Showing all 7 results
වයස අවුරුදු 4-5 අතර දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පූර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් මෙම ක්‍රියාකාරකම් පොත සම්පාදනය කර ඇත.
වයස අවුරුදු 4-5 අතර දරුවන්ට 1 සිට 9 දක්වා ඉලක්කම් හදුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය මනසේ තහවුරු කිරීමේ අරමුණින් දෙවන අදියර – ඉලක්කම් පොත සම්පාදනය කර ඇත.
වයස අවුරුදු 4-5 දරුවන්ට උචිත පෙර ලිවීමේ අභ්‍යාස නිවැරදිව කිරීමට සුදුසු ලෙස මෙම පොත සම්පාදනය කර ඇත
වයස අවුරුදු 3-4 අතර දරුවන්ට 1 සිට 5 දක්වා ඉලක්කම් හඳුනා ගැනීම, ගණන් කිරීම සහ ඉලක්කම් පිළිබඳ අවබෝධය දරුවාගේ මනසේ තහවුරු කිරීමේ අරමුණින් මෙම පොත සම්පාදනය කර ඇත.
දරුවාගේ වයසට උචිත ලෙස මනෝවිද්‍යාත්මක සහ විධිමත්ව සැකසු නිර්මාණශිලි ක්‍රියාකාරකම් 60 ක් මෙහි අන්තර්ගතය.මෙහි ලබා දි ඇති සෑම ක්‍රියාකාරකමක් ම කුතුහලය දනවමින් දරුවාට අලුත් අත්දැකීම් ලබමින් සතුටින් නිරත වීමට හැකි වන ලෙස මෙම පොත සම්පාදනය කර ඇත.
සවන්දීම, කථනය, පෙර කියවීම සහ පෙර ලිවීම විධිමත්ව පාසලට පිය නැගීමට පෙර දරුවා තුළ දියුණු කළ යුතු භාෂා කුසලතා වේ. කුඩා දරුවා භාෂණයේ නිරතවීමත් සමඟ දෙමාපියන් විසින් දියුණු කළ යුතු ප්‍රධාන ම භාෂා කුසලතාවය වන්නේ පෙර කියවීමේ පුරුද්ද දරුවා තුළ ගොඩනැගීමයි.
වයස අවුරුදු 4 – 5 ත් දරුවන්ගේ බුද්ධිමය සංවර්ධනය සහ පුර්ව භාෂා කුසලතා සංවර්ධනය කිරීම අරමුණින් මෙම ක්‍රියාකාරකම් පොත සම්පාදනය කර ඇත.
Shopping cart is empty!
Continue Shopping
Recent Comments