය, පුද්ගල නිදහස සහ සමාජයීය වශයෙන් මුහුණදෙන්නට සිදුවන බලපෑම් පිළිබිඹු වෙයි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
අම්මා
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “අම්මා” ඔහුගේ වඩාත් ප්‍රසිද්ධ නවකතාවලින් එකක් වන අතර රුසියානු සාහිත්‍යයේ සමාජවාදී යථාර්ථවාදයේ මුල් තැනක ලා සැලකෙයි. ජනපීඩක සාර් පාලනයට එරෙහිව වර්ධනය වෙමින් පවතින විප්ලවවාදී ව්‍යාපාරයට සම්බන්ධ වන කම්හල් සේවිකාවකගේ පුතකු වන පාවෙල් වටා ගෙතී ඇත. මේ තුළින් පන්ති අරගලය, පරිත්‍යාගය සහ දේශපාලන විඥානයේ පිබිදීම යන තේමාවන් නිරූපණය කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මිනිසුන් අතර
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ‘මිනිසුන් අතර‘ යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර දෙවැන්නය. එය ගෝර්කිගේ නව යොවුන් විය පිළිබඳ විවරණය කරයි. ඔහු තම දුෂ්කර පවුල් පරිසරයෙන් ඉවත්ව ස්වාධීනව ලෝකය ගවේෂණය කරමින් ස්වාධීන වන්නට ගන්නා උත්සාහය මෙයින් පිළිබිඹු වෙයි. ආධුනිකයෙකු, පිඟන් සෝදන්නෙකු සහ කම්කරුවෙකු වැනි දුෂ්කර, අඩු වැටුප් සහිත විවිධ රැකියා කරමින් ජීවිතය ජයගන්නා දරනා උත්සාහය මේ තුළින් දැක ගත හැකිය. 19 වැනි සියවසේ රුසියාවේ පැවති කටුක යථාර්ථය පිළිබඳ මැනවින් නිරූපණය වී තිබේ. ගෝර්කි සාහිත්‍යයට යොමු වන්නට පටන් ගන්නේ මේ සමයේදීය. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
අම්මා සහ මිහිකත
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද නවකතාවක් වන ‘අම්මා සහ මිහිකත‘ නවකතාව ගෙතී ඇත්තේ තල්ගනායි නම් කිර්ගිස් ජාතික කාන්තාවක් වටා වන අතර ඇය යුද්ධයේදී අතිමහත් දුක් කන්දරාවක් විඳදරා ගන්නීය. ඇගේ ස්වාමිපුරුෂයා සහ පුතුන් යුද්ධයට යවනු ලබන අතර ගොවිතැන් වඩකටයුතු ඇයට තනිවම කර ගැනීමට සිදු වේ. කතුවරයා මේ නවකතාව මුළුල්ලේම කෙත්වතුවලින් ජීවයේ උල්පත, මාතෘත්වයේ සහ භූමියේ කල්පවත්නා ආත්මය සංකේතවත් කරන්නට උත්සාහ ගනී. තල්ගනායි ගොවිතැන් වඩකටයුතු කරන විට, ඇය තම පවුලට ඇති ආදරය සහ ඇගේ ආදරණීයයන්ගේ මරණය ඇතුළු යුද්ධය ඇගේ ජීවිතයට ගෙන ආ ඛේදවාචක පිළිබිඹු කරයි. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
මගේ සරසවි
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද ” මගේ සරසවි” යනු ඔහු විසින් ලියන ලද කොටස් තුනකින් යුක්ත ස්වයං චරිතාපදාන නවකතා අතර තුන්වැන්නය. මේ කෘතියෙන් ගෝර්කි වැඩිහිටි වියට එළැඹි මුල් සමය පිළිබඳ අවධානය යොමු කර තිබේ. එම කාලය තුළ ඔහු අධ්‍යාපනය ලබා ගැනීමට සහ ඔහුගේ බුද්ධිමය සහ සාහිත්‍ය අභිලාෂයන් තවදුරටත් ගවේෂණය කිරීමට උත්සාහ කරයි. කිසිදා විධිමත් විශ්වවිද්‍යාලයකට නොගියද, ගෝර්කි සිය ජීවිතයම ඔහුගේ “විශ්ව විද්‍යාලය” ලෙස හඳුන්වයි. දරිද්‍රතාවයට හා පීඩනයට එරෙහි ඔහුගේ අඛණ්ඩ සටන මෙන්ම ඔහුගේ වැඩෙන දේශපාලන විඥානය සහ සමාජ වෙනසක් සඳහා ඇති ආශාව නවකතාවෙන් නිරූපණය කෙරේ. මෙය සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
ළමා විය
ඇලෙක්සෙයි මැක්සිමොවිච් පෙෂ්කොව් ලෙස උපත ලද, පසුකාලයේ මක්සිම් ගෝර්කි බවට පත් කීර්තිමත් රුසියානු සහ සෝවියට් ලේඛකයා විසින් ලියන ලද “ළමා විිය” (My Childhood) යනු ස්වයං චරිතාපදාන නවකතාවක් වන අතර එය කතුවරයාගේ මුල් අවදිය පිළිබඳ සැලකිය යුතු මට්ටමේ අවබෝධයක් ලබා දෙයි. ඔහුගේ දිළිඳු පවුල් ජීවිතයේ දුෂ්කරතා සහ අරගල, ඔහුගේ ළමා වියේ කටුක තත්ත්වයන් සහ ඒවා ජය ගැනීමට ඔහු ගත් උත්සාහයන් මේ කෘතිය තුළින් මැනවින් පිළිබිඹු කොට තිබේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
ලස්සන වසිලිස්සා – රුසියානු සුරංගනා කතා
රුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්‍යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්‍රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්‍යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
Nuto the Curious – Nuto gets a Puppy
Nuwan Thotawatta’s Sinhala book series Dangkara Nuto has been translated into English under the title Nuto the Curious. Nuto Gets a Puppy, is based on the Sinhala book Nutota Balu Patiyaek. The series presents the curious questions that arise in the minds of children in a simple and engaging way, using a scientific perspective while staying grounded in a child’s world. The book is further enhanced with beautiful and attractive illustrations. Nuvan Thotawatta, the author, is a doctor by profession and a well-known children’s writer. To date, he has written numerous books for children and is also a lyricist for children’s songs. Additionally, his creative works have been nominated for awards.
සැබෑ මිනිසෙකුගේ කතාවක්
‘සැබෑ මිනිසෙකුගේ කතාවක්‘ යනු 1946 වසරේ රුසියානු ලේඛක බොරිස් පලෙවොයි විසින් රචිත නවකතාවකි. මෙම කතාවට පදනම වී ඇත්තේ ජර්මානුවන් විසින් වෙඩි තබා බිම හෙලූ සෝවියට් ප්‍රහාරක ගුවන් නියමුවෙකු වන අලෙක්සේයි මෙරෙස්යෙව්ගේ සැබෑ ජීවිත කතාවය. දෙවන ලෝක සංග්‍රාමයේදී ජර්මානුවන් විසින් වෙඩි තැබීම නිසා දරුණු ලෙස තුවාල ලැබූ මෙරෙස්යෙව් දින 18 ක් දුෂ්කර භූමි ප්‍රදේශයක් ඔස්සේ බඩගාමින් පැමිණ දිවි ගලවා ගත් කතාව මෙයින් කියවේ. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
ජමීලා
පැවති සෝවියට් සමූහාණ්ඩුවට අයත් කිර්ගිසියාවේ උපන් ලේඛකයකු වූ චිංගීස් අයිත්මාතව් විසින් රචනා කරන ලද, රුසියානු මෙන්ම ලෝක සාහිත්‍යය තුළ ද විශිෂ්ට ගණයේ ලා සැලකෙන කෘතියක් ලෙස ‘ජමීලා’ සඳහන් කළ හැකිය. මෙහි සිංහලයට පරිවර්තනය කොට ඇත්තේ දැදිගම වී. රුද්‍රිගු විසිනිි. දෙවැනි ලෝක යුද්ධය පැවති සමය පසුබිම් කරගෙන ලියැවී ඇති මෙතුළින් ආදරය, පුද්ගල නිදහස සහ සමාජයීය වශයෙන් මුහුණදෙන්නට සිදුවන බලපෑම් පිළිබිඹු වෙයි. මීට පෙර වෙනත් ප්‍රකාශන ආයතන යටතේ ප්‍රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.
බෝදිලි යාමය
ශ්‍රී ලාංකේය ජන සමාජයේ අතීතයේ සිට පැවත එන විවිධ ඇදහීම්, විශ්වාස පදනම් කරගනිමින් එම විශ්වාසයන් මනා සේ ගළපා නිර්මාණාත්මක නවකතාවක් ලෙස සමන් අතපත්තු මහතා විසින් ‘බෝදිලි යාමය’ රචනා කර ඇත. එමෙන්ම ශ්‍රී ලාංකේය ජන සමාජයේ අතීතයේ සිට පැවත එන සමාජ, සංස්කෘතික බලපෑම් මෙන්ම අතීත ජන සමාජය එම බලපෑම්වලට මුහුණ දුන් අයුරු, ඔවුන් කොතෙක් දුරට එම බලපෑම් විසඳා ගන්නා ආකාරය මෙම බෝදිලි යාමය නවකතාව ඇසුරෙන් පාඨකයාට මනා අවබෝධයක් සමඟ රසවිඳිය හැකිය.
බල්ලන්ට බටර්
ප්‍රවීණ ලේඛිකාවක වන ප්‍රියංකා අමරතුංග විසින් රචනා කොට ඇති ‘බල්ලන්ට බටර්’ නවකතාව සුන්දරව ජීවිතය ගත කරන වර්තමාන සමාජයේ එක් පවුලක් වටා ගෙතී තිබේ. මේ පවුලේ රෝගී තත්ත්වයේ පසුවන මවක් ද සිටින අතර වර්තමාන පුහු ආටෝපවලින් පිරි සමාජය තුළ වැඩිහිටියන්ට සැලකීම පිළිබඳ දක්වන්නා වූ ඛේදනීය ආකල්පය මේ නවකතාව තුළින් නිරූපණය කරන්නට කතුවරිය උත්සාහ දරා තිබේ.
ලකුණු අතර අකුණු පහර 5 ශ්‍රේණිය ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාව – Emerald Edition
5 ශ්‍රේණියට අදාළ ප්‍රශ්න පත්‍ර කට්ටල 6 කින් සමන්විත ගුණසේන ශිෂ්‍යත්ව තක්සලාවේ General Edition, Silver Edition, Gold Edition, Platinum Edition සහ Diamond Edition අධ්‍යයනය කිරීම තුළින් ඔබේ දරුවා ලැබූ පන්නරය තවත් ඉහළ තලයකට ඔසවා තබන ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ඉලක්ක ප්‍රශ්නෝත්තර සංග්‍රහයේ හයවන අදියර ලෙසින් Emerald Edition නිර්මාණය වී ඇත.
මීරිගම, හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයෙන් තම ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමාව සාර්ථකව අවසන් කළ, ප්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ අත්දැකීම් සපිරි ප්‍රවීණ ආචාර්යවරුන් වන සජිත් අබේසේකර සහ කසුන් ගනේවත්ත මෙහි සම්පාදකයන් ය.
Smart Learning – I can Write – The Essential Preparatory Pack for School
I Can Write is a set of 4 wonderful books designed to enable young scholars to develop pencil control and early writing skills. The books are an excellent step to prepare for school. They will help the children identify and practice forming lines and curves, and then learning to write capital and small alphabet, and numbers.
පාසල් ගමන ආරම්භ කරන්නට සැරසෙන දුවා දරුවන්ගේ මූලික ලිවීමේ හැකියාව සහ පැන්සල හැසිරවීමේ කුසලතා වර්ධනය කර ගැනීමට පොත් 4 කින් සමන්විත, ඉංග්‍රීසි බසින් සම්පාදිත මෙම I Can Write පොත් මාලාව උපකාරී වේ. රේඛා සහ වක්‍ර ඇඳීම, කැපිටල් සහ සිම්පල් අකුරු ලිවීම මෙන්ම සංඛ්‍යා අවබෝධ කර ගැනීම ද මෙයින් ලැබෙන්නේ මහඟු පිටිවහලකි.