Fiction & Literature

Fiction & Literature

(Showing 871 – 900 products of 1674 products)

Show:
Out Of Stock

මිනිත්තු එකොළහේ කතන්දරේ

Highlights:

මරිය බ්‍රසීලයේ ඇතුළු ගමක ඉපදුනු, නිලියක් වෙන්න හිතාගෙන ජිනිවලට අපු රුමත්, බුද්දිමත් තරුණ ගැහැනියකි.ආදරයේ හා ජිවිතයේ ගුප්ත ස්වබවයන් තුලින් අබයන්තරයෙන් පැන නැගෙන ආලෝකය හොයාගෙන යන අවදානම් සහගත ගමනේදී ආදරය වෙනුවට ලිංගිකත්වය මුණ ගැසුනහොත් කුමක් වෙඉද ? ජීවිතය සොයා යන ගමනේදී ආදරය , ලිංගිකත්වය හා ආත්මීය අර්බුද හා ගැහෙමින් ඇය තුලින් අයවම මතුකර ගැනීමට මරිය දරන අනවරත උත්සහයි ‘මිනිත්තු එකොළහේ කතන්දරේ’

වරණ

Highlights:

හගුරන්කෙත යනු කන්ද උඩරට රජවරුන්ගේ ආරක්‍ෂිත ස්ථානයකි’ සතුරන් මහනුවර ආක්‍රමණය කරන විට රාජකියන් පලා ගියේ ඒ වෙතටය’ ඔවුන් සිය සම්පත් සගවා තැබුවේ’එහිය ඒ සම්පත් පිළිබද රහස් සුරැකීම එකල කැල කොරල තනතුර දරුවන්ගේ රාජකාරිය විය’

Out Of Stock

හද පාළුව තනි තරුව

Highlights:

කැලඹුණු රැයක අහසින් ගිලිහි ඉස්ලාම් දෙව් මැදුරක මිනාරට් ටැබක් මත රැදුණු තනි තරුවක් හා හද පළුවක්තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සන්හිදියාවත් සොයා යන්න වූ යුවතියකගේ කටහඩින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි.හද පලුව තනි තරුව 2017 වසරේ පල වූ විශිෂ්ටතම නවකතාව ලෙස ස්වර්ණ පුස්තක සම්මානයෙන් පිදුම් ලැබිය.

Out Of Stock

ප්‍රියදර ගඟබඩ හින්ද මං වැළපුනෙමි

Highlights:

පිලර් සතියක සංචාරයකදී ඇගේ අධ්‍යාත්මයේ වන වදුලු ගිරි දුර්ගග හා මංමාවත් පසු කරමින් සොදුරු මිටියවතකට පිවිසේන්නිය’ ළමා වියේ පටන් නොවෙනස් වූ අදාරයකද සමගින් ඇ හා සිටි සොරියාවේ තනබිමමීවලට එපිටින් විහිදී ගිය ලෝකයක් පිලිබද සිහින දුටු කිසි තැනක නම් සදහන් නොවූ ඇගේ මිතුරා ඇ කැටුව යයි’ විටෙක මග හැරි ගියද යලි යලින් ඔවුහු ඔවුනොවුන් සොයාගැනීමේ අසිරිය අත්විදිති ‘ කොයියෝගේ මේ කෘතිය පිලර්ගේ ඒ අසිරිමත් සංචාරය පිළිබද කතාන්දරයයි’එය තමන්ගේ සිහින බලාපොරොත්තු සහ ආදරය සොයා යන්නියකගේ කතාන්දරයයි’

Out Of Stock

චේ සමග සංචරයහේ

Highlights:

තරුණයෝ දෙදෙනෙකි’ එකකු හැදින්වෙනුයේ ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් හෙවත් මියල් නමිනි’ අනෙකා අර්නස්ටෝ ගුවෙරයා’ඔහු පොලවේ නැත්නම් ෆියුසර් නමින්ද හදුන්වනු ලබයි’ එහෙත් ඔහු පසුව ලෝක පුජිත වන්නේ චේ යන ආදරණිය නාමයෙනි’ මේ දින සටහන් අපට පවසන්නේ අර්නස්ටෝ නම් තරුණයා චේ නම් අවයජ් විප්ලවවාදියා බවට පත්වීමට මග සැල්සුන ආකාරයයි’ තරුණ විහිදී තම කල්යාන මිතුරා වන ඇල්බර්ටෝ ග්‍රනාෙඩා් සමග ලතින් ඇමරිකාව පුරා යතුරු පැදියෙන් කල සංචාරයට පෙරාතුව දෙදෙනා අතර ඇතිවන එක එකගතාවක් වන්නේ දෙදෙනාම ගමන පුරා දින සටහන් පවත්වගත යුතු බවයි ‘ මෙයින් චේගේ යතුරුපැදි දිනපොත මේ වන විටත් සිංහලෙන් පල වී ඇත’

Out Of Stock

මුහුද යට දිවයින

Highlights:

ගබ්රියෙල් ගාරශියා මර්කෙස්ට පසුව ලාංකිකයන් වඩාත් ඇලුම් කරන ලතින් ඇමරිකානු ලේකකයා ඉසබෙල් අයිය්න්දේය’ වහල්බවේ බැම්මෙන් බැදී හුන් සරිතෝ හා උක් වතු යායක පාලනය බාර ගන්නට පැරිසියේ සිට පැමිණෙන තුලුස් වල්මොර ගේ ජිවිතේ ෛදවොපගත ලෙස එකිනෙකා හා සම්බන්ධ වන අයුරින් ආදරය කරුණාව මෙන්ම ෛවරය රාගය හා තිරිසන් බව ආදී අනෙක මානව ස්වභාවයන් එකිනෙක බැදී මානව යථාර්තයන් කුළුගන්වන අයුරින් මෙම නවකතාව තුල විවරණය වෙයි’මෙය අය්යන්දෙගේ මත කාලින නවකතා අතර සුවිශේෂී කෘතිය ලෙස සැලකෙන සරසවි හා සමතැන් ගන්න කෘතියක් බවද පාඨකයා විස්මිත නවකතා අත්දැකීමක් ලබාදෙන කෘතියක් ලෙසද අවිවාදයෙන් පැවසිය හැක’

Out Of Stock

සකිසද

Highlights:

විසිහය හැවරදි ජින් ලුයිස් ෆින්ච් නිව්යෝර්ක් නගරයේ සිට සිය මහලු පියා වන ඇටිකස් බැලීමට ඇලබමනි පිහිටි සිය උපන් ගමට නැවත පැමිණෙන අතර , වසර ගණනාවක් තිස්සේ ඇලබමනි පිහිටි මෙකොම්බි නගරය ආපසු හැරවිය නොහැකි ලෙස වෙනස් වී ඇති ආකාරය ඇය අත්දකියි.ඇගේළමා කාලයේ තිබු සාරර්ධම හා සමනත්මවාදී මතකයන් ගංවතුරකට ගසාගෙන ගොස් ඇති ආකාරය ඇය දකී.මිට පෙර ඇය විසින් රචනා කරන ලද දශක බොහෝ ගනනක් ඉමහත් පාඨක , විචාරක අවධානයට නතු වු To Kill a Moking Bird නවකතාව තුල වු චරිතද පාඨකයා වෙත යලි කැදවමින් හාපර් ලි සුවිශේෂ වු නවකතාවක් අප වෙත ඉදිරිපත් ක‍රයි.

Out Of Stock

අහස ගුගුරන හඬ

Highlights:

මගේ දැත මත වූ අමිමාගේ දැතේ ග්‍රහණය වඩාත් දැඩි වූ අතර , මම දිගටම කතා කලෙමි. ”අනේ අමිමේ සුදු හමක් තියන එක ඔච්චරම ලොකුවට ගණන් ගන්න දෙයක්ද? මොකක්ද එකේ ඔච්චරම ආඩම්බර වෙන්නේ තියෙන්නේ?” අමිමාගේ ග්‍රහණය තවමත් ලිහිල් වුයේ නැත. ”එකේ ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා කෙයිසි. සුදු හමේ වගේම කළු හමේත් ආඩම්බර වෙන්න දෙයක් තියෙනවා. මේ ලෝකේ ඉපදෙන හැම කෙනෙකුගේම හමේ පාට එක සමාන නැහැ .එත් එහෙම වුනි කියලා එක පාටක් උසස් වෙන්නේත්වත් , තව පාටක් පහත වෙන්නෙවත් නැහැ.”

Out Of Stock

පර්ජා

Highlights:

1945 දි ඔරියා බසින් ලියවුනු පජ්ජා නවකතාව නුතන ඉන්දීය සාහිත්‍ය ග්‍රන්ථයකි’ කදුකර ඔරිස්සා ප්‍රෙදේශයේ ජිවත්වන ගෝත්‍රික මිනිසුන්ගේ ජිවිත ගැන මෙයින් කියවේ’ සුව දිවියක් කල් ගෙවූ ගොවි පවුලක් මුදල් ණයට දෙන්නෙකුගේ ග්‍රහණයට හසුවී කෙමෙන් විපතට පත්වන අන්දම විස්තර කරයි’ ඉන්දියානු සාහිත්‍ය ඇකඩමි තයගයට අමතරව තවත් සාහිත්‍ය ත්‍යාග ගණනාවක් පිදුම් ලද පරජා නවකතාව ඉන්දියානු නවකතා වංශාවලියේ විශිෂ්ට කෘතියක් සේ පිළිගැනේ’

Out Of Stock

සමුගනිමු ගුලිසාරි

Highlights:

සෝවියට් පාලන කාලය තුල බිහිවූ අග්රෙගනයම නවකතාකරුවන් අතලොස්සෙන් අයෙකි චින්ගිස් අයිත්මතොවී’ සමුගනිමු ගුල්සාරි නම් මෙම නවකතාව ඔහුගේ කෘති අතුරින් සුවිශේෂි නිර්මාණයක් ලෙස සැලකේ’ මිනිසෙකු හා අශ්වයකු අතර ඇතිවන අපුර්ව සබදතාවයක් හෘදයංගම අයුරින් පටකයා හමුවේ තබන මෙම නවකතාව අලිම් කෙශෝකොවී නම් දගේස්ථාන ලේකකයා හදුන්වන්නේ අර්න්ර්ස්ට් හෙමින්විගේ මහල්ලා සහා මුහුද නවකතාව හා සමවන කෘතියක් ලෙසයි’ ‘ජමිලා’ දුයිෂෙන් හා සමුගනිමු ගුල්සාරි යන කතා ත්‍රිතත්වය ඇතුලත් නම් කෘතිය 1963 දි ඔහු වෙත ලෙනින් සහිතය ත්‍යාගය උරුම කර දුන්නේය’ මිට අමතරව 1966 දි ඔහු යලිත් ‘සමුගනිමු ගුල්සාරි’ කෘතිය උදෙසා සෝවියට් රජය තයගයෙන්ද පිදුම් ලැබිය’

Out Of Stock

මැඩම් මාඕ

Highlights:

අන්චි මින් විසින් චීන සංස්කෘති විප්ලවලේ නිරුවත හෙළි කරමින් හෙළි කරමින් ඉංග්‍රීසි බසින් ලියන ලද red azalea නමැති නව ප්‍රබන්ධය, ඇමෙරිකාවේ සෙසු බොහෝ රටවලත් පිටපත් ලක්ෂ ගණනින් මේ වන විට අලෙවි වී ඇත. Becoming madam mao නමැති කෘතියේද ඓතිහාසික පසුබිම සංස්කෘති විප්ලවය වුවද, එහිලා කතුවරියගේ අවධානය වඩාත් යොමුවි ඇත්තේ මාඕ මැතිනියගේ පෞද්ගලිකැ ජීවිතය කෙරෙහිය.

Out Of Stock

පෝලා

Highlights:

1991 දෙසැම්බර් එක් දිනෙක තමන්ගේ අලුත්ම නවකතාවේ දොරට වැඩුම උත්සවයකට බාසිලොනවේදී සහභාගී වෙමින් සිටින සුප්‍රකට චිලි ජාතික ලේකිකා ඉසබෙල් අය්යන්දෙට ඇගේ සාහිත්‍ය එජ්න්ත්වරිය රහසින් හදිසි පණිවිඩයක් කිවය. ඒ ඇගේ විසිහත් හැවිරිදි රූමත් දියණිය , පොලා , බොහෝ සේ ගිලන්ව , මැඩිරිඩිහි රෝහලට ඇතුලත් කල බවයි. ඇ ක්ෂණික පොලා , වෙත පියාසර කාලාය. නිමක් නැති නින්දකට පවත්වන්නට මොහොතකට පෙර, අවසන් වරට පොලා කිවේ මෙපමණයි ; ‘ මම ඔයාට හැමදාමත් ආදරෙයි අම්මේ.’

මා සොයාගත් ඔබ

Highlights:

නැතන් මැකාන් කැලැවේ කොළ කැටියකට යට වී සිටි උපන් හැටියේ ළදරුවකු සොයාගනියි’ ඔහු සිතුවේ ඒ ළදරුවා මිගොස් ඇතැයි කියාය’ එහෙත් එක් වරම ළදරුවා මියගොස් ඇතැයි කියාය’ එහෙත් ‘ එක් වරම ළදරුවා ඉතාම සිගිති චලනයක් ඇති කරයි’ ඒ අති විශේෂ මොහොතේදී නැතන්ගේ ජීවිතය සදහටම වෙනස් වෙයි’ රෝහලේ බලධාරීන් ළදරුවා ඔහුගේ අත්තම්මාට භාර දුන් නමුත් ඇය එක් වරක් හමුවන්නට නැතත් බලවත් සේ පෙලබෙයි’ හෙතම එකම සරල පොරොන්දුවක් ඇගෙන් ඉල්ලයි – යම් දවසක ළමයට නැතන් පෙන්වා – ”මෙයා තමයි ඔයාව කැලෙන් හොයාගත්ත එක්කෙනා ” යයි කීමට.

Out Of Stock

කමකට නැති ජීවිතය

Highlights:

1905 දී රුසියාව තුල ක්‍රියාත්මක ව අසාර්ථක විප්ලවීය ප්‍රයත්නය රුසියාව නැවත ආපසු හැරීමට නොහැකි මාවතකට අද දැමිය’ පරාජයට පත් කරන ලද එම ජනතා නැගිට්ම 1917 විප්ලවයට පෙරහුරුවක් බදු විය ‘ රුසියානු විප්ලවයේ අතිශය වැදගත් පුරුකක් මෙන්ම සෝවියට් සහිතය නිර්මාණය කිරීමේ කර්තවයේ මුලරම්බකය ද මැක්සිම් ගෝරකී 1905 අරගලය පසුබිම් කොට රචනා කල ප්‍රදාන ක්රෙති දෙකක් වෙය’ඉන් පළමුවන්න අමම ක්රතියෙන් ‘ මේ ක්රෙතියේ දෙවැන්නි ‘

Out Of Stock

ඉවාන්

Highlights:

මේ පොතේ විරයා එනම් ඉවාන් යන රුසුයානු නමින් හදුන්වනු ලබන පුංචි රුසුයන් දරුවා පිලිබදව මේ පොතෙහි ඔබ කියවන සියලුම දේ සපුරාම සත්‍යය’තවද කියමි’මේ කතාව වනාහි උතුම් එමෙන්ම කෘෘර සත්‍යයක් පිලිබද අසම්පුරන කතාවක යුද්ධය තුල ළමයි වෙනුවෙන් හදුන්වනු ලබන විස්මයජනක වීර කතාවක එක් පිටුවකි’

මේ මගේ පරදිසයයි

Highlights:

මිහිමත තිබෙන අතිශයින් බිහිසුණු ආවෘත රාජ්‍යයක් වූ උතුරු කොරියාවේ සැබැ තතු කියන්නට යෝක් කාං නම් දහතුන් හැවරැදී දරුවා රටෙන් පාලා යාමට පමණක් නොව එම ලොමු දැහැ ගැන්වෙන කතා ප්‍රවෘත්තිය ඉදිරිපත් කිරීමට දිවි ගලවා ගැනිමටද සමත් වෙයි’ සමකලින රාජයක් වූ උතුරු කොරියාවේ කොමොයුනිස්ටි ජුරාසික් උයන තුල පවත්වාගෙන යන අතිශය කෘෘර මර්ධනකාරී කටුක එකධිහිපති පාලනය පිලිබද ලෝකයාගෙන් සැගවී ඇති කතාව මෙවන්න්කු විසින් හෙලිදරවි නොකළේ නම් අපි කෙසේ නම් දැන ගන්නේමුද යෝක් කාං දරුවා සතු සහජ නිරීක්ෂණ ශක්තිමත් අවයජභාවයත් ඔහුටම ආවේනික වූ ප්‍රකාශන හැකියාවත් චිත්ර ඇදීමේ කුලතවත් මගින් ඇදහිය නොහැකි කතන්දරයක් අපට පවසයි’

ෂැංහයි සොඳුරිය

Highlights:

චෙයි චෙයි හමුදා නිලධාරියකුගේ දියණියකි’ ඇය තම ළමා කාලයේ වසර තුනක්ම ජිවත් වුයේ සංස්කෘතික විප්ලව සමයේ , භික්ෂුන් නෙරපා දමා හමුදා බලාඇනි විසින් අල්ලාගන්නා ලද පන්සලක් තුලය.ෂැංහිනි කිරතිමත් ෆුඩාන් සරසවියේ ඇය සාහිත්‍යය හැදෑරුවාය. ඇගේ පරම්පරාවේ නැගී එන තාරකාවක් ලෙසට මුලින් රාජය මාධ්‍ය මගින් උසස්කොට සලකන ලද ඇය දැන් හදුන්වනු ලබන්නේ කමකට නැති, දුෂිත, විදේශීය සංස්කෘතික වහලියක ලෙසයි. 2000 වසරේ අප්‍රේල් මාසයේදී බලධාරීන් විසින් තහනම් කරන ලද ‘ෂැන්හයි බේබි ‘ කෘතියෙහි පිටපත් 40000 ගිනි තබන ලදී.

Out Of Stock

හද දොර යතුරු

Highlights:

විවාහයෙන් විසි වසරක් ගෙවී ගියද තම ලිංගික ජිවිතයේ රහස් ගුඩ එකක් බවට පත්කරගත් සැමියෙකු හා බිරිදක , එකිනෙකට රහසිගතව තම තමන්ගේ ලිංගික හැගුම් හා එකිනෙකා අනෙකාගේ ලිංගික ජීවිතය ගැන සිතන අයුරු දින පොත්වල රචනා කිරීමට පටන් ගනියි. එහෙත් ,දෙදෙනාගේම අපේක්ෂාවඅනෙකා තම දිනපොත කියවාවිය යන්නය.ඔවුන් එය ඉතසිතින් බලාපොරොත්තුද වේ. සාම්ප්‍රදායික ජපන් ගැහැනියක හා ජපන් ගුරුවරයකුගේ විවාහ ජිවිතයේ කෙදනිය අරබුදය තියුණු ආකෘතික බාවිතාවක් තුලින් ජුනිචිරෝ තනිසකි මෙම නවකතාව තුලින් ච්ත්‍රණය කරයි.

Out Of Stock

අන්න දකින ලෝකය

Highlights:

අන්නාගේ 16 වන උපන් දිනය වෙනුවෙන් ඇයට පවුලේ ඇයට පවුලේ ෙපෳරානික පද්මරාග පද්මරාග මුද්ද තෑගි වශයෙන් ලැබේ’ ඇය වරින් වර ගුප්ත ලෙස සිහිනයෙන් බොහෝ ගණනාවක් අනාගතයට ගොස් ,තමා අත්තමිමා කෙනෙකු වී සිටිනු දකියි. ඒ වන විට සත්ත්වයින් විශාල සංක්‍යාවක් වැඩ වී හමාරය . නෝවා ඒ මහත් හානිය ගැන අත්තමමා සමග වාද කරයි. අන්නා සිය පද්මරාග මුද්දේ ගුප්තේ බලය යොදා, මිනිපිරිය වෙණුවෙන් අපුරු විස්මයජනක පිලියමක් යොදයි.

Out Of Stock

සොෆිගේ ලෝකය

Highlights:

අවුරුදු දාහතරක් වයසැති සොෆි ආමන්ඩිසන් නමැති නොවිජියන් පාසල් ශිෂ්‍යාවකට එක් දවසක තම තැපැල් පෙට්ටිය තුළින් පුදුම සහගත ලිපි ඇත්තේ ප්‍රශ්න දෙකකි ‘ ‘ඔබ කවුද? ‘ලෝකයේ ආවේ කොහෙන්ද ? ‘ මේ ලිපි ලියු පුත්ගලයා ගුප්ත දාර්ශනිකයකු වන ඇල්බරටො නොක්ස්ය. මේ සිත් අවුල් කරවන ප්‍රශ්න දෙක , ප්‍රාග් සොක්‍රටීස් යුගයේ පටන් බටහිර දර්ශන ඉතිහාසය පුරා අසාමාන්‍ය චාරිකාවකට මුල පුරන්නක් වෙයි.

Out Of Stock

කර්නල් සහ එරෙන්දිරා

Highlights:

1982 වසරේදී සාහිත්‍ය පිලිබද නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලද ග්බිරියෙල් ගර්ෂියා මාර්කේස් ලතින් ඇමරිකානු සාහිත්‍යධරයන් අතුරින් ලාංකිකයන්ගේ වැඩිම සම්භාවනාවට පත් වූ ලේකකයාය’ මර්කෙස්ගේ කතා කලාවේ මානයන් දෙකක කතා ද්විත්වයක් මෙම කෘතිය තුල අඩංගුය’ මෙහි ඇතුලත් එක් කෙටි නවකත්වක් යථාර්තවාදී කතා රටාවෙන් ලියවුනක් වන අතර අනෙක ඔහුටම සුවිශේෂී වූ මයා යථාර්ථමය කතා රටාවෙන් ලියවුණකි’ නමුත් මේ කතා දෙකෙහිම රචනා ෛශලිය හේතුපල වශයෙන් තර්කනුකුලාව සිද්ධි ගලපා ඇති ආකාරය අනුව ඒ දෙකම යථාර්තවාදී වෙයි’

ඇත දුර ඇත

Highlights:

හොංකො ‘යන එන නගරයකි ‘ එහි එන කිසිවෙක් වැඩි කල් නොරදති’ඒ සුපිරි නගරයේ දෙනෝදාහක් මද විදෙශියකින් එන කෙනෙකු හුදෙකලා වීම වලක්වනු නොහැකිය’ කලාතුරකින් කෙනකුට සොයා ගත හැකි දාදි ගැඹුරු බැදීමක් හැරෙන්නට එහි බොහෝ මිනිස් සබදතා නොගම්බුරුය’ හරසුන්ය’ඒ නගරය තුල කෙනෙකුගේ ජීවිතය පටුය ‘ අස්ථිරය ‘ අවිච්ක්ශ්නය’ඇත දුර ඇත නවකතාවට පාදක වන්නේ ඒ නගරයේ ජිවත් වන ශ්‍රී ලංකික කාන්තාවකගේ ජිවිතයේ එක්තරා අවධියක සිදුවීම් මාලාවයි’

Out Of Stock

පැරිස් වලාකුළු

Highlights:

කුම්බට්ටි මැෂිමකින් සිහින ඇද හැලෙමින් තිබේ.අකන්ද ව ඇද හැලෙමින් ඒ සිහින සබන් , බුබුළු මෙන් අවකාශයේ පවෙයි.පාවී පාවී,විස ර් යන සිහින සුළගෙහි පැටලෙයි . සියල්ල,කුරුම්බැට්ටි මැෂිමෙන් නික්ම එන රාවයට අවනත ය; අනුකුල ය. සවනට,මූදන්ගයකින් නැගී නිනද නගන උදම් රල මෙනි. සැහැල්ලුව විසිරි යන ඇතැම් අනවසර සිහිනයක් දෙකක් ඇත අහසේ දී පැරිස් වලකුලකට යවෙයි. අන් සියලු බුබුළු එක්කෝ ඇස් දිෂ්ටිමනයේ අතුරුදාහන්ව සගවෙයි . නතහොත් අතරමගක දී බිදි වියකෙයි .

Out Of Stock

මියුරු හඬ

Highlights:

බිලින්දෝ ළමයි වන්නේ ද නැතිව වැඩිහිටියන වනු පෙනිණි’වියෝ දුකකට කදුළු වරමක් ලැබෙන්නට පෙරම පසුබ යා යුතු තරමට මිනිස් හදවල ගොළුවන සුළු පහත් වී තිබිණ’ වෙරලබධ මිනිසුන්ට දේශපාලන ඉල්ලීම් දිනා ගැනීමට අසීරු වී තිබු නමුදු දරුවූ මවු සෙනහස ඉල්ලන කරලිකරයන් වන්නේ පක්ෂයක්, පාර්ලිමේන්තුවක් ගැන දන ගන්නට පෙරය’ මියුරු හඩක් මතුවන්නේ එවැනි කරලිකරයෙකු ජිවිතයට අබ්භියෝග කල අවස්ථාවකය බිලින්දෝ

Out Of Stock

අහම්බකාරක

Highlights:

ලියනගේ අමරකිර්ති සිය සිව්වෙනි නවකතාව වන ‘අහම්බකාරක ‘ මගින් ජිවිතයේ අහම්බය ස්වබාවය ගවේෂණය කරන්නේ අහම්බය ඉරණම සේ ගත් පරම්පරාවක් සහ රටක් පි

Out Of Stock

චන්ද්‍රකින්නරවී

Highlights:

චන්ද්‍ර කින්නරවිය ‘නිශ්ශංක විජේමන්නගේ තෙවන කෙටිකථා එකතුව. ස්වකිය නිර්මාණ මගෙහි වටිනා හැරවව්මක් සටහන් කල මෙම කෘතිය එම වසරේ ස්වදින සාහිත්‍යය සම්මාන උළෙ ඔහු විශද කල සුවිශේෂිතාව සැලකිල්ලට ගනිමින්ය.

Out Of Stock

ප්‍රමුදිත ජීවිතයක්

Highlights:

දලයි ලාමාත් ,අගරද්ගුරුතුමනුත් අපේ යුගයෙහි අසහාය ආධයත්මික නායකයන් මෙන්ම , ඔවුන්ගේ සම්ප්‍රදායාන් එකමවා සමස්ත මානව වර්ගයා සදහා වූ සදාචාරවත් සමාජයක් වෙනුවෙන් හඬ අවදි කරනවුන් දෙපළකි. පහසුවෙන් අපව ගොදුරු කර ගැනෙන නිෂ්පල දෙ කතා කරමින් ජනප්‍රිය වීම පිලිකෙවූ කරන මෙතුමන්ලා තුල , මානව වර්ගයා කෙරෙහි පවත්නා දිරිමත් බව , ඉවසීම සහ අපේක්ෂා සහගත සන්සුන්න්කම ලක්ෂ සන්කයත ජනතාවක් තුල බලාපොරොත්තු දල්වයි. එතුමන්ලා අත්දකින ගැබුරු සතුට පහසුවෙන් ඇති කරගත හැක්කක් නොවන්නේ, එය හිරිහැර , මර්දනය සහ අරගලය නමැති ගිනි මැද ගිනියම් ව සක්සුන්ක් බැවිනි.

Out Of Stock

ගින්දර පලදනාව

Highlights:

ඇමෙරිකානු ජාතික නවකතාකරුවෙකු හා කෙටිකථා කරුවෙකු වන නැතනියෙල් හොෙතා්ුන්ගේ නිර්මන්වලියෙහි අග්‍ර කෘතිය වනවා පමණක් නොව ලෝක සාහිත්‍යයේ වැදගත්ම කෘතීන් අතරින් එකක් ලෙසද ඉහල සම්භාවනාවට පාත්‍ර වැන්නකි’ 1850 වසරේදී රචිත ගින්දර පලදනාව 1642- 1649 දක්වා වූ කාල වකවානුව කෙන් කර ගනිමින් රචිත ෙඵතිහාසික කතා තේමාවකින් යුතු නවකතාවකි’ අවනීතිය පාපය හා හෘද සාක්ෂිය ප්‍රබලත්වය මෙම නවකතාවේ ප්‍රමුඛ කතා තේමාවයි’ ස්ත්‍රීයක ප්‍රධාන චරිතය ලෙස ගෙන එකී තේමාව සක්ජ්ජාවට බදුන් කල ලොව ප්‍රථම නවකතාව ලෙසද මෙය විචාරකයන්ගේ පැසසුමට ලක්වෙයි’

Out Of Stock

හඬන මුහුද

Highlights:

තුන් හැවරැදී වියේ වූ දරුවෙකු අප්‍රිකානු ඝන වනානතරයක අතරමන් වේ’ මෙසේ අතරමන් වන සුදු ජාතික දරුවා කළු ජාතික මවක විසින් තමන්ගේම දරුවෙකු සේ හදා වාඩා ගනී’ වසර නවයකට පසු රජයේ නිලධාරින් දෙදෙනෙකු වනගත ගම්මානයක් තුල වෙසෙන පවූලක සුදු දරුවෙකු සිටිනා බව සොයා ගනී’ දරුවාගේ සැබැ මවුපියන් දරුවා ඉල්ලා අධිකරණයේ පිහිට පතායි’ව්‍යසනය ඇරෙඔන්ෙන් ඉන් අනතුරුවය’

කිම්

Highlights:

මුහුණේ අසන්බේය රැලි ඇති වෘද්ධ ලාමා කෙනෙකු සමග දුටුමතින්ම ස්නේහයෙන් බැදුනු ‘කිමි’ නම් ෙයෳවනයකු වටා මෙම නවකතාව ගෙතෙමි.හේ ආත්මීය විමුක්තිය සොයා ඉන්දු දේශය පුරා සැරිසරන එතුමාගේ ඇබිත්තයා ලෙස යයි.මේ ගුරුවරයා සහ ශිෂ්‍යයා , රෝගී සුව කිරීමේ බලයක් ඇති ‘හියේ නදිය’ සොයා ඉන්දීයව පුරා සැරිසරති. පොදු ජනයා ගැවසෙන මහා දික් මග ඔස්සේ ගමන්කොට, අවසානයේදී හිමාලයේ ගිරි ශිඛර කරා ලගා වන ඔවුහු තමන් පතන විමුක්තිය එහි නැති බව දැන, තැන්න වෙත පෙරලා එති.

1 2 28 29 30 31 32 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping