Fiction & Literature

Fiction & Literature

(Showing 901 – 930 products of 1674 products)

Show:
Out Of Stock

පියෝනි

Highlights:

පියොනි’අදින් සියවස් එකහමාරකට පෙර චීනයේ විසු කල්පිත යුදෙව් පවුලක් වටා ගෙතුණු කතාවකි’එහෙත්’කාලය හෝ අවකාශය නොතකා ‘ ජිවන සහ සමාජ ගැටලුවල ඇති සර්වකාලීන සමානත්වය මෙන්ම අපුර්වත්වයද මේ කෘතිය තුල සුන්දර චාරිකාවකයි තවෙකෙකු සිතනු ඇත’ යමෙකු එය ජිවිතයේ යථාර්තය පිළිබද කතාවකයි කියනු ඇත’එය තනිකමේ රුදුරු බව සහ සාමුහිකත්වයේ මිහිර පිළිබද කතාවකයි කෙනෙකු කීවද වැරදි නැත’ කෙනෙකු එය දුකාන්තයකි’තවෙකෙකුට එය සුකන්තයකි ‘ එහෙත්’ මේ සියල්ලම සමග අවසන් වශයෙන් එය පෙරුම් පුරන ආදරය ගැන කියවෙන සුන්දර අදර කතාවකි’

අදුරු පලිගු තල මැදින්

Highlights:

සොෆිගේ ලෝකය පොතින් යුස්ටයින් ගෝඩර් විසින් නිර්මාණ කරනු ලැබූ ලෝකයේ ලක්ෂ සංකයත පාඨකන්ගේ සිත් වසග කල කලාව – දැරියක ප්‍රධාන චරිතය කොටගෙන දාර්ශනික ප්‍රශ්න නැගීමේ කලාව- අදුරු පලිගු තල මැදින් නමැති මෙම අතිශයින් සුන්දර අනුවේදනීය කතාවක් තවදුරටත් විස්තීර්ණ වෙයි’ ගැටවර වියට එළැබි සිසිලියා අසාධ්‍ය ලෙස රෝගීව යහනේ නිදයි’ ඇය මහත් කෝපය, ශෝකය, අපේක්ෂා භංග වීම, කලකිරීම ආදී ආවේගවලින් පෙලෙන්නිය.ඒ සියලු ආවේග යොමු වන්නේ ඈගේ පවුලේ ඇත්තන් වෙතටය. නත්තල් දවසේ ඇගේ කාමරයේ ජනේලය තුළින් සුරදුතයෙක් – ඒරියල්-එයි. ඔහු මරණය, මරණින් මතු ජීවිතය , විශ්වය ආදි කරුණු ගැන සිසිලියා සමග ප්‍රාණවත් , සිත් අදනාසුලු පිලිසදරෙහි යෙදෙයි. ජීවිතය පිල්බද ගැබුරු කරුණු හෙළි කරයි.

Out Of Stock

යක්ෂයා සහ ප්‍රයිම් මෙනවිය

Highlights:

කෑදරකම ,බිතිය හා බියගුලුකම විසින් ගිලගනු ලැබූ ප්‍රජාවක්.සිය වේදනාබර අතීතයේ අවරයන්ගෙන් විදිනා මිනිසෙක් . සන්තුෂ්ටිය සොයා යන තරුණියක්.එක් සතියක කාලයක් තුල මේ සියලු දෙනාටම ජිවිතයේ, මරණයේ සහ බලයේ ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවනු ඇත්තේය. එසේම එහිදී ඔඋන්ට තම තමන්ගේ මවතද තෝරා ගනු ඇත්තේ කවරෙක්ද ? යහපතද,එසේත නැත්තම් නපුරද ? යක්ෂයා හා ප්‍රය්මි මෙනවිය යනු උදවෙගකර කතාන්දරයකි. එසේම එමගින් මනුශ්ශ්යගේ සදු චර්යාව බියකරු පරීක්ෂණයකට ලක් කෙරෙයි.

Out Of Stock

තිත්ත තොල්

Highlights:

ගියත් නොගියත්, හිටියත් නොහිටියත් වෙනසක් නැ.ජිවිතේ කිසි දෙයක් සිද්ද වෙන්නේ නැ.බලන් ඉන්න පුළුවන් නැවතිල්ලක් හුස්ම අතරේ මුණගැහුනොත් නවතින්න.නැත්තන් එත් ජිවිතේ එක්ක ගහගෙන යන්න

Out Of Stock

තාරා මගේ දෙවුදුව

Highlights:

2014 වසරේ ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ අවසන් වටය සදහා තොරා ගැනුණු නවකතා පහ අතුරින් එකක් වන තරා මගේ දෙව්දුව නිශ්ශංක විජේමන්නගේ දෙවන නවකාතාවයි’ ඌව වෙල්ලස්සේ ජන පුරාවෘත්තයක් වන තරා දෙවගනගේ ඉතිහාස කතා පුවත හා නුතන ලංකේය ජනවිඤ්ඤාණයේ අදුඅරු අහුමුලු විවරණ කරමින් රචිත මෙම නවකතාව විටෙක ප්‍රේම කතාවකි තවත් විටෙක එය ලංකේය ජන ආත්මය ඒකාලෝක කරන තියුණු ආලෝක කදම්භ විදුවන අති සුවිශේෂ නිමැවුමකි.

Out Of Stock

කුරුළු හදවත

Highlights:

තාමා අයත් පරම්පරාවේ හා තමා වසන යුගයේ හදවතෙහි සීයුම් තැන් පිරිමදිමින්ද, ඒ හදවත රිදෙන ප්‍රශ්න අසමින්ද ඒ පරම්පරාව හා යුගය අවංකව ගවේෂණය කිරීම ප්‍රබන්ද රචකයාගේ කාර්යයෙන් කොටසකි . විවාදයට සේම සම්මානයට පාත්‍ර වු ‘අටවක පුත්ති ‘ නම් අතිශය ජනප්‍රිය වු නවකතාව පල ලියනගේ අමරකීරති සෙමින් සෙමින් ලියමින් සිටි නවකතා දෙකකින් එකක් ‘කුරුළු හදවත ‘ නමින් මෙසේ පල වේ .

මල් සුටික්කා

Highlights:

මල් සුටික්කා’නිශ්ශංක විජේමන්නගේ සත්වන කෙටිකථා එකතුව. කෙටිකථා අටක් මේ තුල සන්ග්රෙහිතය.අද්‍යතන ලංකේය ජන ජීවිතය කලාත්මකව නිරුපනය කිරීමේදී ලංකේය නිර්මාණකරුවන් පය නොගැසූ ඉම් පෙදෙස් ගවේෂණයට හසුකර ගනිමින්ද , අක්‍යන වීදියෙහි වන සුවිශේෂතාව විසින්ද, පද්‍රතයන්හි සුබාවිත බව තුල ප්‍රකාශිත විශිෂ්ටත්වය මෙම කෙටිකථා එකතුව

Out Of Stock

චොකර් බාලි

Highlights:

නොබෙල් සම්මානලාභී රබින්ද්‍රනාත් තගොර්තුමගේ චෝක්‍ර්බලි ස්ථාපිත පවුල් පරිසරයකට හට ගෙනෙන අනියම ප්‍රේම සබදතාවක් ගැන දිග හැරෙන සම්භාවිත නවකතාවකි’ බිහාරියේ හිෛව්වහික දිවිය බිනොදිනි නම් වැන්දබු රුමතියකගේ සම්ප්‍රප්තියෙන් කැලඹයී’

Out Of Stock

සුදු රුවලක් දිලෙයි

Highlights:

රුසියානු නිදහස් සටන කෙරෙහි බෙහෙවින් වැදගත් වූ සිද්ධියකි. ‘පොටේමිකින්’ නම් යුද්ධ නෞකාවෙහි හටගත් කැරැල්ල . කැරැල්ල මැඩ පැවැතවු මොහොතේ එයින් පලා ආ සටන්කාමී නාවිකයින්ගෙන් එක් අයෙක් ඔඩේස්සාවේ දිලිදු ධිවරයකුටත්, ඔහුගේ නව හැවිරිදි කුඩා මුණුබුරු හටත් මුණ ගැසෙයි. සෝවියට් ඉතිහාසයේ ගමන් මග වෙනස් කල වැදගත් සන්ධිස්ථානයක් වූ 1905 විප්ලවයට මේ කුඩා දරුවා හා ඔහුගේ සම වයසේ මිතුරා නොදැනීම වගේ දායක වන අන්දම විස්තර කෙරෙන මෙම නවකතාවයි.

රත් වරලෙති ලිය

Highlights:

ළිං කනින්නකුගේ ගෝලයෙකු ලෙස සේවය කිරීම සදහා එක්තරා ගිම්හාන ස්රිතුවේදී ඉස්තාන්බුල් නුවර අසල ඇති කුඩා ප්‍රාදේශීය නගරයකට යන දහසය හැවරිදි ජෙමි ඔහුට වඩා වයසින් දෙගුණයකට වඩා වැඩිමහල්’රතු හිසකේ ඇති නාට්‍ය නිළියක හා දුටු මතින් පෙමින් බැදෙයි’ ඒ ප්‍රේමය කරණකොටගෙන හටගත් සිද්දි දාමය ඊට තිස් වසරකට පසු එහි උච්ජ්ස්ථානයට ළගා වෙයි’ පියවරුන් සහා පුතුන් අතර ඇති සදාතනික අරගලය සත්‍යය මිත්‍යා කතා සහ කලාපයේ මහා කාව්‍ය සහිතයය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ කාව්‍ය සාහිත්‍යය සමග එකට කැටිකොට ඉදිරිපත් කෙරෙන මේ නවකතාව දර්ශනවාදී මෙන්ම රමණිය ගද්‍ය කාව්‍යයකි’ නොබෙල් සාහිත්‍ය ත්‍යගලාබි තුරකී ලේකක ඔරහ්න් පමුක්ගේ’ නවකතාවක් සිංහල බසට නැගෙන පළමුවැනි අවස්ථාව මෙයයි’

Out Of Stock

කීදෙවෝ ඇවිල්ල

Highlights:

අද්‍යතන ජන ජිවිතයේ පය නොගැසූ පෙදෙස් කලාත්මක ගවේෂණයට හා අවලෝකනයට හසු කරනු වස්,අපුර්ව අකයත විදීමත් මෙහෙයෙහි ලා ගනිමින්, ජනශ්‍රැතියද , සුබාවිත සාහිත්‍යය පඩිතයන්ද අතර පුළුල් අන්තර් පටනයට ඉඩ හරින්නා වු අරුත්බර කතා වියමන් සම්පාදනය කරමින් පෙන්වන ලද ප්‍රගුණය උදෙසා ‘චන්ද්‍රකින්නරව්’කතා නිශ්ශංක විජේමාන්න වෙත කෙටිකථා ක්ෂේත්‍රය තුල 1998 වසරේ ප්‍රබලතම දායකත්වය සදහා ව සම්මාන පිරිනැමෙන වග ය .

Out Of Stock

The Thursday Murder Club

Highlights:

The Thursday Murder Club is the debut novel by Pointless and House of Games presenter Richard Osman. It was published on 3 September 2020 by Viking Press, a subsidiary of Penguin Random House

Out Of Stock

Dubliners (Penguin Modern Classics)

Highlights:

Dubliners is a collection of fifteen short stories by James Joyce, first published in 1914. The stories comprise a naturalistic depiction of Irish middle class life in and around Dublin in the early years of the 20th century.

Out Of Stock

The Last Hours Book One Chain Of Gold (Large Format)

Highlights:

Chain of Gold is a young adult-urban fantasy-novel by Cassandra Clare. It is the first book in The Last Hours, which is chronologically second in The Shadowhunter Chronicles. The book follows the events that occur in the London area in 1903, focusing on the residents of the London Institute

Out Of Stock

The Last Hours Book Two Chain Of Iron

Highlights:

The Shadowhunters must catch a killer in Edwardian London in this dangerous and romantic sequel to the #1 New York Times bestselling novel Chain of Gold, from New York Times and USA TODAY bestselling author Cassandra Clare

China Rich Girlfriend

Highlights:

China Rich Girlfriend is a satirical 2015 romantic comedy novel by Kevin Kwan. It is the sequel to Crazy Rich Asians, a novel about the wealthy Singapore elite.

Concrete Rose

Highlights:

International phenomenon Angie Thomas revisits Garden Heights seventeen years before the events of The Hate U Give in this searing and poignant exploration of Black boyhood and manhood.If there’s one thing seventeen-year-old Maverick Carter knows, it’s that a real man takes care of his family

Out Of Stock

The Handmaid`S Tale

Highlights:

An instant classic and eerily prescient cultural phenomenon, from “the patron saint of feminist dystopian fiction” (New York Times). Now an award-winning Hulu series starring Elizabeth Moss.

Out Of Stock

Dune

Highlights:

Dune is a 1965 science-fiction novel by American author Frank Herbert, originally published as two separate serials in Analog magazine

Out Of Stock

A Deadly Education

Highlights:

A Deadly Education is a 2020 fantasy dark academia novel written by American author Naomi Novik following Galadriel “El” Higgins, a half-Welsh, half-Indian sorceress, who must survive to graduation while controlling her destructive abilities at the fabled school of black magic, the Scholomance

Out Of Stock

Outbreak

Highlights:

BESTSELLER***The explosive new thriller featuring MI6 operative Luke Carlton on his most terrifying mission yet. Deep within the Arctic Circle, three scientists from the UK’s Arctic Research Station trudge through a blizzard in search of shelter

Out Of Stock

Artemis

Highlights:

Artemis is a 2017 science fiction novel written by Andy Weir. The novel takes place in the late 2080s and is set in Artemis, the first and so far only city on the Moon. It follows the life of porter and smuggler Jasmine “Jazz” Bashara as she gets caught up in a conspiracy for control of the city

Out Of Stock

Projest Hail Mary

Highlights:

Project Hail Mary is a 2021 science-fiction novel by Andy Weir. It is his third novel, after 2011’s The Martian, and 2017’s Artemis. Set in the near future, the novel centers on middle school-teacher-turned-astronaut Ryland Grace, who wakes up from a coma, afflicted with amnesia

Out Of Stock

තිදෙනා

Highlights:

ගොර්කිගේ මේ රමණිය නවකතාව නාගරික දීල වන අසහනයක් මැනවින් චිත්‍රණය කරන්නකි . මෙහි එන චාරිත ත්‍රිත්වය හරහා ගෝර්කි එකල රුසියාවේ ග්‍රාමීය හා නාගරික දිවිය පිඩිත මිනිසුන්ගේ පාර්ශවය අප හමුවට ගෙන එයි. කසල එකතු කරන්නන්, පදික වෙලේ ඉතා මැනවින් නිරුපිතය. දිවියේ පත්ලෙන්ම පැමිණ ලෝක පුජිත නිමනකරුවෙකු බවට පත්වීම දක්වා ආ ගමනේදී එක්රැස් කරගත් අත්දැකීම් ඇසුරින් ගෝර්කි මානව වර්ගයා වෙත හෙලන බැල්ම එදාට මෙන්ම අදටත් එක සේ වලංගුය.

Out Of Stock

A Monster Calls

Highlights:

At seven minutes past midnight, thirteen-year-old Conor wakes to find a monster outside his bedroom window. But it isn’t the monster Conor’s been expecting – he’s been expecting the one from his nightmare, the nightmare he’s had nearly every night since his mother started her treatments. The monster in his backyard is different. It’s ancient.

විදර්ශනා

Highlights:

විදර්ශනා‘ තත්කාලීන සමාජ යථාර්ථය හා පුද්ගල මනෝභාවයන්ගේ හැසිරීම් රටාවන් පිළිබඳ නිර්මාණශීලී විවරණයකි. පුද්ගලයකු තුළ පවතින, එහෙත් පිටත සමාජයට පෙන්වීමට අකැමැති හැඟීම් ඔහු මේ නිර්මාණය තුළින් විවෘතව කතා කරයි. ජනමාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ නදීෂ් දික්කුඹුර මහතාගේ ප්‍රථම නවකතාව ‘විදර්ශනා‘ වන අතර ‘ගස් මිනිස්සු හා ‘ආදරණීය මාක්ස්‘ ඔහු විසින් රචිත වෙනත් කෘතීන් ය.

Out Of Stock

Fantastic Beasts And Where To Find Them

Highlights:

J.K. Rowling’s screenwriting debut is captured in this ebook edition of the Fantastic Beasts and Where to Find Them screenplay. When Magizoologist Newt Scamander arrives in New York, he intends his stay to be just a brief stopover

Out Of Stock

එක රුව දෙහදක නතර වෙලා

Highlights:

මේ මගේ කෙල්ල මචං …මගේ ජීවිතේම වුණු කෙල්ල …ඒකියී දරුවයි මගේ යාළුවගේ වුණත් …මගේ ජීවිතේ රැදිලා තියෙන්නේ එතන කිව්වොත් හරි මචං

මරකත පිළිලය

Highlights:

ෂෙරින්ෆර්ඩ් නගරයම බියෙන් ත්‍රස්ත කරමින් මරණයෙන් නැගිට ආ දරුණු අපරාධකරුවෙක් …පානය කරන්නාගේ මනස වෙනස් කරමින් සිමා විරහිත පුද්ගලයෙක් බිහි කරන රසායනයක්

රාවණ් ලියෝ

Highlights:

කීර්තිමත් අධිකරණ වෛද්‍ය විද්‍යා මහාචාර්යවරයෙක් ඔහු සමග එක්ව ජීවත්වන තරුණ රූමත් කථිකාචාර්යවරියක් හන්තාන අඩවියේ මහකන්ද නිවහනේදී ආදරවන්තයන්ගේ දිනයට පහන්වන රැයක සිදුවන ඝාතනයක්

1 2 29 30 31 32 33 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping