Academic & Reference

Academic & Reference

(Showing 151 – 180 products of 497 products)

Show:

දෙහි කැපීම

Highlights:

හත් අඩියේ දෙහි කැපීම

Out Of Stock

ශ්‍රී සම්බුද්ධත්ව වන්දනා

Highlights:

අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය තිස්පස් (2635)වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී ලුම්බීණී සල් උයනෙහිදී මනුලොව උපන් සේක. අප භාග්‍යවතුන් වහන්සේ මින් දෙදහස් හයසිය (2600) වසරකට පෙර වෙසක් පුන් පොහෝ දිනකදී නේරංජනා නදී තෙර ඇසතු බෝ රුක් සෙවණෙහිදි වජාසනය මත වැඩහිඳ ශ්‍රී සම්බුද්ධත්වය සාක්ෂාත් කළ සේක.

Out Of Stock

යළි මැවෙන අපරාධයක් – Soft Cover Book

Highlights:

යළි මැවෙන අපරාධයක් – Soft Cover Book

සංස්කරණය කළ දෙවන මුද්‍රණය 2022

යළි මැවෙන අපරාධයක්

Highlights:

 

යළි මැවෙන අපරාධයක් – Hard Cover

සංස්කරණය කළ දෙවන මුද්‍රණය 2022

Out Of Stock

ජීවිතයට පාඩම් සියයක්

Highlights:

ජීවිතයට පාඩම් සියයක් පොත ඔබේ ජීවිතය සම්පුර්ණයෙන්ම විශිෂ්ට ලෙස ගත කිරීමට මඟ පාදන බලවත් අත් පොතකි. මෙහි පරිච්ජේද කෙටිය; බරපතළ ලෙස ප්‍රායොගිකය. සැබැවින්ම උද්යෝගය වඩනසුලුය.මෙහි මා ඔබ සමඟ බෙදා ගන්නා අදහස් සරලය.එහෙත්,ඒවාට අනුව කටයුතු කිරීමට සහ ඒවා ඔබේ දෛනික ජීවිතයේ පුරුදු බවට පත් කර ගැනීමට තරම් ඔබ ධෛර්යමත් වන්නෙ නම් අවසානයේ දී සම්පූර්ණ වෙනසක් කිරීමට ඒවා සමත් වේ. අද ඔබගේ විශිෂ්ට ජීවිතයේ පළමු දවස විය යුතුය.

ගවම්පති මහ රහතන් වහන්සේ

Highlights:

” කිසියම් භික්ෂු නමක් තම ඍද්ධි බලයෙන් ‘සරභූ’ නම් ගගේ සැඩ පහර නැවැත්වුවා ද එසේ කළ ඒ ‘ගවම්පති’නම් භික්ෂුව රාගාදි කෙලෙස් සතුරන් ගෙන් තොර ය. නිකෙලෙස් ය.සියලු කෙලෙසුන් නසාදමා භව ගමන අවසන් කළ ඒ මහා මුනිවරයාට දෙවියෝ වැද නමස්කාර කරති.”

පැරණි ගුලි කල්ක පොත

Highlights:

පැරණි ගුලි කල්ක පොත

Out Of Stock

සබරගමුවේ වට්‍ටෝරු වෙදපොත

Highlights:

මහවලතැන්නෙ මැතිදුන්ගෙ පුස්තකාලයෙහි තුබු අත්පොතකි.

පශ්චාත් නූතන උපදේශනය

Highlights:

විසි එක් වැනි ශත වර්ෂය උදාවීමත් සමගම උපදේශන මනෝවිද්‍යාව න්‍යායාත්මක නියායාත්මක වශයෙන් මෙන්ම ප්‍රයෝගික වශයෙන්ද සංවර්ධනය වෙමින්

එසේම ජනප්‍රිය වෙමින් ද ඉදිරියට පැමිණ ඇති බව නොරහසකි.නූතන උපදේශන ප්‍රතිකාරක න්‍යායන් මෙන්ම පශ්චාත් නූතන උපදේශන ප්‍රතිකාර න්‍යායන්ද

එහි ප්‍රතිඵලයකි.

අධිමානසික විද්‍යාව

Highlights:

සම්පූර්ණ විෂය සදහා ප්‍රවේශය

ඉතිහාසය , විෂය පරාසය , මුලධර්ම සහ පර්යේෂණ විධි

ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය

Highlights:

 

 ශ්‍රී ලංකාවේ නීතිය තුළ වැඩිම අන්තර්ගතයක් ඇත්තේ ඉඩම් නීති ක්ෂෙත්‍රය තුළ බව නොරහසකි. ඉඩම් නීතියේ වැදගත් සංකල්ප සියල්ලද නඩු තීන්දු සහ ව්‍යවස්ථපිත මූලාශ්‍රද මෙම කෘතියට ඇතුළත් කොට ඇත.   ඉඩම් ඔප්පු ලිවීම, හිමිකම් ලියාපදිංචිය සහ නොතාරිස් ධූරය සම්බන්ධ වැදගත් කරුණු ද සවිස්තරව මෙහි දැක්වේ.   ශ්‍රී ලංකාවේ ඉඩම් නීතිය නම් වූ මෙම කෘතිය නීති ශිෂ්‍යයන්‍ට, නීතිඥවරුන්ට හා සාමාන්‍ය පොදු ජනතාවටද අවශ්‍ය වන වැදගත් නීතිමය කරුණු රැසක් ඇතුළත් අත්පොතකි.

Out Of Stock

නීතිය සහ පොලීසිය

Highlights:

පොලිස් නිළධාරීන් තමන්ට බලපාන නීති රීති දැනගත යුතුවාක් මෙන්ම මහජනතාව ද පොලිස් බලතලවල සීමාවන් ගැන මනා අවබෝධයකින් යුතුව කටයුතු කළ යුතුය.     පොලිස් නිළධාරීන්ට හා සාමාන්‍ය ජනතාවට ප්‍රයෝජනවත් වන් නීති රීති සමබරව තෝරා බේරා සාරාංශ කිරීම තුළින් මේ කෘතිය සකස් කර ඇත.    මෙම කෘතියෙහි කොටස් 06 කි. මුල් කොටසින් පොලිස් සේවයේ ඉතිහාසයත්, දෙවෙනි කොටසින් පොලිස් ආඥා පනතට අදාල පොලිසියේ බලතල, යුතුකම්, අයිතිවාසිකම් පිළිබදවත් විස්තරාත්මක කරුණු ඉදිරිපත් කර ඇත. පොලිසියේ ක්‍රියාකාරිත්වය පිළිබදව සීමා කඩඉම් තීරණය කරනුයේ පොලිස් ආඥා පනතෙනි.   අපරාධ විමර්ෂණ කාර්‍යය තුලදී පොලිසියේ වගකීම තුන්වන කොටසින් විස්තර කෙරෙයි. හතරවැනි කොටසින් විවිධ පනත්වලට අදාළව පොලීසියට ලබාදී ඇති අතිරේක බලතල විස්තර කෙරෙයි.  මෙම කෘතියෙහි පස්වැනි කොටසින් පොලිසිය විසින් මහෙස්ත්‍ර්‍රාත් අධිකරණයෙහි නඩු පවරනු ලබන ආකාරය විස්තර කෙරෙයි. පොලිස් නිළධාරින්ගෙන් සිදුවන අසාධාරණකම් හා ඒවාට යොදන ප්‍රතිකර්ම මෙහි හයවන කොටසින් විස්තර කර දෙයි.   මෙම කෘතිය සම්පූර්ණයෙන් අධ්‍යයනය කිරීම තුළින් පොලීසියේ යුතුකම්, අයිතිවාසිකම්, බලතල හා බැදීම් පිළිබදව පැහැදිලි වැටහීමක් ඇතිවනු ඇත.

FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම

Highlights:

FOUNDATION TO ENGLISH ඉංග්‍රිසියට පදනම අකුරු ලිවීමට හා වචන ශබ්දකිරීමටද ඕනෑම මට්ටමක සිංහල වගන්තියක් ඉංග්‍රීසියට පෙරළීමටද දැනසිටිය යුතු හැම කරුණක්ම නිරවුල්ව පහදාදෙන අංගසම්පුර්ණ ඉංග්‍රීසි පාඩම් මාලාවකි.

රෝස පාට හීන

Highlights:

මනෝ අධ්‍යාපනික කරුණු (Psycho-education) අන්තර්ගත මෙම කෘතිය තුළ පුද්ගල ජීවන අත්දැකීම් තුළින් හා සිද්ධි අධ්‍යයනය තුළින් නව මානයකින් ජීවිතය දෙස බැලීමට අත්වැල් සපයයි. ඕනෑම පුද්ගලයෙකු දැන සිටිය යුතු මනෝ අධ්‍යාපනික කරුණු වෙත පාඨක අවධානය යොමු කරවන අතර පුද්ගලයා තුළ මානසික වශයෙන් ඔරොත්තු දීමේ ශක්තිය දියුණු කරලීමට දායක වන කරුණු ඇතුළත් ග්‍රන්ථයකි.

රු656.25 13% OFF
Out Of Stock

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 2

Highlights:

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 2

ESSAYS ON ADMINISTRATIVE LAW IN SRI LANKA

Highlights:

ESSAYS ON ADMINISTRATIVE LAW IN SRI LANKA

OFFENCES UNDER THE PENAL CODE OF SRI LANKA

Highlights:

OFFENCES UNDER THE PENAL CODE OF SRI LANKA

An Invitation to the Law

Highlights:

“This book seeks to fill a gap which is widely prevalent in legal curricula in many jurisdictions. It draws its materials from sources modern and ancient, religious and secular, oriental and occidental, legal and non-legal. It will help the reader to understand the historical and comparative setting of the law, the evolutionary forces which brought it forth and the retarding influences that prevent its full flowering.” — Back cov

Judicial Pronouncements on the 13th Amendment

Highlights:

Judicial Pronouncements on the 13th Amendment

General Principles Of Criminal Liability In Sri Lanka

Highlights:

General Principles Of Criminal Liability In Sri Lanka

THE LAW OF PROPERTY VOLUME – IV

Highlights:

THE LAW OF PROPERTY VOLUME – IV

Applicability of the Evidence Ordinance In Civil Actions

Highlights:

Applicability of the Evidence Ordinance In Civil Actions

The Law of Property – Volume ii – Ownership

Highlights:

The Law of Property – Volume ii – Ownership

Out Of Stock

The Law of Property in Sri Lanka Volume 01

Highlights:

The Law of Property in Sri Lanka Volume 01

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 1

Highlights:

A Commentary on Civil Procedure Code and Civil Law in Sri Lanka – Volume 1

1 2 4 5 6 7 8 16 17
Scroll To Top
Close
Close
Home
Donate
0 Cart
Close

My Cart

Shopping cart is empty!

Continue Shopping