Children's Books

Children's Books

(Showing 241 – 270 products of 1461 products)

Show:

The Naughty Catherine

Highlights:

Catherine was a cruel and rude child. she was not friendly with other Catherine.She often quarrelled with them. Even as an adult she still had her bad habits

THE CALF AND WONDEREEN

Highlights:

THE CALF AND WONDEREEN 

An old woman lived by herself in a large forest. She cooked her meals and washed her clothes by herself. There was no one to help her. Every day after her meals she would think, “I wish there was someone with me, who could take away my loneliness.”

THE LITTLE GIRL MONA

Highlights:

Once upon a One day she went time there was a to the river near little girl,  called her house to fetch Mona.  Some water.

 

 

THE COTTON VENDOR

Highlights:

The Cotton – Vendor 

In a Country far away, there was a bear who was a vendor of cotton. Everyday he kept his bag of cotton on his head and went along the streets, crying out’ cotton, cotton.’ He looked after his family with the little money he earned by selling cotton.

දරු නැළවිලි කවි

Highlights:
දරු නැළවිලි කවි විවිධ ළමා කාව්‍ය ග්‍රන්ථ වලට ඇතුළත්ව තිබෙනු දක්නට ලැබේ. එහෙත් දරු නැළවිලි කවි නමින් කාව්‍ය පන්ති රාශියක් එක්තැන් වූ ළමා කාව්‍ය ග්‍රන්ථයක් මෙතෙක් නිර්මාණය වී නැත. එම අඩුව පුරවමින් නිර්මාණය වූ මෙම ග්‍රන්ථය වැදගත් නිර්මාණයකි.

ජනප්‍රිය ළමා කවි

Highlights:
කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.

දේශානුරාගී දේශාභිමානී ගී

Highlights:
ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සවන් දී වින්දනය ලැබීමටත්, තාල තැබීමටත් හා ගායනා කිරීමට හැකිවන ලෙසත් දේශාභිමාන ගී එකතුවක් මෙම පොතට ඇතුළත් කර ඇත.

විද්‍යාත්මක හේතු

Highlights:
පරිසරයේ දී සිදුවන විවිධ සිදුවීම් හුදෙක් සිද්ධීන් ලෙස නොසිතා විද්‍යාත්මක ඇසකින් බැලීමට පුරුදු පුහුණු කිරීමට මෙම පොත දායක වනු ඇත.

අකුරු ලියන්නට අතහුරු කරගනිමු

Highlights:

කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.

සුසර මගේ පෙර පාසල් වැඩ පොත

Highlights:
වසර දෙකක් පෙර පාසල් යන දරුවන් වෙනුවෙන් සකස් කර ඇත.

පොඩිත්තන්ට ඉලක්කම් වැඩපොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා ඉලක්කම් හදුනා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාකරකම් ඇතුළත් කර මෙය නිර්මාණය කර ඇත.

සුසර පෙර පාසල් වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා විශේෂයෙන් සකස් කර ඇත.

ගණිත හපනා 2 ශ්‍රේණිය – වැඩ පොත

Highlights:
දෙවන ශ්‍රේණියට අදාළ ගණිතය, විෂය නිර්දේශය පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි.

අකුරට පෙර අත හුරු කිරීම

Highlights:
සංශෝධිත නව නිර්දේශයට අනුව පෙරපාසල් සහ 1 ශ්‍රේණිය දරුවන්ට විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි අපේ වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර

Highlights:

මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.

සිඟිති සතුට – පෙර පාසල් වැඩපොත

Highlights:
2016 වසරේ හදුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශන්ට අනුව සකසා ඇත.

කුමාරතුංග මුනිදාස කුමර ගී

Highlights:
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්‍යයෙන් ලත් අත්දෑකීම් කාවය්‍ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

සිංහල ප්‍රස්තාව පිරුළු හා සබැදි රසකතා

Highlights:
මෙහි ඇතුළත් ප්‍රස්තාව පිරුළු හා සබැදි රස කතා වැල 5 වසර සිසුන්ට විශේෂයෙන් වැදගත් වන අතර, තම භාෂා ඥානය දියුණු කර ගැනීමට රිසි සියලු සිසු දරු දැරියනට එය පොදුවේ වැඩදායි වනු ඇත.

ගණිත හපනා 1 ශ්‍රේණිය – වැඩ පොත

Highlights:
1 ශ්‍රේණිය ගණිතය සඳහා සම්පාදිත IBMC ප්‍රකාශනයකි.

පරිසරයයි පුංචි මමයි – 2 ශ්‍රේණිය I කොටස

Highlights:
දෙවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි.

පරිසරයයි පුංචි මමයි – 1 ශ්‍රේණිය I කොටස

Highlights:
පළමුවන ශ්‍රේණියට අදාළ පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි. මෙම පොතෙන් තේමා 7ක් ආවරණය කෙරේ

මුතු අකුරට පෙර – දෙවන අදියර – අත් වැඩ

Highlights:
වයස අවුරුදු 4-5 අතර දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින්  මෙම ක්‍රියාකාරකම් පොත  සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – දෙවන අදියර – ඉලක්කම්

Highlights:
වයස අවුරුදු 4-5 අතර  දරුවන්ට 1 සිට 9 දක්වා ඉලක්කම් හදුනා ගැනීම, ගණන් කිරීම සහ  ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කිරීමේ අරමුණින් දෙවන අදියර – ඉලක්කම් පොත සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – දෙවන අදියර – පෙර ලිවීම

Highlights:
වයස අවුරුදු 4-5 දරුවන්ට උචිත පෙර ලිවීමේ අභ්‍යාස නිවැරදිව කිරීමට සුදුසු ලෙස මෙම පොත සම්පාදනය කර ඇත

මුතු අකුරට පෙර – පළමු අදියර – ඉලක්කම්

Highlights:
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – පළමු අදියර – අත් වැඩ

Highlights:
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 60 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.

මුතු අකුරට පෙර – පළමු අදියර – පෙර කියවීම

Highlights:
සවන්දීම, කථනය, පෙර කියවීම සහ පෙර ලිවීම විධිමත්ව පාසලට පිය නැගීමට පෙර දරුවා තුළ දියුණු කළ යුතු භාෂා කුසලතා වේ. කුඩා දරුවා භාෂණයේ නිරතවීමත් සමඟ දෙමාපියන් විසින් දියුණු කළ යුතු ප්‍රධාන ම  භාෂා කුසලතාවය වන්නේ පෙර කියවීමේ පුරුද්ද දරුවා තුළ ගොඩනැගීමයි.

මුතු අකුරට පෙර – දෙවන අදියර – ක්‍රියාකාරකම්

Highlights:
වයස අවුරුදු 4 – 5 ත් දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පුර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් මෙම ක්‍රියාකාරකම් පොත සම්පාදනය කර ඇත.

ඇත්දළ දරුවා

Highlights:

ඉපැරණි ඊජිප්තුවේ පැවති අයිසිස් සහ හෝරස් වන්දනාවෙන් බිඳී ආ ඇදහිල්ලකට අනුව, ඇත්දළ දරුවෙකු දෙවියෙකු ලෙස නමදින ධවල කෙන්ඩාහ් ගෝත්‍රිකයින් හා මිහිපිට වෙසෙන දැවැන්ත ප්‍රචන්ඩ හස්තිකෙු දෙවියෙකු ලෙස නමදින කළු කෙන්ඩාහ් ගෝත්‍රිකයින් අතර ඇති වන ආගමික සංග්‍රාමයක් මෙම නවකතාවට පාදක වී ඇත.

ධවල කෙන්ඩාහ්වරු විසින් ඔවුන් ගේ පූජකවරියක බවට පත් කර ගැනීම සඳහා ඊජිප්තුවේ දී පැහැර ගනු ලැබූ සුරූපී රෙජනෝල් ආර්යාව බේරා ගැනීම සඳහා එම රටට යන, ඇලන් ක්වාර්ටමේන්, රෙජනෝල් සාමිවරයා, සැවේජ් සහ හෑන්ස් මෙම දෛවෝපගත සංග්‍රාමයට මැදි වෙති.

මෙම පිරිසට පූජනීය කන්දේ පිහිටි දෙවොලක ඇත්දළ දරුවා ගේ භාරකාර ජූජකවරිය බවට පත් රෙජනෝල් ආර්යාව වෙත යාමට සිදු වන්නේ, ඒ සඳහා ඇති එකම මාර්ගය වූ මිනිසුන් ගිල දමන දැවැන්ත නාගයෙකු වෙසෙන ගුහාවක් මැදිනි. ඔවුන් මෙම අභියෝගයට නිරායුධව මුහුණ දෙති.

රයිඩර් හැගාර්ඩ් ගේ සුපුරුදු වික්‍රමාන්විත නවකතාවල ඇති සියලු උපාංගයන්ගෙන් පිරිපුන් මෙම නවකතාව, පාඨකයින්ට අලුත් අත්දැකීමක් වනු ඇත.

1 2 7 8 9 10 11 48 49
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping