Finance

Showing all 3 results

Show:

ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිත (සංශෝධිත 2023) – අ.පො.ස. (උසස් පෙළ) නව නිර්දේශය අනුව

Highlights:

පාසල් මට්ටමේ සිටම ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත ඉගැන්වීමේ එක් පරමාර්ථයක් වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර පිළිබඳව අදාළ මුල්‍ය තොරතුරු නිවැරදිව හා උසස් ගුණත්වයෙන් යුක්තව ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය දැනුම ලබාදීමයි. මෙම කරුණු සැළකිල්ලට ගෙන අ.පො.ස. (උසස් පෙළ) මෙන්ම ශ්‍රී ලංකා ගිණුම්කරණ ශිල්පීය ආයතනයේ අධ්‍යාපනය හදාරන දරු දැරියන්ට ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත පිළිබඳව අවශ්‍ය මූලික අවබෝධය ලබාදීම සඳහා මෙම සංශෝධිත ග්‍රන්ථය සම්පාදනය කර ඇත. එම විභාග සඳහා උගන්වන සහ දේශණ පවත්වන ගුරුභවතුන්ට හා කථිකාචාර්යවරුන්ට අත්පොතක් වශයෙන්ද මෙම ග්‍රන්ථය භාවිතා කළ හැකිය. මෑතකදී සිදුකරන ලද සංශෝධනයන්ද සහිතව අදාළ ප්‍රමිතයන්හි අන්තර්ගතයට හානියක් නොවන පරිදි අවශ්‍යම පැහැදිලිකිරීම් මෙම ග්‍රන්ථය තුළ ඇතුළත් එක් එක් ප්‍රමිතය යටතේ ඉදිරිපත් කර ඇත. සමහරවිට මෙහි ඇතුළත් ඇතැම් කොටස් අ.පො.ස. (උසස් පෙළ) විභාගයට අවශ්‍ය නොවිය හැකිය. එම නිසා, මෙම ග්‍රන්ථය හදාරන දරු දැරියන්ට ඇතැම් කරුණු වඩාත් හොඳින් අවබෝධ කරගැනීම සඳහා, ගණකාධිකරණ විෂයය පිළිබඳව පළපුරුද්දක් සහිත ගුරුභවතුන්ගේ මග පෙන්වීම යටතේ මෙහි ඇතුළත් ප්‍රමිත පිළිබඳව හැදෑරීම වඩාත් ඵලදායී වේ.

Why We Want You to Be Rich

Highlights:

The financial entitlement mentality is epidemic. Donald Trump and Robert Kiyosaki, both successful businessmen, believe you can only solve money problems with financial education. Trump and Kiyosaki want to teach you to be rich. Their goal is to inspire the middle class to take control of their lives and choices to defy the odds and move from the middle class to the ranks of the rich.

ආර්ථික ඝාතකයන් මැද

Highlights:

හිටපු මහ බැංකු අධිපති සහ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් රචිත “ආර්ථික ඝාතකයන් මැද“ කෘතිය මේ වන විට එළිදක්වා තිබේ.

“ශ්‍රී ලංකාව, රටක් ලෙස ‘බංකොලොත්භාවය‘ ලෝකයාට නිවේදනය කර හමාරයි. නිදහසින් පසු මේ රටේ සිදු වූ විශාලතම පාවාදීම එයයි. එම බංකොලොත්භාවය ප්‍රකාශ කරවීම සඳහා සතුරු බලවේග ගණනාවක්ම, කාලයක් තිස්සේ සැලසුම් සහගතව කූඪ කුමන්ත්‍රණයක යෙදුණා. ඔවුන්ගේ අරමුණ වූයේ ශ්‍රී ලංකාව කෙසේ හෝ ‘බංකොලොත්‘ කර, ‘ජාත්‍යන්තරය‘ ඉදිරියේ දණ ගැන්වීමයි“, යනුවෙන් පවසන හිටපු මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් කියා සිටින්නේ ආර්ථික ඝාතනයේ මෙතෙක් හෙළි නොවූ රහස් රැසක් මෙම කෘතිය තුළ ඇතුළත් බවයි.

Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping