Showing all 2 results
කලින් ක්ෂිතිජය හා එක්ව තිබු කළුපොදිය දැන් මෑත් වන බවත්අහසට නගින දුලි කන්ද මුළු පළාතට මපැතිරී යන බවත් ඔවුහු දුටුහ තවත් මිනිත්තු කිහිපයකින් හරක් කුර පොළොවට වැදීමෙන් නැගෙන ගිඩි ගිඩිය තරුණ යුවළට දැනෙන්නට විය .
ඒ දවස්වල කපාලතුඩුව කියල එකක් තිබුණේ නැහැ. ඊට අවුරුදු කිපයකට පස්සෙ වැටිච්ච නමක් ඒක. නගරය ගොඩනගද්දී මිනී හිස් කබල් හතරක්ම එක දවසෙ මතුවුණ නිසාhss මේක කපාලතුඩුව වුණේ
Shopping cart is empty!
Continue Shopping
Recent Comments