Fiction

(Showing 31 – 60 products of 521 products)

Show:

Three Sisters

Highlights:

Three Sisters is a beautiful story of hope in the hardest of times and of finding love after loss. Heather Morris is the global bestselling author of The Tattooist of Auschwitz and Cilka’s Journey, which have sold eight million copies worldwide. Three Sisters is her third novel, and the final piece in the phenomenon that is the Tattooist of Auschwitz series.

The Birth Lottery and Other Surprises

Highlights:

Unpleasant truths await a Sri Lankan president in the back of a London cab. An advertising agency has to come to terms with a blown-up collection of pictures of its employees’ penises. A man presumed missing, quietly journals by the sea. A being dispassionately recalls the numerous births it had taken and absurd fates it had to endure. An Englishman, a Dutchman and a Portuguese man walk into a Ceylon bar with grand narcotic designs.

රැම්සීස් 4 ( අබු සිම්බල්හි ආර්යාව )

Highlights:

අතිත ඊජිප්තුවේ ශ්‍රි විභූතිය ගැන සදහන් කරන විට , නිසැකවම සිහියට නැගෙන නාමයයි රැම්සිස් , දෙවන රැම්සිස්.

වසර හැටකට වැඩි කාලයක් ඊජිප්තුවේ කිරුළ දැරු ඔහු ආලොකයේ පුත්‍රයා විය.

පාරාවො සේටි, ඔහුගේ පියා තම රට ලොව බලවත්ම අධිරාජ්‍යය බවට පත් කලේය.

සේටිගෙන් පසු ඔහුගේ රාජ්යයේ හිමිකරුවා කවුරුන්ද? සදවන් මුහුනක් ඇති වැඩිමල් පුතු ශානාර්ද? කෙළිලොල් , ජවසම්පන්න තරුණයෙකු වු රැම්සිස් ද?

විශිෂ්ඨයෙකු වන්නට , ලොව දිනන්නට සේටි උගන්වන්නේ තම බාල පුත්‍රයාටය. එහෙත් තම සහොදරයා නිසොල්මනේ වියන දැලෙන් ගැලවෙන්නට රැම්සිස් ට හැකිවේද?

ලස්සන ඉසෙට් හා නෙෆාටර්…………….

මේ දෙදෙනා අතරින් ඔහු තම ආදරිය තොරාගන්නේ කෙසේද?

සිටියේ ඔහුට, විශ්වාසි මිතුරන් තිදෙනෙකි. පාසල් මිතුරෙකු වු යුදෙව්වා , මොසස් , සර්පයින් වශි කරන සේටො , පුද්ගලික ලේකම් ආමෙනි…

මේ සියලුදෙනා සමග අනාගතය ජයගැනිමට ආලොකයේ පුත්‍රයට හැකිවේද?

රෙබෙකා

Highlights:

මැන්ඩර්ලිය නම් සුවිසල් මැදුර කරා සිහිනයකින් යන ඩි වින්ටර් මහත්මිය බලවත් චිත්ත පීඩාවකින් පෙළෙන තැනැත්තියකි. තම පුරුෂයාගේ හිටපු බිරිය පිළිබඳව මනසෙහි ඇදගත් සිතුවම් ඔස්සේ බලවත් ආත්මානුකම්පාවෙන් පෙළෙන ඈ තම පුරුෂයා සමගින් එම ගැගැණිය පිළිබඳව කතා කිරීමට කිසි විට දිරිමත් නොවේ.    කාලයත් සමග ඈ තුළ තිබු පසුගාමි ස්වභාවයෙන් මිදෙන ඈ මැන්ඩර්ලියේ හිමිකරුගේ බිරිය ලෙස සැබවින්ම නැගී සිටීමට අදිටන් කර ගන්නා විටම අවාසනාවන්ත ලෙස ඇයට ඒ අවස්තාව අහිමි ව යයි.

මූ නං මහ…

Highlights:

සුරාව, සූදුව, මත්ද්‍රව්‍ය, නැටුම්, ගැයුම්, ලිංගික සබඳතා, කැසිනෝ රජයන තරු හතේ සමාජ ශාලාවල රස උතුරා යන රස සාගරයන්හි කිමිදෙමින්, සුරූපී යෞවන සරාගී කාමිනියන්ගේ පහසින් මත්වෙමින්, ජවාධික අශ්වයකු ලෙසින් හැසිරෙන, ලෝකයම අල්ලේ නටවමින් බියක් සැකක් නැතිව, ඇඟ කිලිපොලා යන ත‍්‍රාසජනක අවදානම් ඔස්සේ ජීවිත සටනට ඔට්ටු වෙන මූ නං මහ… ජැකී කොලින්ස්ගේ The Stud නවකතාවේ සිංහල පරිවර්තනයයි.

බැළ මෙහෙවර

Highlights:

විවෘත ආර්ථිකය ඇති වෙන්නට පෙර ලංකා සමාජයේ ජන ජීවිතය හා බැඳුණු සමූපකාර ව්‍යාපාරය අදටත් නොනැසී පවතී. ඉතා දිළිඳු ගම්වල ජනතාවගේ මූලික අවශ්‍යතා පිරිමසා ගැනීමට සුපිරි වෙළෙඳසැල්වලින් පුළුවන්කම ලැබෙන්නේ අතලොස්සකටය. සමූපකාර ක්‍රමය තුළ බොහෝ වටිනාකම් ඇත. එහෙත් මේ ව්‍යාපාරයේ නිසි දියුණුවක් නැත. එහි අභ්‍යන්තරය – එහි ඛේදය කිසිම සාකච්ඡාවකට බඳුන් වී නැත. “බැළ මෙහෙවර” නවකතාව සමූපකාර ව්‍යාපාරය අළලා ලියා තිබෙන එකම නවකතාව වන්නේය. කතුවරයාගේ ප්‍රායෝගික අත්දැකීම් ඔස්සේ රචිත මේ නවකතාවෙන් ලංකාවේ දේශපාලන සංස්කෘතියෙහි පරිහානියේ පටන් ගැනීම ද සාකච්ඡාවට බඳුන් වේ. ගැමි සමාජයේ විපරිණාමයක් අද නැතත් ගැමි ජන දිවි පෙවෙත තුළ ‘දියුණුවක්’ නැති බව සත්‍යයකි. මේ නවකතාවෙන් සිදු කෙරෙන ඊට අදාළ සමාජයීය කාරණා සම්බන්ධ විග්‍රහය අදටත් අදාළය.

රු1,137.50 13% OFF

අබිරහස් මරණ – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මීමන ප්‍රේමතිලක මහතාගේ ‘අබිරහස් මරණ’ නම් කෙටි කතා සංග්‍රහයයි.

බඩගින්න – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ ඒ. නන්දසිරි මහතාගේ ‘බඩගින්න’ නම් කෙටි කතා සංග්‍රහයයි.

ඔහුගේ කතාව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ සයිමන් නවගත්තේගම මහතාගේ ‘ඔහුගේ කතාව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

කල්ගිය නඩුව – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී. ඇස්. ජෝන් පියසිරි මහතාගේ ‘කල්ගිය නඩුව’ නම් කෙටි කතා සංග්‍රහයයි.

දෙවියන්ගේ ආලය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ මහින්ද කරුණාරත්න මහතාගේ ‘දෙවියන්ගේ ආලය’ නම් කෙටි කතා සංග්‍රහයයි.

ප්‍රේම යුද්ධය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ පී.ඩී. ලියනගේ මහතාගේ ‘ප්‍රේම යුද්ධය’ නම් කෙටි කතා සංග්‍රහයයි.

වානේ පන්නරය ලැබු හැටි 2

Highlights:

“මල්ලි, මේ ක්‍රියාව කඩදාසි විරකමමකි, ඕනැම මෝඩයකුට ඕනැම වේලාවකදි නුඹව මරා දමන්නට පුලුවනි. තත්ත්වයෙන් මගහැරිමට ඇති එකම ලෙහෙසි ක්‍රමයත්,බියගුලු ක්‍රියාවත් සිය පණ නසා ගැනිමයි. අමාරු වුණාම වෙඩි තබා ගන්නවා.මේ ජීවිතයේ සියලු අමාරුකම් මැඩ ජය ගැනිමට නුඹ උත්සහ කළාද? නොව්ගොරොද්වොලින්ස්කි වලදි අපි එක දවසකදි දහත් වාරයක්ම සතුරාට පහරදිමට ගොස් අවසානයේදි හැම බාධාවක්ම මැඩ ජයගත් සැටි නුඹට අමතක වුනාද? වාහාම පිස්තොලය සගවා ගනින්! ඒ ගැන කාටවත් කිසිම දාක කියන්ට එපා. ජිවත්විම කොහෙත්ම බැරි තරමට දුෂ්කර වු විට පවා, ජිවත්විමට ඉගෙන ගනින්,නුඹෙ ජිවිතය ප්‍රයොජනවත් බවට පරිවර්තනය කරපන්..!”

දෝංකාරය – ලිහිණි පොත්

Highlights:

එදා අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ ලිහිණි පොත් සංස්කෘතිය බොහෝදෙනාගේ ඉල්ලීම මත නව හැඩයකින් සහ රිද්මයකින් අද මෙසේ එළි දකී. මේ හියුබත් දිසානායක මහතාගේ ‘දෝංකාරය’ නම් කෙටි කතාවයි.

1 2 3 4 17 18
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping