Fiction & Literature

Fiction & Literature

(Showing 421 – 450 products of 1714 products)

Show:
Out Of Stock

පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය

Highlights:

පඹයයි ළමයයි – යොවුන් නාට්‍ය සංග්‍රහය

රු187.50 25% OFF

උන්මාදිනී

Highlights:

එක වරම අකුණක් පුපුරා ගියා වාගේ හැඟීමක් සිතට දැනුණි. ඇසු පුවතින් සතුටු වෙන්න මට තත්පරයක් දෙකක් ගෙවුණි.දෙතොල් පුපුරා මන්දස්මිතියක් එහි ඇතිල්ලෙන විට රශ්මි තවත් මට සමීප විය. මනෙත්ගේ හදිසි පැමිණීමත් භානුක පැවසු කුලී නිවසත් පිළිබඳව මට සිතාගත නොහැකි විය.රිසිවරය දුරකථනය මත තබා මම විගසින් අත්බෑගයේ වූ දුරකථනය ඉවතට ඇද්දේ කලබලයෙනි.

බොල් පිනි

Highlights:

“මේ අහන්න අකී…අපි දෙන්නම දන්නවා මේ දේවල්වලින් අපිට ලැබෙන දෙයක් නෑ කියලා.ඔයා දන්නවා ඔයා ඉන්න තත්වේ. ඇත්ත කොච්චර දුකක් වුණත් අපි ඒකට මුණ දෙන්න ඕන නේද? මට බෑ අම්මට මේවා තේරුම් කරන්න.ඒත් ඔයා දන්නවනේ…ඔයත් මෙහෙම අම්මගේ මනස්ගාතවලට කැමති වෙද්දී මම අසරණයි ළමයෝ…”

සඳ මල්වර වස්සානේ

Highlights:

“කවුරු වගේද පෙන්නේ කියලද දැනගන්න ඕන, මගේ දරුවගේ අම්මා වගේ,මගේ ගෑනි වගේ…,ඔව් මට ඕන නාඩගම් නටන්න, එත් ඒ තනියම නෙමෙයි,ඔයත් එක්ක…., මුළු ජිවිත කාලෙම ඔයත් එක්ක සුභා, දැන් මට හරි මහන්සි,දැන් මේ හොඳටම ඇති.ජිවිතේ නැවතුණ තැනින් අපි ආයේ පටන් ගමු සුභා, මං හොඳ වෙන්න බලන්නම්,ඉස්සර වගේම මාව දරාගන්න,

සප්ත සුසුමන් පාරමිතා

Highlights:

“ඉතින් මැණික මට ඇත්ත කියන්න ඇයි මේ ශිරෝමි ඔයාට එහෙම බනින්නේ?” “අනේ මම දන්නේ නැහැ තිනෙත් ඒත් එදා මෙන්න මෙහෙම දෙයක් උනා.” සහන් අදිතිගේ අසනීපයට බෙහෙත් ගන්න ගිය වෙලේ ඉඳලා සිදුවුණු හැමදේම විස්තර කරද්දී තිනේත්ගේ දෑත් අදිතිව කේන්තියෙන් මිරිකගද්දී අදිති වේදනාවෙන් තිනෙත් දිහා බැලුවා.”ඒ නාකියාට යකෝ කොහෙන්ද එච්චර හයියක් ? මේ දරුවෙක්ගේ වයසේ ඉන්න ඔයාව බඳින්න මේ මිනිහට ඇත්තටම මොනවද ඕනේ?

සිහිනයක් සේ ඔබ ඇවිත්

Highlights:

ඒ මුණම අද යකෙක් වගේය.මේධකට බොරුවක් කියනවා කියා ඇය හිතාගත්තාය.කාරය පදවන ගමන් තේජාන් ඇගේ ලැම දෙස බැලුවාය.ඇගේ ලැම උස් පහත් වන රිද්මය කොයිතරම් කලබලදැයි ඔහු සිතුවේය.”මොකද්ද ප්‍රශ්නේ?’ ඇය සිටියේ වෙනම කල්පනාවකය.”මොකුත් නැහැ සර්.”

මීදුම

Highlights:
වසර කිහිපයක සුන්දර ඇසුරකින් පසු කීර්තිත්, සරෝජිනීත් යුග දිවියට එළැඹුණේ අනාගතය පිළිබඳ මහත් වූ ආස්වාදජනක අපේක්‍ෂාවන්ගෙන් සිත් පුරවාගෙන ය. විවාහ උත්සවයෙන් පසු ඔවුහු මධු සමය සඳහා නුවර එළිය බලා පිටත් වෙති. ඝන මීදුම අරක්ගත් රාත්‍රියේ ඔවුන් නවාතැන් ගත් තානායමේ කාමරයක් තුළ බිහිසුණු මිනීමැරුමක් සිදු වෙයි. ඒ සමගම සැබෑව සහ මායාව අතර දෝලනය වන සිදුවීම් දාමයකට දොරගුළු විවර වන්නේ මෙතෙක් අඳුරෙහි සැඟව තිබූ ගුප්ත කතන්දරයක් තුළට පාඨකයා කැඳවාගෙන යමිනි….

 

සුපෙම් පාරමි

Highlights:

“සතුටු නැද්ද මචං…මගේ ලෙයින් පොඩි එකෙක්ගේ පණ ගැහෙනවා කියලා හිතෙන කොට…පැහැසිට මම ආදරෙයි තමයි…ඒ ආදරේ නිසාම මම කතා කිව්වා…ඒ හැඟීම මට දැනුනේ නැහැ…ඒත්..” “දැන් ඒ හැඟීම දැනෙනවද””ඇත්තටම ඔව් මචං …මට හරි ආසයි…මම අප්පච්චි කෙනෙක් වෙන්න යනවා….ඇත්තටම…”ඔහුට කතා කර ගත නොහැකි විය.

ස්වයංවර

Highlights:

ගෑනු කැමති දියවෙන්න..ඒ ආදරෙත් එක්ක .ගෑනුන්ට ඕන ගුළි වෙන්න.ඒ විශ්වාසය රැකවරණය උතුරන්න රැඳුණ තැන. බැඳීම් මත්තේ හයියෙන් හුස්ම අල්ලන ගෑනියෙක්ගේ හිත,හොල්ලලා බලන්න නම් එපා කවදාවත්ම.ඒ පණ ගැහෙන හිත කඩා වැටිලා විදුරු වගේ බිඳිලා ගියොත්,එකතු කරන්න හිතන සිතිවිල්ලත් හීනයක්.

මගහැරුණු අතැගිලි

Highlights:

“වැළමිට හීරුණා නේද? හොඳ හිතින් මට පෙන්නන්න රශ්මික” සමාරා සැරෙන් කිව්වා. “රශ්මික” සමාරගේ හඬ තවත් ටිකක් ශබ්දයෙන් ඇහුණා.මම ඒක සත පහකට ගනන්ගන්නේ නැතිවම නිහඬවම මගේ වැඩේ කළා.”රශ්මික කියන දේ අහන්න මුරණ්ඩු වෙනවා කියන එකේ සීමාවක් තියෙනවා.මේ මොන කෝලමක්ද?”සමාරා ආයෙත් කිව්වා.

නුඹ නමින් මා

Highlights:

“මිනිස්සු දෙන ආදරේ විදින්න දන්නවා යුග්ම.ඒත් එයාලා ඒආදරේට ආදරයක් දෙන්නේ නැහැ.ඒක මිනිස්සුන්ගේ හැටි.එයාලා කොහොමත් එහෙමයි.වැරදි අපි.අපි ආදරේ දීලා ඒ තරම්ම ආදරයක් බලාපොරොත්තු වෙනවා.හරියට මෙතන මල් එයාගේ අතින් පිපෙනකන් ඔයා බලන් උන්නේ .අන්න ඒ වගේ දෙයක් කරද්දී කරන්නේ.”

තුරු සරසි

Highlights:

“සරසි මායා ..ස..ර..සි..මා…යා” නුමයාට ඇසුණේ රහසක් කියනවා වැනි සිහින් හඬකින් .”මායා…මායා…සරසි මායා”මෙසේ ඇසෙද්දී නුමායා එක්වරම දෑස් හැරියා.”මායා ….මගේ මායා සසර පුරාවටම අපි හමුවෙනවා…වෙන්වෙනවා නමුත් මායා ඔබ මගෙයි…මේ රන්බණ්ඩාර ඔබගෙයි”

සද දෙවිදු

Highlights:

ඉතින් මිස්සක,එයා අරාධනා කරලා ඉවරයි,අනෝරාවට.ඒ බව කිව්වේ තත්පරෙන් තත්පරේ වේගය වැඩිකර ගනිමින් මම වටේ දැවටෙන ඒ සුසුම් සුළං කෝඩ…විටින් විට හිත අහසේ විදුලි කොටන්නේ,එයාගේ අතැඟිලි මතින් නිදහස් කරන හැඟුමන් වල බර දරාගන්න බැරිම තැනදි. එයා තනන්නෙම එයා එක්ක තෙමෙන්න මාවත් එක්ක යන්නමයි.

මේඝනාවි

Highlights:

ආදරේ කියන්නේ මහා කුළ සද්ධන්තයෝ බිම හෙලපු …කේසර සිංහයන්ගේ කේසර හලපු…කොටින්ම…මහා දරුණු දැවැන්ත අදුෂ්‍යමාන සතෙක් මැණික..ඌව මෙල්ල කරන්න මේ ලෝකේ කිසිම ජගතෙකුට බෑ.ඉතින් උඹ ළග මාව මෙල්ල නොවෙයි ද? ආදරේ ළග මහා දළ ඇත්තුත් දණ නමනවා නම් ….අපේ ආදරේට මොනවද මේ ලෝකේ කරන්න බැරි මැණික…නිර්වාණ වලාවී කියන්නේ…ආදරයක්ම විතරක් නෙවෙයි…නිවන් අහසක නිමා නොවෙන්න පායන මහා මේඝයක්…මැණික…මහා මේඝයක්…

GUNASENA CLASSICS – OLIVER TWIST

Highlights:

Oliver Twist is one of the most outstanding works in English literature. it is also one of the most popular English novels. although a work of fiction, it paints a very accurate picture of the people, society, and social institutions of the period.. the character of Fagin, the jew, is the epitome of organized underworld crime and that of nancy, of the utter helplessness of the victims of the system . the character of Oliver gives reassurance of the ultimate triumph of good over evil.

අබිරහස් මරණ – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මීමන ප්‍රේමතිලක මහතාගේ ‘අබිරහස් මරණ’ නම් කෙටි කතා සංග්‍රහයයි.

බඩගින්න – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ නම් කෙටි කතා සංග්‍රහයයි.

ඔහුගේ කතාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

කල්ගිය නඩුව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

දෙවියන්ගේ ආලය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මහින්ද කරුණාරත්න මහතාගේ ‘දෙවියන්ගේ ආලය’ නම් කෙටි කතා සංග්‍රහයයි.

ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.

දෙවැනි ගැහැනිය

Highlights:

“මම යනවා.” ඇගේ සැමියා කීවේය.

මෙලොව බහුතරයක් පිරිමින්ට දෙවැනි ගැහැනුන් සිටියි. බොහෝ අවස්ථාවල ඒ දෙවැනි ගැහැනුන් ජීවත් වන්නේ පිරිමියාගේ සිතුවිලි තුළයි. ඔහු ඇයත් සමඟ, සිහින ලෝකයක, මවා ගත් අධිරාජ්‍යයක සැරිසරයි; ගමන් බිමන් යයි. වස ගත කරයි. ඇයත් සමඟ නින්දට යයි.

ඉඩ ලද මොහොතක ලෝකයෙන් සැඟවී, සුරක්ෂිත ස්ථානයකදී ඇයත් සමඟ සිරුරින් බැඳෙයි.

තවත් අයුරකින් මේ ප්‍රශ්නය දෙස බලන්නේ නම් තම සැමියා ඒ සාමාන්‍ය මිනිසුන් අතර සුවිශේෂ මිනිසෙකි. ඔහු දෙවැනි ගැහැනියක් සමඟ සැබෑ ලෝකයේදීත් ජීවත්ව තිබේ. එපමණක් නොව, ඒ දෙවැනි ගැහැනිය සමඟ අලුත් ජීවිතයක් අරඹන්නට තිස් වසරක විවාහ දිවිය, විවාහක දරුවන්, මුණුබුරෝ, මිනිබිරියෝ, සමාජයේ ගොඩනඟා ගත් මනා කීර්තිනාමය පවා අමතක කර දමන්නට තරම් ඔහු ශක්තිමත්ව සිටියි. ජීවිතය යළි පෙර පැවති තත්වයට පත් කර ගත නොහැකිය.

අදින් ඇරඹෙන්නේ සංකීර්ණ කතාවක් බව සුමිත්‍රා දැන සිටියාය.

මේ, ඒ කතාවයි…

වානේ පන්නරය ලැබු හැටි 2

Highlights:

“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”

දෝංකාරය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.

මේ මිනිස්සු – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ලාල් ප්‍රේමනාත් ද මැල් මහතාගේ ‘මේ මිනිස්සු’ නම් කෙටි කතා සංග්‍රහයයි.

බහින කලාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඊ. ආර්. සරච්චන්ද්‍ර මහතාගේ ‘බහින කලාව’ නම් නාට්‍ය පිටපතයි.

වනගත මැණික – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ටී. මඩවල මහතාගේ ‘වනගත මැණික’ නම් කෙටි කතා සංග්‍රහයයි.

1 2 13 14 15 16 17 57 58
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping