Fiction & Literature

Fiction & Literature

(Showing 841 – 870 products of 1674 products)

Show:

අසිරි සිරිනි 2

Highlights:

අසිනි සිරිනි යනු ලෝකයේ වීවිධ රටවල ,විවිධ තැන්වල, විවිධ සමාජ මට්ටමේ, විවිධ සමාජ මට්ටමේ ගැහනුත්,මිනිසුන් මුහුණ දුන් ජිවිත අත්දැකීම්ය.අප අපගේ ජිවිත කාලය පුරා මුහුණ දෙන අනේකාකාර සිදුවීම් ගොන්න මැද එක් කුඩා සිදුවීමක් , එක් නන්නාදුනන මිනිසෙක් – ගැහැනියක් අපේ මෙතෙක් පැවති ජිවන පිළිවෙල සපුරා වෙනස් මගකට කැදවාගෙන ගොස් තිබෙනවා නේද ? මේ කතා එකතුව තුල ඇත්තේ එවැනි විශේෂිත සිදුවීම්ය, එවැනි මිනිසුන් හා ගැහැණුන් ගැනවිස්තරය. බලන්න , මේ කතා ගොන්න ඔබේ සිතුවිලි කොතරම් වෙනස් කරාවිද කිය.

Out Of Stock

කළු කිරිල්ලි

Highlights:

කළු මාරු සලමන් ‘නිශ්ශංක විජේමන්නගේ පස්වන කෙටිකථා කෘතියය.කෙටිකථා නවයකින් සාන්විත මෙය ඔහුගේ කලාංගයක් ලෙස කෙටිකතාව තමන්ටම අනන්‍ය වු මාර්ගයක් තුල වැඩි වර්දනය කරලු ගමන්මගෙහි වැදගත් සලකුණක් සටහන් කල කෘතියකි.

තිත්ත සීනි

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු කෙටි කතා එකතුව.1993 වසරේ මුලින්ම පලවූ එය එම වසරේ උඅව පළාත් සහිතය උළලේ හොදම කෙටිකථා කරතිය ලෙස සම්මානයට පඅතර විය . කෙටිකථා අටකින් සමන්විත ‘තිත්ත සිනි කිය පටක විචාරක අවදානය බෙහෙවින් නතුකර ගත්තකි .

සමුදුර යාතිකාව

Highlights:

මගේ ආදරණිය මර්චාන් ‘ මේ හද එළියෙන් මං ඔයාගේ මුනේ පැතිකඩ දිහා බලනවා මගේ පුතේ’ අහිංසක නින්දකින් වැහිලා තියෙන ඔයාගේ අැහි පිහාටු හරියට හැඩේට ඇදපු අකුරු මෝස්තරයක් වගෙයි’ ”මගේ අත අල්ලගන්න . කිසිම නපුරක් වෙන්නේ නැ ” කියලා මං ඔයාට කියනවා.

දල රෙදි සහ කාසි සළු

Highlights:

නිශ්ශංක විජේමන්නගේ දෙවන කෙටිකථා කතා එකතුවයි’1994 වසරේ මුලින්ම පලවූ එය 1995 වසරේ පවතී ස්වාධින සහිතය සම්මාන උළෙලේ වසරේ හොදම කෙටිකථා හතකින් සමන්විත දල රෙදි සහ කසී සළු කෘතියේහි එන පොර කුකුළා කෙටිකතාව ලෙස අද බොහෝ විචාරකයෝ සලකති’

රූ චායා

Highlights:

මට ඔයා නැතුව ජීවත්වෙන්න බැහැ චායා. පින් සිද්ධවෙයී මට මේ දුක තවත් උහුලන්න බැහැ අනේ මට හිනාවෙන්න මතක්වෙන්නේ නැහැ රත්තරන් මට බායයී ඔයා කොයිවෙලේ හරි ඇත්ත දැනගෙන මාව දාලයයි කියලා.

විකෘත අංගාර

Highlights:

එය විසිපස් වන සියවසයී.දියුණු වූ තාක්ෂණය ජීවය යනු කුමක් දැයි යළි නිර්වචනය කර තිබුණි මානව විඤ්ඤාණය දැන් මොළයේ ගබඩා කර තැබිය හැකිය නව සිරුරක් තුළට බාගත කර හැකිය. මේ නිසා මරණය යනු තිරයේ කුඩා තිගැස්මක් පමණක් විය.

උමං සොහොන

Highlights:

මිනී වලවලවලින් මැරුණු මිනිස්සුන්ගෙ ඇටකටු හොරකම් කරගෙන ගුප්ත සුර හදන අස්ථි සිත්තරු ගැන ජෝර්ඩානුයී අබීයී එක්ක නිවාඩුවකට නිවි ඔර්ලින්ස් නගරයට ගියාට පස්සෙයී.

Out Of Stock

ගිම්හානයේ පොරොන්දුව

Highlights:

මුළුතැන්ගෙයි කුඩා කවුළුවල වූ රතු පැහැ කපු තීර රෙදි ඇදිය යුතු දෑයී ඇය කල්පනා කර තිබුණද අනතුරුව එසේ නොකළ යුතු යැයී ඇය තීරණය කර තිබිණි.

ඒක රහසක්

Highlights:

ඔව් ඒක තාත්තලාගෙයී බබාලාගෙයී රහසක්…ඒක කාටවත් කියන්න බෑ…වයස අවුරුදු හතරක්‌ වූ කැරොලිනා කියන්නේ අමුතු දේවල්ය.

Out Of Stock

ඔබ මට තරුවකි

Highlights:

දිගු අතකුරු වලින් ලියැවී තිබුනේ එයයි.ඒ සටහනේ අරමුණ කුමක්දෑයී තෝරා ගත නොහැකි වූ ඔහු සිතීම පසෙක තබා අතැති කාඩ්බෝඩ් පෙට්ටිය වීවෘත කළේය.

කිසිවක් නොකියමි අම්මේ …

Highlights:

මෙතෙක් වේලා දැහැනකට සමවැදුනාක් මෙන් නිහඩව රුපවාහිනිය බැලු රීස් එක් වරම ආවේශ වූවාක් මෙන් කෑගසමින් නිවස පුරා දුවන්නට පටන් ගත්තා.කාමරයෙන් කාමරයට යමින් .දෑත් දෙපසට විහිදුවාගෙන ගුවන් යානයක් මෙන් ඉතා අධ්ක වේගයෙන් ඔහු දුවන්නට වුණා

Out Of Stock

සාගරාන්තර ආලෝකය

Highlights:

පළමුවැනි ලෝක යුද්ධයෙන් පසු යලිත් ඕස්ට්‍රේලියාවේ එන ටොමි ශර්බෝර්න් , ජානුස් ගලේ ප්‍රදිපාගාර භාරකරු ලෙස පත්වීමක් ලබා ගනියි, මේ පාඵ දුපතට ඔහු සිය තරුණ , නිර්භීත බිරිද වන ඉසේබෙල් කැන්දාගෙන එයි. වසර කිහිපයක් ගෙවුණු තැන, එක අමතක නොවන දවසක, බෝට්ටුවෙන් දුපතේ වෙරළට ගසාගෙන එන්නේ ඔවුන්ගේ ජීවිතවල එක්තරා සන්ධිස්ථානයක් සලකුණු කරමිනි. මේ බෝට්ටුවෙන් රැගෙන් ආ ඒ ‘ දෙවියන්ගේ ත්‍යාගය ‘ කුමක්ද ? එයින් ටෝමිගේ සහ ඉසබෙල්ගේ ජිවිත නොසිතු නොපැතූ ලෙස වෙනස් වන්නේ කෙසේද ? මෙය ස්ටේඩිමන්ගේ එකම නවකතාවයි.

Out Of Stock

මං කැත නිසා

Highlights:

ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වන අවිහිංසක දැරියකි’ මවගේ අවමානයට හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානතම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් ආරාවුලින් පිරුණු පවුලක උපන් කොන්ස්ටන් තම මවගේ ගර්භාවට පිඩාවට හා වධයට පත්වක අවිහිංසක දැරියකි ‘ මවගේ අවමානය හා නොසැලකිල්ලට ඇය ලක්වන ප්‍රධානම හේතුව ඇය ආසාමානයව අවලස්සන වීමයි’ අවුරුදු දහතුනේදී මව කොන්ස්ටන් නිවසින් එලියට දමයි’ අනාරක්ෂිත බව බඩගින්න ඇයව පෙලෙයි’ ඇය සියල්ල උපේක්ෂාවෙන් විදිමින් අධිෂ්ඨානන් පෙරටම යයි’

වැලන්ටයින් කුමාරයා

Highlights:

නිශ්ශංක විජේමන්නගේ පළමු නවකතාව වන්නේ වැලන්ටයින් කුමාරයා ඔහු වැලන්ටයින් කුමාරයා නමැති සංයුක්ත රුපය හරහා ප්‍රක්ෂේපනය කරන්නේ වෙළෙදපොල තර්කනය තුල අනය රුප බවට පත්වූ සමාජයක උඩුකුරු තෙරපුම රුනන්ත්රණය වූ ප්‍රතිරූපයක් යතාව වෙනුවට ප්‍රතිරුප නිශ්න්ක්ට විෂය වෙන්නෙත් ගමෙන් නගරයට අපු සුප්ර් ස්ටාර් කෙනෙක් ඔහු ආකර්ශනීය ගායකයෙක් ශාස්ත්‍රීය සංගීතය හදාරපු වාදකයෙක් නමුත් භාවිතය තුල ඔහුට තම ගැන තෘප්තියක් නැහැ’මොකද ඔහුගේ දෘශ්ටිවාදය වෙනස්’පරමාදර්ශය වෙනස්’ ෆැන්ටසිය වෙනස්’සුපර් ස්ටාර් සිහිනය තමි ඔහුගේ

Out Of Stock

තිවත

Highlights:

“රාජසිංහ රජතුමද අර්ථයෙන් අනුශාසනය කරමින් පරංගි ගොල්ල ඔත් ඔත් පළම නසමින් දහමෙන් රාජය කිරීමෙන් නියුක්ත වූ බව දත යුතුය. සීතාවක රාජසිංහ රජු පිළිබද මෙසේ ලියනු ලැබුවේ සීතාවක මානියම්ගම් විහාරවාසී සිටිනාමළුවේ ධම්මපාල හිමි විසිනි ඒ රාජසිංහයන්ගේ අභාවයෙන් වසර හතකට පසු , රාජ්‍ය වර්ෂ 1599 දිය. එහෙත් ප්‍රකට ඉතිහාසයෙන් අපට නිර්මාණය කර දි ඇත්තේ ගුණ යහපත් සීතාවක රාජසිංහ කෙනෙකු නොවේ. ඒ ප්‍රකට ඉතිහාස ලේකනයද අතලොස්සක් පවතී.

Out Of Stock

සුවද සොයන කුසුම

Highlights:

මෙන්දිගේ සොදුරු ළමා වියේ දොළොස් හැවිරිදිව සිටියදී වී යයි’ ඒ ඇය වෙසෙන ගම්මානයට මුජහදීන් ගරිල්ලා ප්‍රහාරයක් එල්ල වීමත් සමාගමයි’ සුන්දර කියුබා කදුකර වනාන්තරවල කෙළිදෙලෙන් සැරිසැරූ මෙන්ෙඩිට් ඒ බිහිසුණු රාත්‍රියේ තම මාපිය සොයුරු සොයුරියන් මතු නොව නැ හිත මිතුරු සැමත් අහිමි වෙයි’ ඔවූහු ගරිල්ලා සංහාරයට බිලි වෙති’ පැහැර ගත් විගස රුදුරු ලෙසදුෂණයට ලක්වෙන මෙන්ෙඩි ඊළගට වහලියක ලෙස විකිනෙයි’

Out Of Stock

දිදුලන කඳුලැලි

Highlights:

දුබලයා බලවතා ගොදුරක් බවට පත්වීම යුගයට නොවෙනස්ව වන සනාතනික දහමද අවිහිංසක මජ්රි පවුලේ ඇත්තන් අයි’අර’ඒ’ ත්‍රස්තවාදී ප්‍රහාරයක සැකකරැවන් බවට පත්වන්නේ නොසිතු විටෙකදීය’ තාත්තත් අම්මත් දෙපුතුනුත් පවූලේ ඥාතින් තිදෙනකුත් අත්අඩංගුවට පත් වෙති’ මජ්රි පවුල සි සි කඩව යයි’ පවුලේ සිගිති දියණියත් පුතෙකුත් පමණක් ඉතිරි වෙද්දී අනෙක් අය සිර දඩුවමට පතු වෙති’ අමමා දාහතර වසරකම සිරකුඩුවේ’ බාල පුතු වසර කීපයකදී සිරෙන් නිදහස් වුවද ඔහු මානසිකව කඩා වැටී හමාරය ‘ අවසානයේ හිරු නොබසින අදිරජයය කලබ්මින් මජරි සේවන්ලා ස්වකිය ේගෟරයවය සොයා සටන් වදිති’ මහා බ්‍රිතාන්‍යයේ සිදු වූ මේ සත්‍ය කතා පුවත අනුලා ද සිල්වා ස්වකිය රමණිය බස් වහරින් සිංහලට නගන්න්නේ අපේ දස්වලද කදුළු දිදුලුවමිනි’

Out Of Stock

ඔවුන් යුධ වෙදුනේ බිම වෙනුවෙනි

Highlights:

නාසිවාදය ලොවෙහි ස්ථාපිත කිරීමේ අරමුණ පෙරදැරි කරගෙන හිට්ලර් විසින් දියත් කරන ලද දෙවන ලෝක සංග්‍රාමය ඉතිහාසයෙහි සටහන්ව ඇත්තේ නොමැකෙන කළු පැල්ලමක් ලෙසිනි ‘ නාසි ආක්‍රමණය හමුවේ දින වහල්බාවය හෝ පසු නොබා සටන් කර දිනනා විමුක්තිය යන විකල්ප දෙකින් එකක් තෝරා ගැනීමේ අවස්ථාවට මුහුණ පැ රටවල් අතර සෝවියට් රුසියාව සිටියේ පෙරමුනේහිමය’ ලෝකයේ ප්‍රථම සමාජවාදී රජ්‍යය නාසිවාදය හමුවේ බිද වැටෙනයුරු දැකීමේ පරම අපේක්ෂාවෙන් යුත් ප්‍රතිගාමී බලවේගවල මෙන්ම හිට්ලර්ගේද සතුට සුනුවිසුනු කරමින් සොවියට්වාරු අවසන නැගී සිටියෝ ස්වකිය විමුක්තිය දිනා ගත්තා පමණක් නොව නාසිවාදයේ මළගමද සානිටුහන් කළෝය’ ශේෂ්ට සෝවියට් ලේකක මිහායිල් ශෝලොහොවී මෙම නවකතාවට පදනම් කරගනුයේ සොවියට්වාරුන්ගේ එම දේශප්‍රේමී අරගාලයයි’

Out Of Stock

ටොම් සෝයර්

Highlights:

ටොමි සෝයර් යනු , ඇමෙරිකානු ජනික විශිෂ්ට ලේකයකු වන මාක් ටිවෙන් (1835-1910 ) විසින් රචිත කෘති අතුරින් උසස්ම එකක් ලෙස සැලකෙයි. මෙය ලෝකයේ පුරා අතිශයින් ජනප්‍රිය වුවකි. මිසිසිපි නදිය අසබඩ , මියුරි ප්‍රාන්තයේ හැනිබල් නම් කුඩා නගරයේ සිය ල මාක් ටිවෙක් මෙම කෘතියට පසුබිම් කරගත්තේ 1830 සමයේදී ඔහු රසවින්ඳ ශාන්ත සුන්දර සරල ගැමි පරිසරයයි. කතානායක, ඉතා කේ කෙළිලොල් කුඩා කොලුවකු වන ටොමි සෝයර් දවස පුරා යහළුවන් සමග එක්වී දගකාරකම් තක්කඩිකම් කරන අයුරුත් අහිංසක කුඩමිමා රවටන අයුරුත් බෙහෙවින් හසයජනකය. ටෝමිගේ චරිතය නිර්මාණය කිරීමේදී මාක් ටිවෙන් සිය චරිත ලක්ෂණ සහ ජිවිතයේ සිදුවීම් යොදාගෙන ඇත. කතාවේ නිරායාස ස්වාභාවික ගලායාමට මෙය හේතුවක් වී තිබේ.

Out Of Stock

සියක් වසක හුදකලාව

Highlights:

දකුණු ඇමෙරිකානු ඇත වාස භූමියක් ලෙස කල්පිත ගොඩනංවන මකොන්දොව ජනාවාස කරගත් බුලුන්දිය පවුලේ මෝහනීය ඉතිහාසය කතාව කල්පිතය හා යථාර්ථවාදය තුළින් වංශ පුරණයක් ලෙස මෙහිදී ගබ්රියෙල් ගර්ෂිය මාර්කේස් ගොඩනැංවි’ මායා යථාර්තවාදී කතා කලාවේ අග්‍ර කෘතිය ලෙසද ලෝක සහිතය ඉතිහාසයේ එතෙක් මෙතෙක් රචිත සුවිශිෂ්ට කෘති අතුරින් එකක් ලෙසද අවිවාදයෙන් පිළිගැනෙන මෙම කෘතිය, 1982 වසරේදී සාහිත්‍ය පිලිබදව නොබෙල් ත්‍යාගය මාර්කේස් වෙත ලබා දීමෙන් සුවීශේෂි සලකා බැලු කෘතිය ලෙස පිළිගැනේ’

මරිය සිලොනිකා වස්තුව

Highlights:

මෙය ලංකේය වාමාංශික දේශපාලනයේ එක් පැතිකඩක් තියුණුව විවේචනයට ලක් කරමින් නිර්මානත්මකව ගොඩනැගු අග්‍රගණය නවකතාවකි’දේශපාලනයේ මිනිස් භාවිතවේ සුරුවම චේ ගුවෙරාය’දේශපාලන ක්‍රියාකාරීත්වය හ සමාව ඔහු තුල වූ උත්තර මානුෂික ගුණාංග ඔහු ශාන්තුවරයෙකු තරමට පත් කෙතරම් අප සමාජය තුල ඇද්ද ?

Out Of Stock

බත්තල්න්ගුන්දුව

Highlights:

ලේකකයෙකු ප්‍රථම නවකතාවක් මංජුල වෙඩ්වර්ධනගේ ‘බත්තලන්ගුඩුව ‘ තරම් විශිෂ්ට වන්නේ ඉතා කලාතුරකිනි . කවර බසකින් වුව එවැනි ප්‍රතම නවකතාවක් කියවීමට ලැබීම ඉතා දුර්ලබ දෙයකි.කවියෙක් සහ කෙටි නාට්‍ය රචකයෙක් ලෙස සාහිත්‍යය ජීවිතය ඇරබු වෙඩ්වර්ධන නවකතා මාධ්‍ය වෙත එන්නේ අර මධ්‍ය දෙකේම වු ශිල්පිය අංගද රැගෙන යන කරණය සගවන්නේ නැත . ඔහු ඒ අංග , නවකතාවක කතාව ඉදිරිපත් කරන ආකර්ෂණිය ශෛලියක් නිපදවීම සදහා භාවිතා කරයි.

Out Of Stock

චේ : චරිතප්ප්‍රදනය

Highlights:

ෛවදයවරයෙකු වශයෙන් සිය වෘත්තිය සිමා වීම මගින් සුවපහසු දිවියකට මගපාදා ගැනීමට හැකියාව තිබියදීත් ඔහු කිසිදු චකිතයකින් තොරව එකී පහසු දිවි පෙවෙත බැහැර කලේ ස්වැකිය දේශයේ විමුක්තිය පතා අරගල කිරීමට සුදානම් වෙමින් සිටි ප්දෙල් ඇතුළු කියුබානු විප්ලවවාදීන් හා එක්ව අතිශය දුෂ්කර වුද කටුක වූද එපමනටම විප්ලවකාරී වූ ද මාවත තොරා ගත්තේය’කියුබානු විමුක්ති අරගලය වනාහි ඔහු විසින් අපෙක්ශිත දිගු ගමනේ ප්‍රථම වියපර විය’විප්ලවීය අදිටනින් ජවය ගෙන ග්‍රන්මවට ගොඩ වූ මොහොතේදී ඔහු නිශ්චිතව දන සිටි දෙයක් විය ‘ එය නම් ජයග්‍රහණය හෝ මරණය හැර මේ මාවතේදී ආපසු හැරීමක් නොමැති බවායි’එහෙත්මේ උතුම් මිනිසා නොදැන සිටි දෙයක්ද විය’නම් සිය ජීවිතය මෙන්ම මරණය තුළින් තමා සමකලිනයනට

ඉවුරු

Highlights:

සුන්දර මුහුණක් දැකීමෙන් උපදින ස්වබවික ආදාරයේ සහ අසුන්දර රුපකයක් පෙනියමෙන් හටගන්නා නිරායාස පිළිකුල් සහගත අනාදරය විමර්ශනයට ලක්කරමින් සර්පයන්ට ලගුම්ගෙවල් තානා දෙන්නට යොමු වු දෑතක්… ‘අම්මාවරුමයි බුදු වන්නේ’ යයි කියන සමාජයක තමාගේම ඩු දරුවන්ට පමණක් ලේ කිරි කර පොවන මතaත්වය හා බුද්ධාත්වය අතර වන මහා වෙනස විමසා අම්මාවරුන්ට බුදු විය හැකිවන්නේ දරුවන්ගේ ලෝකයේම පමණකි යි හදුනා , බුද්දත්වය කෙසේ වෙතත් නිර්වාණය වුව මවකගෙන් ඈත කර තබන ප්‍රබලතම සාධකය දු දරුවන් ම බව සාක්ෂාත් කල දියණියක්…..

කුමරුවා සහා දිලිදා

Highlights:

මාක් ටිවෙන් යන අපර නාමයෙන් හැදින්වෙන සැමුවෙල් ලැංඝෝන් ක්ලෙමන්ස් 1835-1910 ඇමෙරිකානු සාහිත්‍යයේ පියා යයි සැලකෙන ශේෂ්ට සාහිත්‍යධරයෙකි’ වයස 12 දි පියා මියගිය නිසා පාසැල් අධ්‍යාපනය නතර කලද පොත්පත් කියවීමෙන් සහ විශාල අත්දැකීම් සම්භාරයක් ලැබීමෙන් පරිනත වූ ඔහුට පසු කලෙක යේල් මියුරි සහ ඔක්ස්පරඩංි යන විශ්වවිද්‍යාල වලින් ෙගෟරව උපාධි පිරිනමන ලදී’ ඔහුගේ නිර්මාණ අතුරින් ටොමි සෝයර් හක්ල්බන් ෆින අද්භූත අමුත්තා ආදී කෘති ලෝකය පුරාම අතිශය ජනප්‍රිය විය’

Out Of Stock

කළු සරප පැටියා

Highlights:

නඩිෆා මොෙහාමඩිගේ මෙම නවකතාව ගෙතී ඇත්තේ ඇගේ පියාගේ ජිවිත කතාව වටාය’ දස හැවිරිදි පිරිමි දරුවෙකු සිටියදී ඔහු ඒඩන් නගරයේදී ‘විදි දරුවෙකු ‘ ලෙස කාලය ගත කල අයෙකි. ඔහුට ජිවිතයේ සැම දෙයක්ම අහිමි වෙද්දී ඔහුට තවදුරටත් මෙලොව ජීවත්වීමට හැකියාව ලබාදුන් බලවේග වුයේ කුඩා කාලයේදී ඔහුගේන් ෙවන්ව ගිය තම පියාව සොයා ගැනීමට යැමයි. ඔහු මේ ගමන ඇරබුයේ පා ගමනෙනි. පසුව ඔටුවන් පිටින්ද , ලොරිවලින් සහ දුම්රියෙන්ද ඔහු මේ ගමන යුද බිය තිබු එරිත්‍රියාව සහ සුඩානය දක්වා දිරඝ කෙළේය. අවසානයේදී ඔහු මේ අප්‍රිකානු රටවල් පසුකර බ්‍රිතාන්‍යට පැමිණීමට සමත් වේ.

Out Of Stock

චීන සින්ඩරෙල්ලා

Highlights:

අනේ මට කියන්නේ මගේ ඇතත අම්මා මොන වගේද කියලා’මට ආසයි එයාව මගේ හිතේ මවාගන්න’ එයාගේ එක පින්තුරයක්වත් මෙහෙ ඇත්තේ නැ’ ඔයාගේ තත්තා අපට කිවුවා එයාගේ පින්තුර ඔක්කොම පුච්චල දාන්න කියලා ඇඩිලින් යෙන් මහ් උපද්දී ඇගේ මව මියගියාය’ එබැවින් පවුලේ අය ඇයට සැලකුවේ අවාසනාව යැයි හංවඩු ගසනු ලැබූ මේ දිරිය දැරිය ජීවිතය ජයගන්නට දරන අප්‍රතිහත ෛධර්යය කිසිදා මතකයෙන් බැහැර නොවන මේ සත්‍ය පුවත තුල දිග හැරේයි’

Out Of Stock

දම් පාට කතාවක්

Highlights:

යුද සමයේ දකුණු ඇමෙරිකානු වනගත පෙදෙසකදී කළු ජාතික දැරියක ලෙස සැලි උපත ලබන්නිය’ අන්න දිලිදු බව ඇය ජන්මයෙන්ම උරුම කර ගන්නීය’ ගැහැණු යනු නිරන්තරව නිවසේ , ගොවිපොළේ හා සයනයේදිත් කබුරනු පිණිස උපන්නියකයි සැලිට ඒත්තු ගැන්වේ. නිබද වෙහෙසී වැඩ කරන ඇය ළදරු විදීම නිතර නිතරම කෙලෙසීමට ලක්වෙයි. කෙනෙකු සතු ෛධර්යයත් , ප්‍රබල විශ්වසාත් නිසාම, ජිවිතයේ සතුට හා නිදහසේ මිහිරියාව කෙනෙකුට සොයාගත හැකිද ? ඇය ඒ පැනයට පිළිතුරු සොයයි.

Out Of Stock

සන්තියාගෝ නම් සැරිසරන්න

Highlights:

නැවත නැවත දකින සිහිනයක් අනුව යමින් සිය ඉරණම ලුහුබැද යන එඩේර කොල්ලොක්ගේ ජිවන පුවතක ආකාරයෙන් දිග හැරෙන ‘සනතියගේ ‘ නම් සැරිසරන්න ‘ නම් මෙම කෘතිය මතුපිටින් හුදු පුද්ගල වීර චාරිකාවක් සේ ගල ගියද සැබවින්ම එය අපේ ජීවිතය වැඩ වඩාත් පුළුල් කරලීමේ සමත් ගැබුරු අරුත් දනවන අසිරිමත් නිර්මාණයකි. සිය සිහින ලුහුබද යාමේ අසිරිය, ඇතුළු හදට සවන් දීමේ වැදගත්කම මෙන්ම දිවි මගෙහි හමුවන දහසකුත් එකක් නිමිති නිවැරදිව වටහාගැනීමේ අවශ්‍යතාවක් මෙමෙගින් අපුරුවට විදහා දැක්වෙය .

1 2 27 28 29 30 31 55 56
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping