Gunasena Picture Book of Vegetables
දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ එළවලු සම්බන්ධ පොත මෙයයි. එළවලුවල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ එළවලුවල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
Gunasena Picture Book of Flowers
දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ මල් සම්බන්ධ පොත මෙයයි. මල්වල වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ මල්වල නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
Gunasena Picture Book of Animals
දරුවන් වෙනුවෙන් අප සමාගම විසින් අලුතින් ම ප්‍රකාශයට පත් කරන ලද පින්තූර පොත් මාලාවේ සතුන් සම්බන්ධ පොත මෙයයි. සතුන්ගේ වෛවර්ණ, විශාල පින්තූර ඇතුළත් කොට ඇති මෙහි අදාළ සතුන්ගේ නම් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන් ම දක්වා තිබේ. ප්‍රාථමික පන්තිවල දරු දැරියන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
ඉතිහාසයේ විස්මිත කතා
කුඩා දරුවන් සඳහා ලියැවුණු අප රටේ ඉතිහාසයේ සැඟව ගත් විස්මිත කතා කිහිපයක එකතුවකි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5f518390aea011e989db2d2f12863f07″ ]
ඉතිහාසයෙන් ඇසෙන කතා
කුඩා වියෙහි සිටම දරුවන්ට ඉතිහාසය පිළිබඳ අවබෝධයක් ලබා දීම තුළින් ඔවුන් දේශාභිමානයෙන් යුක්ත යහපත් පුරවැසියන් බවට පත් කළ හැකිය. ඒ සඳහා සරල බසින් ලියැවුණු ඉතිහාස කෘති දරුවන්ගේ පරිශීලනය සඳහා සම්පාදනය වීම අත්‍යවශ්‍ය ය. විවිධ ඉතිහාස ග්රන්ථ ඇසුරින් සකස් කොට ලිහිල් බසින් සම්පාදනය කොට ඇති මේ කෘතිය ඉතිහාසය පිළිබඳ උනන්දු වන දරුවන්ට ඉතා ප්‍රයෝජනවත් ය.
ඉතිහාසයේ රස කතා
ලොව කිසිදු රටකට නොදෙවෙනි අති ප්‍රෞඩ ඉතිහාසයක් අප සතුය. ඒ ඉතිහාසය අපේ මුතුන්මිත්තන්ගේ දස්කම්, විස්කම්, රජ දරුවන්ගේ වීර බල පරාක්‍රමයන්, කලා සාහිත්‍ය නිර්මාණකරුවන්ගේ විස්මිත නිමැවුම් තුළින් වඩාත් අරුත් ගැන්වෙයි. ඒ අද්විතීය අතීත උරුමයේ සුවඳ එලෙසින්ම අද දවසේ අපේ දරු පරපුරට ආශ්වාදය කරන්නට මං පෙත් විවර කරමින් ඉතිහාසයේ රස කතා මෙසේ කල එළි දකී.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5d1769e0128a11ea8eb38927f14ff56b” ]
අනූෂ සහ රන්කුමරු
ඇත් පැටවකු හා වනාන්තරයේ එකට හැදී වැඩෙන මිනිස් දරුවකු පිළිබඳ ඉතා සෞන්දර්යාත්මක යොවුන් නවකතාවකි. මහාචාර්ය සුනිල් ආරියරත්නයන් නිර්මාණය කළ ‘අලි කතාව‘ සිනමා සිත්තම සඳහා පාදක වූයේ ද මේ අපූරු නිර්මාණයයි.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/5ae41ba0a6ea11e99bb9639650f2981a” ]
1 ශ්‍රේණිය සිංහල භාෂා හුරුව
රජයේ සහ ජාත්‍යන්තර පාසල්වල පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුදැරියන් සඳහා සිංහල භාෂාව හුරු කරවීම පිණිස මෙම පොත සම්පාදනය වී තිබේ. ජාත්‍යන්තර පාසල්වලට ප්‍රයෝජනවත් වන අන්දමට ඉංග්‍රීසි භාෂාවෙන් ද මෙහි වදන් පැහැදිලි කර ඇති බැවින් එය සිංහල මාධ්‍යයෙන් ඉගෙනුම ලබන දරුදැරියන්ට ද ප්‍රයෝජනවත් වේ.
2 ශ්‍රේණිය සිංහල පද හුරුව
ජාත්‍යන්තර පාසල් සඳහා වන සිංහල විෂයට අදාළව 1 ශ්‍රේණියේ සිට 9 ශ්‍රේණිය දක්වා සම්පාදනය කෙරෙන ග්රන්ථාවලියෙහි දෙවන අදියර වශයෙන් ‘2 ශ්‍රේණිය ජාත්‍යන්තර පාසල් සඳහා සිංහල පද හුරුව’ නමැති ග්‍රන්ථය හඳුන්වා දෙයි. මේ කෘති සියල්ල කිසියම් පිළිවෙලකට ගලා යන අයුරින් නිර්මාණය කෙරෙන අතර වසරින් වසර එය අධ්‍යයනය කරන ජාත්‍යන්තර පාසල් ශිෂ්‍යයා ක්‍රමානුකූලව සිංහල බස ඉගෙන ගනු ඇත.
1 ශ්‍රේණිය පස්රූලේ හැඩට ලියමු
නව විෂය නිර්දේශයට අනුගතව රූල් පහ තුළ දරුවන්ට අක්ෂර ලිවීමේ හුරුව ලබාදීමේ මූලික අරමුණෙන් ක්‍රමවත්ව හා විධිමත්ව මෙම කෘතිය සම්පාදනය වී ඇත. එසේම වර්ණවත් සිතුවම් හා සරල අභ්‍යාස දරුවාගේ ලිවීමේ රුචිය වර්ධනය කරවයි.
Ibi Panchaa
සිබිල් වෙත්තසිංහ විසින් ලියන ලද අළුත්ම ළමා කතන්දර පොත් මාලාවෙන් එකකි. අඩු පිටු සංඛ්‍යාවක් සහිත ලොකු අකුරින් මුද්‍රිත මෙය ප්‍රාථමික ශ්‍රේණිවල දරුවන් සඳහා සුදුසු ය. කුඩා දරුවන්ගේ සිත් ඇදගන්නට සමත් වෛවර්ණ සිතුවම්වලින් ද අනූනය.
[maxbutton id=”1″ url=”http://gurulugomi.lk/Book/08deab70a92011e98ac2edf27828e3ea” ]
ගුණසේන පෙර පාසල් වැඩපොත 3
පෙර පාසල් විෂය නිර්දේශය සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ සම්පාදනය වූ මෙම වැඩපොත් පෙළ 1, 2 සහ 3 වශයෙන් පොත් 3ක් ලෙසට නිර්මාණය වී ඇත. වසරේ සෑම දිනකටම එක් අභ්‍යාසයක් බැගින් නිර්මාණය වූ මෙම පොත් පරිශීලනයෙන් දරුවාගේ ගණිත සංකල්ප දැනුම, හසුරු කුසලතා වර්ධනය මෙන්ම යහපත් ආකල්ප රෝපණය ද සිදු වෙයි. වසරේ තෙවන වාරය වෙනුවෙන් සම්පාදනය වූ ගුණසේන පෙර පාසල් පොත් මාළාවේ තුන්වැන්න මෙය වේ.
දෙව්ලොව ගිය චුට්ටා
දෙමාපිය වැඩිහිටියන්ට කීකරුව, යහපත් ජීවිත ගත කරන දරුවන්ට දෙවියන් පවා පිහිට වන බව පෙන්වා දෙන ආදර්ශවත් කතාවකි..
හර්කියුලිස් සහ වෙනත් කතා
ග්‍රීක දේව කතාවලට අනුව හර්කියුලිස් මනඃකල්පිත වීරයෙකි. එහෙත් ඔහු සාහිත්‍ය ලෝකය තුළ ජීවමාන වීර චරිතයක් තරමටම සහෘදයාට සමීපය. හර්කියුලිස්ගේ වීර චරිතයේ වතගොත මේ කෘතියෙන් ඉතා රස බඑ ලෙස හෙළි කරනවා පමණක් නොව ලොව බලවත් ප්‍රබල වීර චරිත රැසක් පිළිබඳ ඉතා දුර්ලභ ජීවන තොරතුරු ද අන්තර්ගතය. මේ චරිත කතා සංග්‍රහය දරුවන්ගේ පෞරුෂයත්, ආත්මාභිමානයත්, විශ්ව දැනුමත් මැනවින් පෝෂණය කරන්නට බෙහෙවින් උපකාරී වනු ඇත.
හත් පණ (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘හත් පණ ‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
මඟුල් කෑම (කලු සුදු සංස්කරණය)
කුමාරතුංග මුනිදාසයන් විසින් රචිත ‘මඟුල් කෑම‘ ළමා කෘතිය නව සංස්කරණයක් ලෙස මෙසේ එළිදැක්වෙයි. ඇම්.ඩී.ගුණසේන සමාගම විසින් මෙයට පෙර ද මේ කෘතිය වෛවර්ණ සිතුවම් සහිතව එළිදක්වා තිබේ. මෙයට පෙර ප්‍රකාශයට පත් කරන ලද කෘතියේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ලෝක ප්‍රකට සිතුවම් ශිල්පිනියක් වූ, මෑතක දී අප අතරින් වෙන් ව ගිය සිබිල් වෙත්තසිංහයන් විසිනි. අන්තර්ගතයේ කිසිදු වෙනසක් සිදුනොකොට කරන ලද මේ නව සංස්කරණයේ සිතුවම් නිර්මාණය කරන ලද්දේ ‘මල් මාමා‘, ‘කැලේ කතාව‘ වැනි ළමා චිත්‍ර කතාවලින් ළමා මනස ආකර්ෂණය කර ගත් අප රට සිටින තවත් ප්‍රවීණ ළමා සිතුවම් ශිල්පියකු වන පියල් උදය සමරවීරයන් විසිනි.
මහනුවර සොයා ගත් පුංචා
ඓතිහාසික මහනුවර රාජධානිය සොයා ගන්නට හේතු වූ කතා පුවත දරුවන්ට ගැළපෙන ළමා කතාවක් ලෙස මෙයින් ඉදිරිපත් කරයි.
Flip – Flap Fun – Amazing Alphabet
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ හෝඩිය පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Animals & Their Babies
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ සතුන් සහ පැටව් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Opposites
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ විරුද්ධ පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Vehicle
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වාහන පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Colours & Shapes
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ වර්ණ සහ හැඩතල පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Action Words
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ක්‍රියා පද පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Numbers
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ ඉළක්කම් පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Flip – Flap Fun – Amazing Community Helpers
කුඩා දරුවන් වෙනුවෙන් නිර්මාණය කෙරුණු මේ පොත් මාළාව අපූරු අත්දැකීමක් ලබා දෙයි. මේ පොතෙන් ලබා දෙන්නේ අපට උදව් කරන අය පිළිබඳ මූලික දැනුමකි. මෙහි සෑම පිටුවක්ම දෙකට නැවිය හැකි ආකාරයෙන් සකස් කොට ඇති අතර එය දිග හැරිය විට එක් ආකාරයක තොරතුරුත්, නැවූ විට තවත් ආකාරයක තොරතුරුත් දරුවන්ට ලබා දෙයි. එහි යම් ක්‍රියාකාරකමක් ඇති නිසා කුඩා දරුවන් මේ පොත් කෙරෙහි වැඩි කැමැත්තක් දක්වයි. එමෙන්ම සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයම ඇතුළත් වීම ද විශේෂත්වයකි.
Let’s Count 1 – 10
This book is designed to teach young children to count from 1 to 10.
Let’s Count 1 – 20
This book is designed to teach young children to count from 1 to 20.
M.D. Gunasena English Copy Book 1
Prior to this, M.D. Gunasena Company has compiled three English copy books of the same name and has published it in a different format as a new book for writing simple letters.
Tikiri’s Big Trip
This is a children’s story written in English and tells the story of a little girl named Tikiri who travels around Sri Lanka with her pet dog ‘Sulu’.
Numbers 1 to 25 Wipe & Clean Practice Book
Published in the English language as ‘Numbers 1 to 25’
of the ‘Wipe & Clean Practice Book Series’, this book has been compiled to teach young children numbers 1 to 25. Children are taught to count in a number of ways, such as introducing numbers, practicing how to write numbers, and giving them the opportunity to count pictures according to numbers. This book is printed on glossy, thick paper with a ‘whiteboard marker’ pen so you can practice deleting and rewriting them.