Children's Books

Children's Books

(Showing 271 – 300 products of 1503 products)

Show:

කිරි සුදු බස්සා

Highlights:
ඉස්සර කැළෑවෙක බොහෝ සතුන් වාසය කළා ඒ අතර බසු පවුලක් ද වුණා. ඒ අම්මයි, තාත්තයි,පුතයි. බසු පුතා නිතර ම කියනවා “අනේ අම්මේ ,තාත්තේ බැරි ද අපිට සුදු වෙන්න” “බැහැ පුතේ.. මේ අපේ හැටි නේ” අම්මා තාත්තා තේරුම් කර දෙනවා. ටිකක් ලොකු වුණා ම බසු පටියා රෑක ලොකු නිවසක් අසලින් පියාඹා යන විට,

THE CLEVER LITTLE GOAT

Highlights:
Once upon a time there was a large forest in which many animals lived. In this forest there lived a he-goat and she-goat with their little kid. The goats loved their little kid very much. They fed him well and palyed with him. One day some bears who were robbers, came to the house where the goats lived….

The Golden Swan

Highlights:

The Golden Swan

Once upon a time there was a lake where many swans lived. All the swans in the lake had white feathers except one. This swan had beautiful golden feathers. The veddhas in the forest heard about this beautiful swan. They wanted to catch it.

THE INNOCENT FOX

Highlights:

In a forest there lived a fox family: a father, mother and son. One day the little fox felt very hungry.

Out Of Stock

The Jungle Train

Highlights:

The Jungle Train

In a large forest there lived many animals. the young animals who lived hgre were good friends.Every day they gatherea together toplay.
one morrning the bear cub asked his friends.

THE LITTLE PORCUPINE

Highlights:

LONG AGO A PORCUPINE FAMILY LIVED IN A VILLAGE.THERE WAS FATHER,MOTHER,SON AND DAUGHTER IN THES FAMILY.

THE GOLDEN GIFT

Highlights:

HE GOLDEN GIFT

A long time ago a little girl lived with her grandmother, near a beautiful pond .they reared a little monkey, who had lost his way.

The Flower Doll

Highlights:

The Flower Doll

A poor grandmother and a little girl livend in a hut,in a far-off village

The Flying Horse

Highlights:

THE FLYING HORSE
One day father fox, Mothr Fox and Baby Fox went to the market place.As they were passing a stall full of toys Baby Fox stopped. He pointed his finger at a rubber horse.

The Magic Mango Tree

Highlights:

One upon a time there lived a villager called Kiri Appu. One Day he went on a journey through the forest. Before he came to the end of his jiurney, itbegan to get dark So Kiri Appu thought

The Young Vendor

Highlights:

In a village far away
there lived a poor bear
family. In the family
there were the parents,
a son and a daughter.

FOX AND THE TEDDY BEAR

Highlights:

FOX AND THE TEDDY BEAR

once upon a time there was a tiny bear called teddy. He was very naughty. He was very lazy too. He did not do his School work. He did not obey his parents. The only thing he did was sleep.

The Naughty Catherine

Highlights:

Catherine was a cruel and rude child. she was not friendly with other Catherine.She often quarrelled with them. Even as an adult she still had her bad habits

THE CALF AND WONDEREEN

Highlights:

THE CALF AND WONDEREEN 

An old woman lived by herself in a large forest. She cooked her meals and washed her clothes by herself. There was no one to help her. Every day after her meals she would think, “I wish there was someone with me, who could take away my loneliness.”

THE LITTLE GIRL MONA

Highlights:

Once upon a One day she went time there was a to the river near little girl,  called her house to fetch Mona.  Some water.

 

 

THE COTTON VENDOR

Highlights:

The Cotton – Vendor 

In a Country far away, there was a bear who was a vendor of cotton. Everyday he kept his bag of cotton on his head and went along the streets, crying out’ cotton, cotton.’ He looked after his family with the little money he earned by selling cotton.

දරු නැළවිලි කවි

Highlights:
දරු නැළවිලි කවි විවිධ ළමා කාව්‍ය ග්‍රන්ථ වලට ඇතුළත්ව තිබෙනු දක්නට ලැබේ. එහෙත් දරු නැළවිලි කවි නමින් කාව්‍ය පන්ති රාශියක් එක්තැන් වූ ළමා කාව්‍ය ග්‍රන්ථයක් මෙතෙක් නිර්මාණය වී නැත. එම අඩුව පුරවමින් නිර්මාණය වූ මෙම ග්‍රන්ථය වැදගත් නිර්මාණයකි.

ජනප්‍රිය ළමා කවි

Highlights:
කුඩා දරුවන් සදහා වැදගත් වන ජනප්‍රිය ළමා කවි ඇතුළත් ග්‍රන්ථයකි.

දේශානුරාගී දේශාභිමානී ගී

Highlights:
ප්‍රාථමික ශ්‍රේණි දරුවන්ට සවන් දී වින්දනය ලැබීමටත්, තාල තැබීමටත් හා ගායනා කිරීමට හැකිවන ලෙසත් දේශාභිමාන ගී එකතුවක් මෙම පොතට ඇතුළත් කර ඇත.

විද්‍යාත්මක හේතු

Highlights:
පරිසරයේ දී සිදුවන විවිධ සිදුවීම් හුදෙක් සිද්ධීන් ලෙස නොසිතා විද්‍යාත්මක ඇසකින් බැලීමට පුරුදු පුහුණු කිරීමට මෙම පොත දායක වනු ඇත.

අකුරු ලියන්නට අතහුරු කරගනිමු

Highlights:

කුඩා දරුවන් සදහා අකුරු ලිවීම හුරු කරන්නට විවිධ ක්‍රියාකාරකම් ඇතුළත් වැඩ පොතකි.

සුසර මගේ පෙර පාසල් වැඩ පොත

Highlights:
වසර දෙකක් පෙර පාසල් යන දරුවන් වෙනුවෙන් සකස් කර ඇත.

පොඩිත්තන්ට ඉලක්කම් වැඩපොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා ඉලක්කම් හදුනා ගැනීම සම්බන්ධව විවිධ ක්‍රියාකරකම් ඇතුළත් කර මෙය නිර්මාණය කර ඇත.

සුසර පෙර පාසල් වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සදහා විශේෂයෙන් සකස් කර ඇත.

ගණිත හපනා 2 ශ්‍රේණිය – වැඩ පොත

Highlights:
දෙවන ශ්‍රේණියට අදාළ ගණිතය, විෂය නිර්දේශය පාදක කර ගනිමින් සම්පාදනය කර ඇති වැඩ පොතකි.

අකුරට පෙර අත හුරු කිරීම

Highlights:
සංශෝධිත නව නිර්දේශයට අනුව පෙරපාසල් සහ 1 ශ්‍රේණිය දරුවන්ට විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි අපේ වැඩ පොත

Highlights:
පෙර පාසල් ළමුන් සඳහා විශේෂයෙන් සකස් කර ඇත.

පුංචි කෝච්චිය – තිස්ස අබේසේකර

Highlights:

මෙම පොත “පුංචි කෝච්චිය” යනුවෙන් නම් කරඇත්තේ “Bringing Tony Home” යන්නට සුදුසු සිංහල නමක් සොයා ගැනීමට පරිවර්තකට නොහැකි වු නිසයි”පුංචි කෝච්චිය” යන්න මෙහි එන තුන්වැනි කථාංගයට තිස්ස අබේසේකරයන් දී ඇති නාමයයි.එසේම”පුංචි කෝච්චිය”යන්න මෙහි එන කථා ත්‍රිත්වයේම යටි පෙළ නියොජනය කරන රූපයක් සේ හැඟීයයි.

සිඟිති සතුට – පෙර පාසල් වැඩපොත

Highlights:
2016 වසරේ හදුන්වා දුන් මුල් ළමාවිය සංවර්ධනය උදෙසා සකස් කළ නව නිර්දේශන්ට අනුව සකසා ඇත.
Out Of Stock

කුමාරතුංග මුනිදාස කුමර ගී

Highlights:
කුමාරතුංග මුනිදාසයන්ගේ ළමාකවි ගී නිර්මාණවල විශේෂත්වය වන්නේ ස්වභාව සෞන්දර්‍යයෙන් ලත් අත්දෑකීම් කාවය්‍ය කරණය සඳහා යොදා ගනිමින් එය සරල බස් වහරකින් දරුවාට වැටහෙන සේ ඉදිරිපත් කර තිබීමයි. එසේ තෝරාගත් කවි ගී නිර්මාණ කීපයක් මෙම කෘතිය තුළින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.
1 2 8 9 10 11 12 50 51
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping